ඊලඟ එක බැලුවෙ හැමෝටම හැමෝ එක්කම කරන්න පුලුවන් ක්‍රමේකට කරන්න![]()
SHA1 කෝඩ් තුනක් පෝල් එකට දාමු
ඊලඟ එක බැලුවෙ හැමෝටම හැමෝ එක්කම කරන්න පුලුවන් ක්‍රමේකට කරන්න![]()
දැන් ගහල වැඩක් නෑ අර reply එක දානකොට කතුර තෝරල තිබ්බ අය විතරයි දිනුං![]()
SHA1 කෝඩ් තුනක් පෝල් එකට දාමු

ගෑනු පිරිමි මල් පලතුරු කරමු ඊළඟ පාර


මොකක්ද අයිසේ මේ
මේක කොහොමද සෙල්ලන් කරන්නේ![]()




දැන් සෙල්ලම ඉවරයි
මම එකක් තෝරගෙන තිබ්බ. අනික් අයට තිබ්බෙ තමන් කැමති එකක් තෝරන්න
අන්තිමට මම තෝරං හිටපු එක කිව්ව
පොඩි කාලෙ rock paper scissor කලේ ඒ විදිහටම තමා![]()

අයියෝ මන් පරක්කුයිනේ
ඊගාව සැරේ කරන්න කලින් කියපන්

නයි බෝඩ් එක කිවේ අර ඉනිමං තියෙන ඉලක්කන් බෝඩ් එකදඒ ක්‍රමෙත් මරු හැබැයි
ඊට පස්සෙ ඇත්තට නැති බොරු නං ලියල මල ජංජාලයක් වෙයිද දන්නෑ
නයි බෝඩ් එක කලොත් කොහොමද![]()
156435244 .. වගේ පස්සේ නයි බෝඩ් එක දාල බලන්න ඒ දාපු විදිහට ගියාම ඉස්සෙල්ලම අගට යන්නේ කවුද බලන්න. නයි බෝඩ් එක කිවේ අර ඉනිමං තියෙන ඉලක්කන් බෝඩ් එකද![]()
කට්ටියට දාදු කැටේ එක පෙලට ඉලක්කන් විස්සක් විතර දාන්න කියන්නපස්සේ නයි බෝඩ් එක දාල බලන්න ඒ දාපු විදිහට ගියාම ඉස්සෙල්ලම අගට යන්නේ කවුද බලන්න.

මම වෝට් කරේ ගලට දැන් රෙප් දෙන්න ඕන උඹටද නැත්නම් දිනපු උන්ටද උඹට නම් දෙන්න බෑ වටේ ගිහින් එන්න කිව්වා

මොකක්හරි හොඳ විදිහකට දාපන්කෝ බලන්නමං බැලුවෙ එහෙම නෙමේ. හැමෝටම කැමති ඉලක්කමක් දාන්න පුලුවන්. ඊට පස්සෙ හැමෝටම විවෘත ක්‍රමේකට 1-6 random අංකයක් generate කරල දෙනව. බෝඩ් එකත් thread එකේම පේන්න තියෙනව. එන අංකෙ අනුව යන්නයි තියෙන්නෙ![]()
මොන මගුල කරත් කමක් නෑ තරගේ පටන්ගන්න පැය 2,3 කට කලින් අපිව දැනුවත් කරපන්


උඹ ගහපු එකම ගහපු උංට බොගේ රෙප් කපන්න කියල ඊළඟ එක කරමු![]()


මං තෝරගත්තෙ paper
Scissor
chathuranirmal, inspiron, missaka86, Mohowk, niroshansl
මේ සෙට් එක දිනුං
