පොඩි-සීන් එකක් උනා

sinhalamark

Member
May 15, 2011
320
24
0
මට මාර සීන් එකක් උනානෙ...;
එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
චැට් එකට සෙට් උනා...

එදා පෝය දවසක්
මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
රිප්ලයි එක ආව ඔව් කියල.........
මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
විලි ලැජ්ජාවෙ බෑ.....
මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා
...

පොර දැනුත් ඔන්ලයින් ඉන්නෙ පොරට මතකද දන්නෙ නෑ සිද්ධිය

චික්, ලැජ්ජයි යකෝ.
ඒ මදිවට මේ වගේ පබ්ලික් ප්ලේස් වල කියවනව. ඊය
කුප්පයි.
හූ හූ හූ
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව


    බැන්නොත් මම වැඩක් දෙන්නම්.
    මම දේවාලයක් කරනව. ඇවිල්ල එක පොලක් ගහපං. එකෙන්ම සුන්නත් දූලි වෙලා යන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1126843

    පොල් ගනන් බං :sorry: දෙල් ගෙඩියක් ගැහුවොත් මොකෝ ? :sorry:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    පොල් ගනන් බං :sorry: දෙල් ගෙඩියක් ගැහුවොත් මොකෝ ? :sorry:

    හ්ම්ම්. ඒකත් හැබෑව. පොල් ගණන් වැඩියිනෙ. හරි,උඹට නිසා මම දෙල් ගෙඩියකින් ශේප් කොරන්නම්.
    දැන් භය නැතුව අර ෆොටෝ එක දාන්න