පොඩි_හෙල්ප්_එකාක් මචන්ස්ලා:):) මගෙ ගිනි නරියගෙ(Fire fox) Youtube වගෙ ෆ්ලැශ් PLayer තියෙන එව්ව ප්ලේ වෙද්දි බ්‍රව්සරේ Stuck වෙනවනේ මොකො කරන්න ඔනේ :):) මලම වදයක් වෙලාතියෙන්නෙ:(:( ශිට්