පොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
දැන් කිරි සප්පයොත් දන්නවා යුටියුබ් ගිහිබ් බෙන් ටෙන් බේබි ශාක් බලන්න ප්ලේ ස්ටෝර් වලින් ගේම්ස් බාගෙන ගහන්න. දියුනු රටවල එක දෙක වසර වෙනකොට පෝන් එකක් අරන් දෙනවා ලංකාවේ 13 එකෙක් ඉස්කොලෙට පෝන් එකක් ගෙනිච්චම එක රාජසන්තක කරනවා. හෙන මරි රටක් බන් මේක ගල් යුගයේ . හැදියාව කියන්නේ ලංකාවේ කොන්ඩ කපන ශර්ට් අදින පෝන් ලමයින්ට නොදෙන සෙක්ස් එඩුකේශන් නොදෙන එක ලංකාවේ . දහම් පාසල් නම් යවනව 11වසරක් ඒත් මිනිමැරුම් හොරකම් . වේසම සිස්ට්ම් එකක් තියෙන්නේපොඩි ළමයින්ට ෆෝන් අරන් දෙන එක ගැන මොකක්ද අදහස. අද කාලෙ ළමයට ෆෝන් එකක් තියෙන එක අපිටත් පහසුවක් කියල හිතෙනවා. ලෝකෙශන් සර්විස් එහෙම තියෙන ස්මාට් ෆෝන් එකක් වෙන්නත් ඕනෙ. වයස 10ට අඩුයි.
අවුලක් නෑ. වැල බලනවද කියල මොනිටර් කරපං. වෙන අවුලක් නෑ
ටීවී එකේ යන්තම් හරි ඇඳුම් අඩු නම් මූ මගෙ මූන වහනවා. කොහෙන් නතර වෙයිද දන්නෑ.අරන් දෙන්න, parental control enable කරන්න
අවුරුදු 10ට අඩු නිසා ඔක්කොම porn sites block කරන්න
14 පැන්නුවාම කමක් නෑ![]()
දැන් කිරි සප්පයොත් දන්නවා යුටියුබ් ගිහිබ් බෙන් ටෙන් බේබි ශාක් බලන්න ප්ලේ ස්ටෝර් වලින් ගේම්ස් බාගෙන ගහන්න. දියුනු රටවල එක දෙක වසර වෙනකොට පෝන් එකක් අරන් දෙනවා ලංකාවේ 13 එකෙක් ඉස්කොලෙට පෝන් එකක් ගෙනිච්චම එක රාජසන්තක කරනවා. හෙන මරි රටක් බන් මේක ගල් යුගයේ . හැදියාව කියන්නේ ලංකාවේ කොන්ඩ කපන ශර්ට් අදින පෝන් ලමයින්ට නොදෙන සෙක්ස් එඩුකේශන් නොදෙන එක ලංකාවේ . දහම් පාසල් නම් යවනව 11වසරක් ඒත් මිනිමැරුම් හොරකම් . වේසම සිස්ට්ම් එකක් තියෙන්නේ
Teen Autism , Adult Autism හදවගන්න කියාපු ක්‍රමය.![]()
මාත් බැලුවෙ කොන්ට්‍රෝල් ටික දාල මූට හෙමීට මේක බාර දෙන්න. ඉල්ලල ගන්න ගියොත් ආසාව වැඩි වෙයි කියල හිතෙනවා.Aran diyan, ape kale widihata dan kale aya hadend one na. Technology based era ekak ne me, ekt adopt krnna mindfully technology ek use krnna purudu krnd podi kale idnm. App timer, parental control, hide/disable owa dala
ඒක ඇත්ත ඉල්ල ඉල්ල වාත උනාට පස්සෙ උන්ට ඕකෙ එල්ලෙනවත් වැඩී, දැන්ම දෙනව වගකීමක් එක්ක.ඉස්කෝල පංති ගියාම කොහොමත් අධ්‍යාපනේ ලැබෙනවා. දරුවො වල් වැදෙන එක අපිට නවත්තන්න බෑ. අපි කන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන තරමට උන් ඒවා හොයන්න ට්‍රයි කරනවා.
අරන් දීල නෑ , දෙන්නෙත් නෑ. ipad එකයි ලැප් එකකුයි නම් වැදගත් school වැඩ වලට. phone කරදර වැඩ. වයස 10ට අඩුයි