පැනි නෙමේ මම තොපේ බිජු තලල.... ලුනු දෙහි දානව දැන ගනියව්.......
මට මාර සීන් එකක් උනානෙ...;
එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
චැට් එකට සෙට් උනා...
එදා පෝය දවසක්
මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
රිප්ලයි එක ආව ඔව් කියල.........
මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්රාර්ථනා කලේ කියල
මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
විලි ලැජ්ජාවෙ බෑ.....
මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...
පොර දැනුත් ඔන්ලයින් ඉන්නෙ පොරට මතකද දන්නෙ නෑ සිද්ධිය
පැනි නෙමේ මම තොපේ බිජු තලල.... ලුනු දෙහි දානව දැන ගනියව්.......
අනේ ඇයි අයියේ ඒ? 
වඩේ වඩේ උණු උණු වඩේ ලාබයි



චික්, ලැජ්ජයි යකෝ.
ඒ මදිවට මේ වගේ පබ්ලික් ප්ලේස් වල කියවනව. ඊය
කුප්පයි.
හූ හූ හූ





උඹ ඒ පාර මෙතන බිස්නස් කරන්නත් පටන් ගත්තද![]()

Ado වඩේ wikunne mn hariya..kudu karanawa balapan serala tika




මං ගාව වෙදාගේ ලස්සන ෆොටෝ එකක් තියනවා දාන්නද මෙතන ?![]()
වෙදා බනීද දන්නේ නෑ![]()
බැන්නොත් මම වැඩක් දෙන්නම්.
මම දේවාලයක් කරනව. ඇවිල්ල එක පොලක් ගහපං. එකෙන්ම සුන්නත් දූලි වෙලා යන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1126843
දෙල් ගෙඩියක් ගැහුවොත් මොකෝ ? 
පොල් ගනන් බංදෙල් ගෙඩියක් ගැහුවොත් මොකෝ ?
![]()