ඔහොම කෙල්ලෝ වගේ කොල්ලොන්ට message කරන්න හිතෙන අය යටි හිතින් transgender ලු.
+ තොට කිව්වා uniform ඇන්ද කාලේ ඉවරයි කියලා
+ තොට කිව්වා uniform ඇන්ද කාලේ ඉවරයි කියලා


හුට්ටෝ මන් කිව්වේ සරමයි බැනියමයි නේ
මොක්කුද බන් උන් Registration එකට ආවෙ එහෙම ද
එහෙනම් සින්නෝ උබලට ලෙඩේ දායි ගියාම
ඔහොම කෙල්ලෝ වගේ කොල්ලොන්ට message කරන්න හිතෙන අය යටි හිතින් transgender ලු.
+ තොට කිව්වා uniform ඇන්ද කාලේ ඉවරයි කියලා![]()
තොපි මාව රවට්ටුව. අනිත් ඔක්කොම tshirt. මමයි තව එක්කෙනුයි විතරයි shirt.





ඔව් බන්. අපේ batch එකේ 90% ඉන්නේ කෙල්ලෝ. කොල්ලෝ තුන හතරයි

අපෝ බන් එහෙම ද
චොරයි බන්![]()
එල එල
සින්නොන් ගේ බයිලා වලට අහු වෙන්නේ නැතුව උබේ වැඩ කරගනින්
අපි ගියපු ගමන් කොලයක් දුන්න.



උඹ තමයි බං බයිට් වෙලා තියෙන්නේඋබ ඔය කොට නිහාල් දැම්ම ෆෝන් නම්බර් එකට නම් මැසේජ් කලේ, ඌ ඔය ඇඩ් එක වෙන සයිට් එකකින් කොපි කරල පේස්ට් කල එකක් බං.
ෆෝන් නම්බර් එක ගූගල් කලා නම්, ඒ සයිට් එක එනවා. අනික උඹ ගේද බං?කොල්ලන්ට මැසේජ් කරන්න හෙන ආසයි වගේ

