පොඩි ලමයෙකුට උදවු කරන්න...

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    පොඩි ලමයෙකුට උදවු කරන්න...

    .
    .
    .

    අපේ ගෙවල් ලග පොඩි කොල්ලෙක් ඉන්නවා.. ගොඩාක් දුප්පත්.. මන් හිතුවා මූට පොඩි computer 1ක් අරගෙන දෙන්න.. ඉගෙන ගන්න පොඩි 1ක්.. CRT monitor 1ක් වගේ දාලා පොඩි 1ක් සෙට් කරලා දෙන්න හදන්නේ.. මටත් ගොඩක් සල්ලි නෑ.. මේ ටිකේ වටේම හෙව්වා තාම 1ක් සෙට් උනේ නෙ.. ඔයාලගෙ ලග පරන machine1k තියනවනම් මට price1i.. 4n no1i pm කරන්න.. කඩවත අවටින් නම් වඩාත් හොදයි.. :) :)

    buiness1k විදිහට බලන්න එපා... මන් ඔවා එකතු කරලා කඩයක් දාන්න නෙවෙයි හදන්නෙ.. පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න...

    කඩෙන් කුනුගොඩක් අරන් දෙනවට වඩා මෙහෙම දෙයක් කරන1 හොදයි කියල හිතුවා..
    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    igenaganna podi eka computer aran dunnata passe wela balanna aran narak weida danne na :p yakkala neoview eke tiyanawa aduwata koi wage pc 1k da hoyanne ?
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    igenaganna podi eka computer aran dunnata passe wela balanna aran narak weida danne na :p yakkala neoview eke tiyanawa aduwata koi wage pc 1k da hoyanne ?

    kiyanna be... hemadema 2pettak tiyanawane yalu.. api hoda widihata hitalai aran denne.. hebei u ehemama dial1k newei wage kiyanna be.. normal office package1 run wenna tibbanam ati macho..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    igenaganna podi eka computer aran dunnata passe wela balanna aran narak weida danne na :p yakkala neoview eke tiyanawa aduwata koi wage pc 1k da hoyanne ?

    :lol: :lol: :lol: මටත් ඕකම හිතුනා බං
    අපිටත් කොම්පියුටර් අරන් ඒකනේ උනේ :baffled:

    අඩෝ අඩුවට lcd තියේ
    එහෙම එකක්ම අරන් දියන්..
    නැත්තම් උන්ට ලයිට් බිල ගෙවාගන්න බැරි වෙයි

    අනික කොල්ලට මැසිමක් අරන් දෙනවා නම් උඹට ඒ ගැන අවදානයෙන් ඉන්නත් වෙයි
    ඩොන්ගල් එකක් හරි අරන් දීපන්
    නෙට් නැති මැසිමකින් මක්ක ඉගෙන ගන්නද බං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kiyanna be... hemadema 2pettak tiyanawane yalu.. api hoda widihata hitalai aran denne.. hebei u ehemama dial1k newei wage kiyanna be.. normal office package1 run wenna tibbanam ati macho..

    P4 1GB or 2GB wage PC 1k hodatama athi...

    :lol: :lol: :lol: මටත් ඕකම හිතුනා බං
    අපිටත් කොම්පියුටර් අරන් ඒකනේ උනේ :baffled:

    අඩෝ අඩුවට lcd තියේ
    එහෙම එකක්ම අරන් දියන්..
    නැත්තම් උන්ට ලයිට් බිල ගෙවාගන්න බැරි වෙයි

    අනික කොල්ලට මැසිමක් අරන් දෙනවා නම් උඹට ඒ ගැන අවදානයෙන් ඉන්නත් වෙයි
    ඩොන්ගල් එකක් හරි අරන් දීපන්
    නෙට් නැති මැසිමකින් මක්ක ඉගෙන ගන්නද බං

    sirawata dongle eke bila gewanna wenawa kaata hari :yes:
    dongle 1k natiwa dan wedak na issara tamai encarta wage encyclopedia dagena dangaluwe :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කට්ටිය පොඩි ගානක් දල අරන් දෙමු බන්
    Z-Cash walin meke inna 1ka 10 gane dammath 100 k dammoth 1000 k wenawane ban
    oya asse ithin 200 kali 50 kali 100 kali ehemath wateyine ...

    Computer ekak aran dunnama eke oya NIL ewwa gana poddak balanna weyi nathnam ubata e lamayage ammalagen banum ahanna wenawa.

    Great work machan. magen 100% sup eka
     
    thanks macho
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    oya salli walin uuwa class ekakata yawapan ban.computer ekakin igana ganna dewal walata wadiya winasa wena dewal wadie podi unta.