පොඩි හෙල්ප් එකක්
මේ තියෙන්නේ pics
Machan ලා පොඩි හෙල්ප් එකක් ඕනි Car එකක් බැලුව මේකේ Price එක සාමාන්යෙන් කීයක් වෙඉද
One Owner,Brandnew 1999 model,PS,PM,Manual Maintained by agents,Pioneer sounds,Original Condition Nothing modified except Sounds System,All the Service records available
මේ තියෙන්නේ pics

