පොඩි වැඩක් කලා බං...

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    hamoma oka karapan bn. saththunta kama bima hoyaganna harima adui me kale. mamath kaleka idala wathurai kamai thiyenwa. huru unahama hamadama enawa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    අපිත් ඉස්සර තිබ්බා බන්. ඒත් පාරෙ යන පූසි පැටියෙක් අපේ ගෙදරට ඇවිල්ලා පැටව් ගැහුවා, ඒ පැටව් ලොකු වෙලා කෑම කන්න එන ලේන්නුන්ව අල්ලන්න ගත්තා නිසා වැඩේ නැවැත්තුවා.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩාක් හොද වැඩක්. :love:

    දැන් මේ වැඩේටම සෙට් වෙන මැටි භාජන ගන්න තියෙනවා. මම ඒ එකක් අරන් ඉස්සරහා මිදුලේ කනුවක් උඩින් තිබ්බා. කුරුල්ලෝ හැමදාම නානවා... වතුර බොනවා..
    :rolleyes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගොඩාක් හොද වැඩක්. :love:

    දැන් මේ වැඩේටම සෙට් වෙන මැටි භාජන ගන්න තියෙනවා. මම ඒ එකක් අරන් ඉස්සරහා මිදුලේ කනුවක් උඩින් තිබ්බා. කුරුල්ලෝ හැමදාම නානවා... වතුර බොනවා..
    :rolleyes:


    පොටෝ එකක් දාපන් බලන්න...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    water-feeder2.jpg


    මාත් හැදුව එකක් මෙන්න මේ වගේ... වතුර ඉවරවෙද්දි බෝතලේට පුරවල එල්ලන්න තියෙන්නෙ.. පරණ බෝතලයක් (මූඩියත් එක්ක) , ප්ලාස්ටික් පිඟානක්, හොට් ග්ලූ ගන් එකක්, සිලිකන් පොඩි ටියුබ් එකක්, ඩ්‍රිල් එකක්, පොඩි බෝල්ට් + නට් එකක්, සේලයින් බට කෑල්ලක් (අවශ්‍යම නැත), එල්ලන්න වයර් කෑලි දෙක තුනක් විතරයි ගියේ....
     
    Last edited:

    cbandara47

    Well-known member
  • Feb 7, 2017
    415
    205
    83
    නෙලුම්ගන්නාව
    උබ නම් කුරුල්ලන්ට විතරයි..
    අපේ අම්ම නයින්ට ඉදල වතුර තියනව..
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කිව්වට..
    නයා ඇවිත් වතුර බීල යනවා අගේට.. :lol:

    බල්ලො එනව.. පූසො ඉන්නව විස්සක් විතර..
    එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
    මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..
    කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..

    Thanks mchn. Aulen htye Dan hri.