පොඩි ළමයින්ට මොබයිල් ෆෝන්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
    දැන් කිරි සප්පයොත් දන්නවා යුටියුබ් ගිහිබ් බෙන් ටෙන් බේබි ශාක් බලන්න ප්ලේ ස්ටෝර් වලින් ගේම්ස් බාගෙන ගහන්න. දියුනු රටවල එක දෙක වසර වෙනකොට පෝන් එකක් අරන් දෙනවා ලංකාවේ 13 එකෙක් ඉස්කොලෙට පෝන් එකක් ගෙනිච්චම එක රාජසන්තක කරනවා. හෙන මරි රටක් බන් මේක ගල් යුගයේ . හැදියාව කියන්නේ ලංකාවේ කොන්ඩ කපන ශර්ට් අදින පෝන් ලමයින්ට නොදෙන සෙක්ස් එඩුකේශන් නොදෙන එක ලංකාවේ . දහම් පාසල් නම් යවනව 11වසරක් ඒත් මිනිමැරුම් හොරකම් . වේසම සිස්ට්ම් එකක් තියෙන්නේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ගේම්, යූටියුබ් වලින් තමයි ගොඩක්ම අවුල.
    ඉස්සර මතකනෙ. අපි උනත් pc වලින් ගේම් ගහන්න ගත්තම පොතක් පතක් අල්ලන්නෙ නෑනෙ. ඒක තව ටිකක් පහසු කරල දුන්නම කොහොමට තියෙයිද,

    පෝර්න් සයට් නම් බ්ලොක් කරන්න හරි පුලුවන්නෙ.
    යාලුවො එක්ක ගෘප් වෙන්න දෙන්නත් එපා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අරන් දෙන්න කියන්නවත් එපා කියන්නවත් මට බෑ. මගෙ experience එක කියන්නන්. Computer එකක් අරන් දුන්නෙ 2000di වගේ. මට අවුරුදු 10 වගේ කාලෙ. පෝන් එකක් 2005di වගේ. Smart නෙමෙයි. ඔය දෙකම මම ඉල්ලල ගත්ත ඒව නෙමෙයි. අම්ම බලෙන් වගේ අරන් දුන්නෙ. මම වැඩිය ඕවට ආස නෑ ඒ කාලෙ. එලියෙ සෙල්ලම් කරන්න එහෙම කැමති. Internet එහෙමත් මුලින්ම අරන් දුන්න. ඔය සේරම උනේ ඕවගෙන් ලමයි විනාස වෙනව කියල ටීචර්ල එහෙම බනින කාලෙ. හැබැයි මට ඕව සෑහෙන උදව් උනා. කඩ්ඩ හදා ගන්න තව දේවල් ඉගෙන ගන්න එහෙම. (වැලත් බැලුව කෙල්ල එක්ක මලුත් කැඩුව 😂) හැබැයි ඒව බැලන්ස් එකේ කරේ. මගෙ මතයනන් ලැප් එකක් ටැබ් එකක් හරි pc එකක් අරන් දීපන්. අවුරුදු පහකින් විතර පෝන් එකක් අරන් දීපන්.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අවුලක් නෑ. වැල බලනවද කියල මොනිටර් කරපං. වෙන අවුලක් නෑ

    කොන්ට්‍රෝල්ස් ටික හරියට දාගන්න වෙනවා.

    අරන් දෙන්න, parental control enable කරන්න
    අවුරුදු 10ට අඩු නිසා ඔක්කොම porn sites block කරන්න
    14 පැන්නුවාම කමක් නෑ :D
    ටීවී එකේ යන්තම් හරි ඇඳුම් අඩු නම් මූ මගෙ මූන වහනවා. කොහෙන් නතර වෙයිද දන්නෑ.
    ------ Post added on Jun 22, 2022 at 4:19 PM

    දැන් කිරි සප්පයොත් දන්නවා යුටියුබ් ගිහිබ් බෙන් ටෙන් බේබි ශාක් බලන්න ප්ලේ ස්ටෝර් වලින් ගේම්ස් බාගෙන ගහන්න. දියුනු රටවල එක දෙක වසර වෙනකොට පෝන් එකක් අරන් දෙනවා ලංකාවේ 13 එකෙක් ඉස්කොලෙට පෝන් එකක් ගෙනිච්චම එක රාජසන්තක කරනවා. හෙන මරි රටක් බන් මේක ගල් යුගයේ . හැදියාව කියන්නේ ලංකාවේ කොන්ඩ කපන ශර්ට් අදින පෝන් ලමයින්ට නොදෙන සෙක්ස් එඩුකේශන් නොදෙන එක ලංකාවේ . දහම් පාසල් නම් යවනව 11වසරක් ඒත් මිනිමැරුම් හොරකම් . වේසම සිස්ට්ම් එකක් තියෙන්නේ

    මුන්ගෙ ඉස්කෝලෙ නම් අවුලක් නෑ, නමුත් අන්‍තිමට වගකීම අපේ.
    ------ Post added on Jun 22, 2022 at 4:20 PM

    Teen Autism , Adult Autism හදවගන්න කියාපු ක්‍රමය. 😂

    දැන් ඉස්කෝලෙ ඔන්ලහින් නිසා ස්ක්‍රීන්වලින් බේරන්න බෑ බන්.
    ------ Post added on Jun 22, 2022 at 4:21 PM

    Aran diyan, ape kale widihata dan kale aya hadend one na. Technology based era ekak ne me, ekt adopt krnna mindfully technology ek use krnna purudu krnd podi kale idnm. App timer, parental control, hide/disable owa dala
    මාත් බැලුවෙ කොන්ට්‍රෝල් ටික දාල මූට හෙමීට මේක බාර දෙන්න. ඉල්ලල ගන්න ගියොත් ආසාව වැඩි වෙයි කියල හිතෙනවා.
    ------ Post added on Jun 22, 2022 at 4:23 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඉස්කෝල පංති ගියාම කොහොමත් අධ්‍යාපනේ ලැබෙනවා. දරුවො වල් වැදෙන එක අපිට නවත්තන්න බෑ. අපි කන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන තරමට උන් ඒවා හොයන්න ට්‍රයි කරනවා.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉස්කෝල පංති ගියාම කොහොමත් අධ්‍යාපනේ ලැබෙනවා. දරුවො වල් වැදෙන එක අපිට නවත්තන්න බෑ. අපි කන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන තරමට උන් ඒවා හොයන්න ට්‍රයි කරනවා.
    ඒක ඇත්ත ඉල්ල ඉල්ල වාත උනාට පස්සෙ උන්ට ඕකෙ එල්ලෙනවත් වැඩී, දැන්ම දෙනව වගකීමක් එක්ක.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරන් දීල නෑ , දෙන්නෙත් නෑ. ipad එකයි ලැප් එකකුයි නම් වැදගත් school වැඩ වලට. phone කරදර වැඩ. වයස 10ට අඩුයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අරන් දීල නෑ , දෙන්නෙත් නෑ. ipad එකයි ලැප් එකකුයි නම් වැදගත් school වැඩ වලට. phone කරදර වැඩ. වයස 10ට අඩුයි

    අවුල් යයිද දන්නෑ... 😕
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හොඳ නැහැ. බේසික් ෆෝන් තියෙනවා නේ ළමයින්ට හදපු ඒවා, ඩයල් කරන්න පුළුවන් ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු අංක කීපයකට විතරයි. ලොකේෂන් එක බලන්න පුළුවන්.

    හැබැයි ස්මාට් ෆෝන් අරන් දුන්නොත් උන් අවුල් වෙනවා කියනවා, අපි පොතක් ගත්තම එක දිගට කියවන්න පුළුවන් ජෙනරේෂන් එකක්. එත් අලුත් උන්ට ඒ හැකියාව අඩුයි, උන් නිකම්ම ඩිස්ට්‍රැක්ට් වෙනවා, එකට හේතුව ෆෝන් එකට ඇබ්බැහි වීම. එක නිසා කියවීම හොඳටම පුරුදු වෙනකම් ෆෝන් එකක් දෙන්න එපා.