පොඩි සෙල්ලමක්

Rock, Paper, Scissor

  • Total voters
    34
  • Poll closed .

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඊලඟ එක බැලුවෙ හැමෝටම හැමෝ එක්කම කරන්න පුලුවන් ක්‍රමේකට කරන්න :baffled:

    SHA1 කෝඩ් තුනක් පෝල් එකට දාමු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    SHA1 කෝඩ් තුනක් පෝල් එකට දාමු

    ඒ ක්‍රමෙත් මරු හැබැයි :yes:

    ගෑනු පිරිමි මල් පලතුරු කරමු ඊළඟ පාර

    ඊට පස්සෙ ඇත්තට නැති බොරු නං ලියල මල ජංජාලයක් වෙයිද දන්නෑ :baffled:
    නයි බෝඩ් එක කලොත් කොහොමද :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද අයිසේ මේ :baffled:
    මේක කොහොමද සෙල්ලන් කරන්නේ :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකක්ද අයිසේ මේ :baffled:
    මේක කොහොමද සෙල්ලන් කරන්නේ :oo:

    දැන් සෙල්ලම ඉවරයි :yes:
    මම එකක් තෝරගෙන තිබ්බ. අනික් අයට තිබ්බෙ තමන් කැමති එකක් තෝරන්න :yes:
    අන්තිමට මම තෝරං හිටපු එක කිව්ව :D
    පොඩි කාලෙ rock paper scissor කලේ ඒ විදිහටම තමා :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් සෙල්ලම ඉවරයි :yes:
    මම එකක් තෝරගෙන තිබ්බ. අනික් අයට තිබ්බෙ තමන් කැමති එකක් තෝරන්න :yes:
    අන්තිමට මම තෝරං හිටපු එක කිව්ව :D
    පොඩි කාලෙ rock paper scissor කලේ ඒ විදිහටම තමා :yes:

    අයියෝ මන් පරක්කුයිනේ :sorry:
    ඊගාව සැරේ කරන්න කලින් කියපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයියෝ මන් පරක්කුයිනේ :sorry:
    ඊගාව සැරේ කරන්න කලින් කියපන්

    ඊගාව පාර අර නයි බෝඩ් එක කරන්න ඉන්නෙ. ක්‍රමයක් හිතන්න ඕනෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ක්‍රමෙත් මරු හැබැයි :yes:

    ඊට පස්සෙ ඇත්තට නැති බොරු නං ලියල මල ජංජාලයක් වෙයිද දන්නෑ :baffled:
    නයි බෝඩ් එක කලොත් කොහොමද :D
    නයි බෝඩ් එක කිවේ අර ඉනිමං තියෙන ඉලක්කන් බෝඩ් එකද :baffled:

    කට්ටියට දාදු කැටේ එක පෙලට ඉලක්කන් විස්සක් විතර දාන්න කියන්න :yes: 156435244 .. වගේ පස්සේ නයි බෝඩ් එක දාල බලන්න ඒ දාපු විදිහට ගියාම ඉස්සෙල්ලම අගට යන්නේ කවුද බලන්න.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මම වෝට් කරේ ගලට දැන් රෙප් දෙන්න ඕන උඹටද නැත්නම් දිනපු උන්ටද උඹට නම් දෙන්න බෑ වටේ ගිහින් එන්න කිව්වා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නයි බෝඩ් එක කිවේ අර ඉනිමං තියෙන ඉලක්කන් බෝඩ් එකද :baffled:

    කට්ටියට දාදු කැටේ එක පෙලට ඉලක්කන් විස්සක් විතර දාන්න කියන්න :yes: පස්සේ නයි බෝඩ් එක දාල බලන්න ඒ දාපු විදිහට ගියාම ඉස්සෙල්ලම අගට යන්නේ කවුද බලන්න.

    මං බැලුවෙ එහෙම නෙමේ. හැමෝටම කැමති ඉලක්කමක් දාන්න පුලුවන්. ඊට පස්සෙ හැමෝටම විවෘත ක්‍රමේකට 1-6 random අංකයක් generate කරල දෙනව. බෝඩ් එකත් thread එකේම පේන්න තියෙනව. එන අංකෙ අනුව යන්නයි තියෙන්නෙ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම වෝට් කරේ ගලට දැන් රෙප් දෙන්න ඕන උඹටද නැත්නම් දිනපු උන්ටද උඹට නම් දෙන්න බෑ වටේ ගිහින් එන්න කිව්වා

    දැන් තරඟෙ ඉවරයි :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං බැලුවෙ එහෙම නෙමේ. හැමෝටම කැමති ඉලක්කමක් දාන්න පුලුවන්. ඊට පස්සෙ හැමෝටම විවෘත ක්‍රමේකට 1-6 random අංකයක් generate කරල දෙනව. බෝඩ් එකත් thread එකේම පේන්න තියෙනව. එන අංකෙ අනුව යන්නයි තියෙන්නෙ :yes:
    මොකක්හරි හොඳ විදිහකට දාපන්කෝ බලන්න :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන මගුල කරත් කමක් නෑ තරගේ පටන්ගන්න පැය 2,3 කට කලින් අපිව දැනුවත් කරපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන මගුල කරත් කමක් නෑ තරගේ පටන්ගන්න පැය 2,3 කට කලින් අපිව දැනුවත් කරපන්

    :baffled:
    ඊලඟ පාර කරන්නං :) :yes: