පොඩි සෙල්ලමක්

Rock, Paper, Scissor


  • Total voters
    34
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    melo deyak terenne na oii

    me too ban

    therenne na ban , :baffled:

    anika man hamadama paradina ekane :baffled:

    rock paper scissor කියන්නෙ සෙල්ලමක්.
    තමන් කැමති එකක් තෝරගන්න ඕනෙ.
    ප්‍රතිවාදිය ගල තෝරගෙන ඔයා කොලේ තෝරගත්තොත් ඔයා දිනුං.

    rules ටික එන්නෙ මෙහෙමයි

    ගල > කතුර
    කතුර > කොලේ
    කොලේ > ගල

    වම් පැත්තෙ තියෙන්නෙ දිනන එක :yes:

    මම දැනටමත් එකක් තෝරල තියෙන්නෙ. ඔයාට කරන්න තියෙන්නෙ rock paper scissor තුනෙන් කැමති එකක් තෝරගන්න :yes:
    මම කොලේ තෝරල ඔයා කතුර තෝරල තිබ්බොත් ඔයා දිනුං. කතුර > කොලේ
    මම කොලේ තෝරල ඔයා ගල තෝරල තිබ්බොත් මම දිනුං. කොලේ > ගල

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:
    ඕනෙ කෙහෙම්මලක් :rofl:
    රෙප් බලාගෙන නෙමේ කරන්නෙ නිකං ආතල් එකට :yes:
    කියපු එකම තෝරපු අයට මොකෝ වෙන්නේ. උන් නිකන් ආතක් පාඨක නැති උන් වගේ වෙනවනේ :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියපු එකම තෝරපු අයට මොකෝ වෙන්නේ. උන් නිකන් ආතක් පාඨක නැති උන් වගේ වෙනවනේ :baffled:

    ඔව් ඉතිං උන්ට රෙප් නෑ :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ko keeyatada prathipala nikuth karanne :rolleyes:

    30ක් vote කලාට පස්සෙ :) ?
    poll එක close වෙන්නෙ නං පැය 24කිං :sorry:
    100ක් විතර vote කල්ල තිබ්බොත් මාසයක් විතර තිස්සෙ රෙප් දෙන්න වෙයි :sorry:
    හොඳ ක්‍රමයක් යෝජනා කරපංකො :baffled:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    30ක් vote කලාට පස්සෙ :) ?
    poll එක close වෙන්නෙ නං පැය 24කිං :sorry:
    100ක් විතර vote කල්ල තිබ්බොත් මාසයක් විතර තිස්සෙ රෙප් දෙන්න වෙයි :sorry:
    හොඳ ක්‍රමයක් යෝජනා කරපංකො :baffled:

    issellama mata rep diyan:yes:
    ita passe nith unta diyan
    mata hoda eema
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    30ක් vote කලාට පස්සෙ :) ?
    poll එක close වෙන්නෙ නං පැය 24කිං :sorry:
    100ක් විතර vote කල්ල තිබ්බොත් මාසයක් විතර තිස්සෙ රෙප් දෙන්න වෙයි :sorry:
    හොඳ ක්‍රමයක් යෝජනා කරපංකො :baffled:

    30k 40k athi.. :P Mekath kambayak karaganna epa :rofl::rofl: