පොඩි ලමයෙක්ට English හදාගන්න විදියක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    Exam walata lakunu ganna nan itin grammer hadaganna one. Ita amatharawa essay & letter writing igena ganna one

    anith aya kiyala tiyenne English language eka igena ganna widiya. E krameta lankawe exam walata nan lakunu ganna ba.

    Krama dekama parallel yanna puluwan nan hondai. Palawenima de English books kiyawanna yomu karapan.

    Enid Blyton ge Secret Seven book series eke poth library ekakin aran denna balanna. Ewa harima lesi & asai kiyawanna. Vocabulary eka hadenawa.
     
    • Like
    Reactions: Asmodeus

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    අයියෝ බය වෙන්න එපා. ගෙදර පොඩ්ඩ පොඩ්ඩ ඉංග්‍රිසියෙන් කතා කරන්න. ඔය පොඩි අයගෙ කාටුන්, ෆිල්ම්ස්, සින්දු වගේ දේවල් අහන්න දෙන්න. හොඳ ක්ලාස් එකකට යවන්න. :yes:
    මේක නම් හොඳ උපදෙසක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    අවුරුදු 12 ලමයෙක්ට හොදට English හදාගන්න විදි මොනවද තියෙන්නෙ. English වලට ටිකක් දුර්වලයි. Term test එකට ලකුණු 40 වගේ තමා තියෙන්නෙ.
    දෙමාපියන් කරන පලමු වැරැද්ද බලෙන් ක්ලාස් යැවිම. ඒක කරන්න එපා. ලමයට හැමදේම එපාවෙනවා. තරවටු කරනන් එපා. අනිත් ළමයි එක්ක කම්පෙයා කරලා බනින්න එපා.

    මුලින්ම ලමයාගේ වටපිටාව ඉංග්‍රිසියට කෙමින් හරවන්න ඔනා. භාෂාවට ආසාව ඇති කරන්න ඕනා.
    ගෙදර ඉංග්‍රිසි භාවිතාව වැඩි කරන්න වෙනවා. හැකි වෙලාවට ළමයා එක්ක ඉංග්‍රිසියෙන්ම කතා කරන්න බලන්න.

    හොදට ඉංග්‍රිසි කාටුන් බලන්න දෙන්න. උබ ආස ඒවා නෙවයි ලමා ආස ඒවා. කවුරු මොනා කිව්වත් ඒ ඉංග්‍රිසි කාටුන් වල සබ් තියනවානම් හොදයි, තේරුම්ගැනිම හා වොකැබ් ඉහල යනවා.
    සරල ඉංග්‍රිසි කතා පොත් දෙන්න.

    ඒ අතර හොදට භාෂාව දන්න හොදට ළමයිව තේරෙන උගන්වන්න හැකි තරුණ වයසේ ගුරුතුමියක් ලගට ක්ලාස් යවන්න.

    ඉතිරිය ඉහල අය කියල ඇති.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I would recommend reading Enid Blyton's books. And buy a grammar book with graphics that ease learning and start learning with your kid. I suggest you also participate in the learning process while both of you need to follow each lesson of the guidebook; you can provide additional guide to the kid when required. Good luck.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ලමයව දේවලෙකට එක්ක ගිහිං මොලේ පෑදෙන නුලක් දම්මව ගන්ඩ.

    අපෙ අම්මල නම් ඕවා කරේ නැ මොකද ඒ අය දැන උගත් උදවියනේ කෙලින්ම නූලක් දම්මව ගත්ත මට යාන වාහන මිල මුදල් ලැබෙන්ඩ කියල. එළියට එද්දී කපුවගෙ ගෑනි මට හිනාවක් දැම්ම. ගැහුව මැරෙන්ඩම.

    මම හිරේ ගියා අවුරුදු අටකට. කපුව ගෑනිට මැරෙන්ඩ ගහපු එකට මට සැලකුව ඉඩ කඩන් මිල මුදල් වලින්. කපුවා ඉඳල තියෙන්නෙ ගෑනිගෙන් ගැලවෙන්ඩ. මොකද කපුවට තරුණ කෙල්ලෙක් සෙට් වෙලා. අපිත් ගියා වෙඩිමට.

    වෙඩිමේ බීලා කාලා ඩාන්ස් කරද්දී මතක් වුණේ අඩේ මූ කපුවෙක් නං ලේසියෙන්ම මඟුල කඩා ගන්න තිබ්බනෙ ගුරුකමක් කරලා කියල. මුගෙන් ඇහුවම කිව්ව ඌ හොර කපුවෙක් කියල. මට තරහා ආපු පාර ගැහුව කපුවට මැරෙන්ඩම.

    ඊට පස්සෙ මම අවුරුදු 11 කට හිරේ ගියා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මගේ ලමයගේ අත්දැකීම මම කියන්නම්.. කොල්ලට වයස 8යි දැන්.. මම හිතන්නේ මට වඩා හොඳට මූට ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන්...හැබැයි විබාග වල බලන්නේ ලියන්න පුලුවන්ද කියල විතරයි.. මූව අවුරුදු 6 දි ක්ලාස් එකක්ට දැම්ම.. දවස් 3ක් විතර යවල නැවැත්තුවා..හේතුව මූ ලියන ඔක්කෝම වැරදියි සහ ටීචර් තඩි වැරද්දක් දානවා පොතේ ලොකුවට..ඉතින් මට හිතුනා මූට මූ ගෑන පට්ට නෙගටිවු මයින්ඩ් එකක් එයි කියල මේක නිසා... අස් කරා ක්ලාස් එකෙන් ,ටයිම් ගත්තා... දැන් ආයේ ඖරුද්දක් විතර වෙන කෙනෙක් ලඟ ක්ලාස් යනවා..දැන් 80% විතර ලියන එක ඕකේ.. හොඳ ගුරුවරයෙක් නැත්තම් ක්ලස් යවන්න එපා.. ක්ලාස් යවන්න ඕනේ මයි. මොකද ලියන දේවල් අපිට හදන්න බෑ ඔය උඩ තියෙන කමෙන්ට් වල තියෙන එකම දේකින් වත්...හොඳ ගුරුවරයෙක් හොයා ගන්න...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඉංග්‍රිසි ෆිල්ම්
    ඉංග්‍රිසි සිංදු
    ඉංග්‍රිසියෙන් සිතීම
    ඉංග්‍රිසි ආටිකල් පොත් පත්තර බැලීම
    හොද ග්‍රැමර් ක්ලාස් එක්කට දාපන්
    ඉස්කොලේ රෝස්මාස්ටස් , ලැන්වේජ් සොසැයිටි එකට දාපන් , ජුනියර් ඩ්‍රාම වලට යවපන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මගේ ලමයගේ අත්දැකීම මම කියන්නම්.. කොල්ලට වයස 8යි දැන්.. මම හිතන්නේ මට වඩා හොඳට මූට ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන්...හැබැයි විබාග වල බලන්නේ ලියන්න පුලුවන්ද කියල විතරයි.. මූව අවුරුදු 6 දි ක්ලාස් එකක්ට දැම්ම.. දවස් 3ක් විතර යවල නැවැත්තුවා..හේතුව මූ ලියන ඔක්කෝම වැරදියි සහ ටීචර් තඩි වැරද්දක් දානවා පොතේ ලොකුවට..ඉතින් මට හිතුනා මූට මූ ගෑන පට්ට නෙගටිවු මයින්ඩ් එකක් එයි කියල මේක නිසා... අස් කරා ක්ලාස් එකෙන් ,ටයිම් ගත්තා... දැන් ආයේ ඖරුද්දක් විතර වෙන කෙනෙක් ලඟ ක්ලාස් යනවා..දැන් 80% විතර ලියන එක ඕකේ.. හොඳ ගුරුවරයෙක් නැත්තම් ක්ලස් යවන්න එපා.. ක්ලාස් යවන්න ඕනේ මයි. මොකද ලියන දේවල් අපිට හදන්න බෑ ඔය උඩ තියෙන කමෙන්ට් වල තියෙන එකම දේකින් වත්...හොඳ ගුරුවරයෙක් හොයා ගන්න...
    පල හුත්තෝ යන්ඩ මට ඉංග්‍රීසි ඉගැන්නුවේ අම්මයි අප්පයි. තෝ ඉංග්‍රීසි උගන්නන හිගන්නෙක් නේද?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පල හුත්තෝ යන්ඩ මට ඉංග්‍රීසි ඉගැන්නුවේ අම්මයි අප්පයි. තෝ ඉංග්‍රීසි උගන්නන හිගන්නෙක් නේද?
    අම්මට වත්තේ තේ දලු කඩද්දි සුද්දෙක් ඇරලද?

    ලමයව දේවලෙකට එක්ක ගිහිං මොලේ පෑදෙන නුලක් දම්මව ගන්ඩ.

    අපෙ අම්මල නම් ඕවා කරේ නැ මොකද ඒ අය දැන උගත් උදවියනේ කෙලින්ම නූලක් දම්මව ගත්ත මට යාන වාහන මිල මුදල් ලැබෙන්ඩ කියල. එළියට එද්දී කපුවගෙ ගෑනි මට හිනාවක් දැම්ම. ගැහුව මැරෙන්ඩම.

    මම හිරේ ගියා අවුරුදු අටකට. කපුව ගෑනිට මැරෙන්ඩ ගහපු එකට මට සැලකුව ඉඩ කඩන් මිල මුදල් වලින්. කපුවා ඉඳල තියෙන්නෙ ගෑනිගෙන් ගැලවෙන්ඩ. මොකද කපුවට තරුණ කෙල්ලෙක් සෙට් වෙලා. අපිත් ගියා වෙඩිමට.

    වෙඩිමේ බීලා කාලා ඩාන්ස් කරද්දී මතක් වුණේ අඩේ මූ කපුවෙක් නං ලේසියෙන්ම මඟුල කඩා ගන්න තිබ්බනෙ ගුරුකමක් කරලා කියල. මුගෙන් ඇහුවම කිව්ව ඌ හොර කපුවෙක් කියල. මට තරහා ආපු පාර ගැහුව කපුවට මැරෙන්ඩම.

    ඊට පස්සෙ මම අවුරුදු 11 කට හිරේ ගියා.
    කපුවත් අම්මට ගහල ඇති.
    ------ Post added on Nov 27, 2023 at 5:42 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පල හුත්තෝ යන්ඩ මට ඉංග්‍රීසි ඉගැන්නුවේ අම්මයි අප්පයි. තෝ ඉංග්‍රීසි උගන්නන හිගන්නෙක් නේද?
    මේ තියෙන්නේ උබේ සුන්දර සිතුවිලි..(ඒක නෙමේ අම්මා තාම වත්තේ වැඩද? දැන් ඉංග්‍රීසි උගන්නන්නේ වත්තේ මහත්තයාද?)