පොඩි Help එකක් ඕනි...!
ලොකු උදව්වක්
මචන්ලා පංචිකාවත්ත ගැන දාන්න උන්ගෙන් පොඩි උදව්වක් ඕනි,
මට ගෙදර තියෙන වහනෙට පොඩි ගැජට් ටිකක් අඩුවට අරගන්න ඕනි.
පංචිකාවත්තෙන් වාහන වල security system, fog lamps, Car audio/video system වගේ Auto accessories ලාබෙට ගන්න පුළුවන් උබල දන්න තැන් තියෙනවනම් පොඩ්ඩක් කියනවද ..