එහෙම කරන්නෑ මේක තරඟයක් දිනන අයට විතරයි රෙප් දෙන්නෙ![]()


melo deyak terenne na oii
me too ban
therenne na ban ,
anika man hamadama paradina ekane![]()


කියපු එකම තෝරපු අයට මොකෝ වෙන්නේ. උන් නිකන් ආතක් පාඨක නැති උන් වගේ වෙනවනේ
ඕනෙ කෙහෙම්මලක්
රෙප් බලාගෙන නෙමේ කරන්නෙ නිකං ආතල් එකට![]()
කියපු එකම තෝරපු අයට මොකෝ වෙන්නේ. උන් නිකන් ආතක් පාඨක නැති උන් වගේ වෙනවනේ![]()

Uba Hash Eka Haduwe "Mama Gal Kapanawa" Kiyalada![]()


Ko keeyatada prathipala nikuth karanne![]()
?


30ක් vote කලාට පස්සෙ?
poll එක close වෙන්නෙ නං පැය 24කිං
100ක් විතර vote කල්ල තිබ්බොත් මාසයක් විතර තිස්සෙ රෙප් දෙන්න වෙයි
හොඳ ක්‍රමයක් යෝජනා කරපංකො![]()

issellama mata rep diyan
ita passe nith unta diyan
mata hoda eema


30ක් vote කලාට පස්සෙ?
poll එක close වෙන්නෙ නං පැය 24කිං
100ක් විතර vote කල්ල තිබ්බොත් මාසයක් විතර තිස්සෙ රෙප් දෙන්න වෙයි
හොඳ ක්‍රමයක් යෝජනා කරපංකො![]()
Mekath kambayak karaganna epa 

30k 40k athi..Mekath kambayak karaganna epa
![]()

Uba Hash Eka Haduwe "Mama Gal Kapanawa" Kiyalada![]()
එච්චර ලොකුවට යන්නෑනෙ. බලන්න කීයද vote කල්ල තියෙන්නෙ![]()
![]()
