පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

VOTE කරපල්ලා


  • Total voters
    90
  • Poll closed .
ඒක ප්ලේ කරපං ඕන එකෙක් ආස වෙන සින්දුවක්..:cool:

anwa :) ;)


thnx

ජින්ගල් එක මගේ ලේකම්වරියට දුන්නා.....
ඇය මේල් කරයි ඔබට...


මේල් බලපිය:growl:

අහ් ලේකම්වරිය ඇවිල්ලම දීලා ගියා :P :P


thnx
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Podi Silva - පොඩි සිල්වා;18527374 said:
    තෑන්ක්ස් මචන්
    කතා වෙන්නේ ඉතින් උබලා ගැන තමයි
    ඔය උඩින් ටොමා ඇඩ් එකකුත් දාන්න කියලා තියෙන්නේ ඌ ගැන :P :P

    උබටත් ඕන නම් බඩා මාමිගේ කඩේ ගැන ඇඩ් එකක් දාලා Whole Sale එකේ රෙප් කපාගන්න පුලුවන් කලින් වගේ :P :P

    ආපෝ එකේ බඩා විතරයි කපල තිබ්බේ.එකත් එක රේප් එකක් :baffled::rofl:
    ප්‍රෝග්‍රෑම් එකේ රේටින්ස් බලල ad එකක් දෙන්නම් :cool::lol:
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    කොන්ද පන තියෙනවා නම් මේ සිංහළ අපගෙ රටයි, රණබිම මැරුනේ සිංහළයෙකු නම් සින්දු දෙක ප්ලේ කරපන්. :)
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    ඛොණ්ධ ඵණ ථියෙණව ණම් මේ සිණ්හළ අඵඝෙ රඨ්‍යි, රණභිම මැරුණේ සිණ්හළයෙඛු ණම් සිණ්ධු ඵ්ළේ ඛරණ්ණ. :lol:
     
    කොන්ද පන තියෙනවා නම් මේ සිංහළ අපගෙ රටයි, රණබිම මැරුනේ සිංහළයෙකු නම් සින්දු දෙක ප්ලේ කරපන්. :)

    දෙන්නම් ඩෝ :P :P

    ඛොණ්ධ ඵණ ථියෙණව ණම් මේ සිණ්හළ අඵඝෙ රඨ්‍යි, රණභිම මැරුණේ සිණ්හළයෙඛු ණම් සිණ්ධු ඵ්ළේ ඛරණ්ණ. :lol:

    තේරුණේ නැත :( :(