පොඩි සෙල්ලමක්

Rock, Paper, Scissor


  • Total voters
    34
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තරඟය අවසානයි. :) දැන් vote කල්ල වැඩක් නෑ :no:

    rock paper scissor කරන්න එන්න :D

    කරන්න තියෙන්නෙ rock, paper, scissor තුනෙන් කැමති එකක් තෝරගන්න එක :yes:
    තෝරගෙන මෙතන reply එකක් දාන්න ඕනෙ.

    මම දැනටමත් එකක් තෝරල තියෙන්නෙ.
    මම paper තේරුව කියමු.
    එතකොට rock තෝරල තියෙන අය පරාදයි.
    scissor තෝරල තියන අය දිනුම්.

    දිනපු අයට මම රෙප් දෙන්න ඕනෙ.
    පැරදුන අය මට රෙප් දෙන්න ඕනෙ :baffled:

    මම තෝරගත්තු එක SHA1 වලිං hash එකක් generate කල්ල මෙතන දාල තියෙන්නෙ නැත්තං කියයිනෙ පස්සෙ තේරුවෙ කියල.
    එතකොට ඉතිං කෙලිංම paper කියල hash එක generate කරල නෑ තව වචන ටිකක් එක්ක paper එන වාක්‍යයකිං වගේ තමා hash එක ගන්නෙ නැත්තං හොර කරයි :frown:

    http://www.sha1-online.com
    මේක පාවිච්චි කලෑකි SHA1 hash එක හදාගන්න.

    එහෙනං පටං ගන්නව :)

    මෙන්න hash එක
    074427a2113a01b8614107f9400dce9022c85369
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    vote කරන අය මෙතන reply එකක් දාන්න. හොයං ගිහිං රෙප් දෙනවට වඩා ලේසියිනෙ :sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිනපු අයට මම රෙප් දෙන්න ඕනෙ.
    පැරදුන අය මට රෙප් දෙන්න ඕනෙ
    "දිනපු අයට මම රෙප් දෙන්න ඕනෙ, පැරදුන අය මගෙ රෙප් කපන්න ඕනෙ" කියල දාමු :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "දිනපු අයට මම රෙප් දෙන්න ඕනෙ, පැරදුන අය මගෙ රෙප් කපන්න ඕනෙ" කියල දාමු :yes:

    :baffled:
    ඕනෙ කෙහෙම්මලක් :rofl:
    රෙප් බලාගෙන නෙමේ කරන්නෙ නිකං ආතල් එකට :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :baffled:
    ඕනෙ කෙහෙම්මලක් :rofl:
    රෙප් බලාගෙන නෙමේ කරන්නෙ නිකං ආතල් එකට :yes:

    Rock

    ad

    ජුන්ඩයි මායි පල්ලි ගියා
    ජුන්ඩා දාලා මං ආවා

    ජුන්ඩ බිම තියා නානා උඩ ගියා:
    නානා කොහෙද ගියේ...
    ජුන්ඩා මොකද මෙහෙ
    නානා හඩයි
    ජුන්ඩා නිහඩයි
    ජුන්ඩා පොලොවේ
    නානා එලොවේ


    ගග දෙපසේ බුරුත නැමේ අට්ටාපිටියේ......
    ස්වර්ගෙට ගියත් ජුන්ඩා කටුවාපිටියේ....
    ආවත් මෙලොව උඹ එක්කම ජුන්ඩා
    කැපුවා කොනත් හිත් පිත් නැති හන්දා
    දාලා ගියා කටුවාපිටියේ පල්ලියෙ හංගා
    ස්වර්ගේ හු&&නේ මැදගිල්ලෙන්දෝ නානා
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    rock paper scissor කරන්න එන්න :D

    එතකොට ඉතිං කෙලිංම paper කියල hash එක generate කරල නෑ තව වචන ටිකක් එක්ක paper එන වාක්‍යයකිං වගේ තමා hash එක ගන්නෙ නැත්තං හොර

    Ado Mn Try Kala, Passe Meka Dakke :rofl::rofl: