පොඩීඊඊඊඊඊඊ කතාවක්
පොඩීඊඊඊඊඊඊ කතාවක්
පොඩීඊඊඊඊඊඊ කතාවක්

[FONT="]අපි ඉතිං වානර ය ගෙන් පැවත එන්නන් නො වැ.. ඒත් ඉතිං ඉඳල හිටල අපි උන්නැහේටත් අපහාස කොරන වෙලාවල් තියේ.., උන්නැහෙ කීවේ අපේ මුතුන් මිත්ත.., ඔව් ඔව්... අර මහා වානරය තමා... ඉතිං අපිත් කියනව නෙ ව වඳුරෙක් එහෙම දැක්කොත් අන්න උඹේ නෑදෑයෙක් කියල මාත් ඔය වචන සෙට් එක අනන්ත අහගෙන ඇති.. අර කතාවටත් කියන්නෙ හැට පැන්නත් වඳුර බිමිං නොයයි කියල... මේ කතාවත් අන්න ඒ වගේ අත් ඇර ගන්න බැරි පුරුද්දක් ගැන.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මං කොහෙ හරි යන්න ලෑස්ති වෙනව කියල අපේ තාත්ත එහෙම දැක්කොත් අහන්නෙ කොහෙද යන්නෙ කියල... ඒත් ඉතිං මනුස්සය දන්නව මොකද්ද හම්බෙන උත්තරේ කියල. ඒත් අහනව නිකං පුරුද්දට වගේ... "පොඩි ගමනක්.." එච්චරයි ඊට පස්සෙ ආයෙ මට අනිවාර්යෙන් ඇහෙන වචන සැට් එකකුත් තියේ.., [/FONT]
[FONT="]ඔව් ඔව් උඹේ "පොඩි ගමන්" නතර වෙන්නෙ ඉතිං පේදුරුතුඩුව ට ත් ගිහින් තමා... ඒ තමා අපේ තාත්ත ලංකාවෙ ගියපු වැඩිම දුර මං හිතන්නෙ. මොකද මනුස්සය කීවොත් ඉතිං පේදුරුතුඩුවයි දෙවුන්දර තුඩුවයි ගැන තමා.. මං කියල වුණත් ඊට එහා ගිහිං නං නෑ... තාත්ත නං ළගදි ඉන්දියාවෙත් ගිහිං ආව... ඒත් අර කතාවෙ වෙනසක් නෑ... ඒ වගෙම තමා "පොඩි" වැඩක්... "පොඩි" කතාවක්... "පොඩි" ඇක්සිඩන්ට් එකක්... මං මොකක් හරි කීවොත් ඔය "පොඩි" කියන විසේසොන පදේ දාල, අන්න අපේ ගෙදර උදවිය දන්නව එහෙනං තත්වෙ ටිකක් බරපතලයි කියල... බැරි වෙලා හරි මං කීව නං හෙණ පත ඇක්සිඩොං එකක් එහෙම වෙලා කියල අපේ ගෙදර ඈයො ගාණකට වත් ගන්නෙ නෑ.. ඔව් ඔව්... අර යාංගල්මෝදර කෝච්චියයි බස් එකයි හැප්පිච්ච වෙලාවෙත් මං කියල තියෙන්නෙ උදේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණානෙ.. යංගල්මෝදර දි කෝච්චියකුයි බස් එක්කුයි හැප්පුණා නෙ කියලලු .. මං දන්නෑ මටත් අපේ අම්ම තමා කියන්නෙ ...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතිං ඔහොම වෙච්ච "පොඩි පොඩි" කතා ටිකක් කියන්න තමා මේ සූජානම...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] මේ කියන්න යන්නෙ එ් වගේ "පොඩි" වැඩක් තියේ ගිහිං එන්නංකො කියල ගෙදරින් ගිය කතාවක්.. වෙච්ච කාලෙ නං හරියටම මතක නැතත් බොහොමයක් විට ඒ 2006 නැත්තං 2007 අවුරුද්ද.. අපේ සෙට් එකෙන් ඉස්සිස්සල්ලාම කැඩිල ඉතාලි පැනපු එකා ආපහු ලංකාවට ආපු කාලයක්... මනුස්සයගෙ නම හිෆාස්, ඔය හිෆාස් කියල නම ගැනත් මට කියන්ට පොඩි කතාවක් තියේ නෙව. මං තුමා ඇතුළු හතලිහක විතර ජනතාවක් එක වසරෙ ඉදල හිටියෙ එෆ් පංතියෙ. අපේ වයසෙ හිටපු බැජ් එක ඒ කියන්නෙ 1994 බදවා ගැනීම, දෙසිය පණහක් විතර වෙන්න ඇති. මොකද හැම පන්තියකම හතලිහ හතලිස් පහ වගේ ගාණක් හිටිය. කෝම හරි ඔය එෆ් කියන පංතිය කාලයක් යද්දි ඒ කියන්නෙ, තුන හතර පහ වගේ වසර වල් වලට එද්දි ඉස්කෝලෙ ඈයන්ට හෙණම හිසරදයක් වගේ වුණා... මොකද අපි ඒ තරං හොඳයි ඒකයි.. ඒ හන්ද පාසලේ ප්රධානාචාර්ය තුමා නොහොත් පිනාචාර්ය තුමා නොහොත් හෙඩ් මාස්ටර් නොහොත් අපේ මගුල් ඇතා වහාම තීරණය කරා අපිව කෑලි කරල දාන්න.. අපිව කීවෙ පංතිය හොදේ... ඉතිං ඔහොම සෙට් කඩපු එකෙන් මට සෙට් වුණේ බී පන්තිය. ඒකෙ හිටපු ඩයල් එකක් තමා හිෆාස්.. කෝම හරි මාත් එක්ක පහක් නැත්තං හයක් ඔය පංතියට යන්න ඇති.. ගියාට පස්සෙ අපිව අදුන්නලත් දුන්න. උංව අදුන්නලත් දුන්න. මට ඕකගෙ නම ඇහුණෙ ඉම්පාස් කියනව වගේ. හිෆාසය කතා කරද්දි පොඩි බහ් බහ් ගාණ ගතියක් තිබ්බ., ඒ හන්ද ද දන්නෑ.. කෝම හරි දවසක ඔය මොකේක හරි කොලේක මම මුගෙ නම ලියල ඉම්පාස් කියල.. මම හිතන්නෙ චිත්ර වල වෙන්න ඇති දැං ලොකු පන්තියක ඩයල් එකක් ඇවිත් ඉම්පාස් ඉම්පාස් ගානව ම්හු මොන.. මූ මුට නෙවේ වගේ ඉන්නව.. මටත් මොකද.. මට කීවෙ චිත්ර කරන අයගෙ නං ලිස්ට් එකක් ලියල දෙන්නනෙ... මම ලීව.. කෝම හරි අර ලොකු අය්ය අපේ එකෙයි අනික් පංති පහේමයි බලල කියල මෙහෙම එකෙක් නෑ කියල.. හෙක් හෙක්.. අන්තිමට වෙච්ච දේවල් ගොඩක් මතක නැතත් පංතියෙ උංගෙ නම දන්නෙ නැතෙයි කියල මම නැව් ගාණට ටොකු කෑව කියල මතකයි. ඉතිං ඔය හිෆාසය ඉතාලි ඉදං ආවම සෙට් කරල තිබ්බ අපිව එක්කං පොඩි පහේ චාරිකාවක් යන්න. කොහෙද අපේ උං මට ඕක හරියට කීවෙ නෑනෙ. මට පණිවිඩේ කිව්වෙ මට මතක විදියට බට්ට. පොල්ගහවෙලට වරකො හිපා ඇවිත් ඉන්නව වැඩක් තියේ උදෙංම වර ඈ කියල එහෙම කෝල් එක කට් කරා.. එච්චරයි.. මටත් මොකද පොල්ගහවෙලටනෙ කියල මාත් "පොඩි" වැඩක් කියල ගෙදරිං ගියා. "පොඩි" වැඩකට ගෙදරිං ආව කොල්ල ගෙදර යද්දි රෑ එකොළහත් පැනල.. "පොඩි"වැඩේ තමා නුවරඑළි යෙ යන එක.. අතේම තිබ්බෙත් සුපියල් සීයක් හරි දෙසීයක් හරි ගාණක්.. ඒක හොයා ගත්තෙත් "පොඩි" පොල් රොබරියක් දීල.. ඒ දවස්වල පොලයක් හතරයි හරි පහයි හරි.. ඉතිං සුපියල් දෙසීයක් ගන්නත් "පොඩි" පහේ පොල් රොබරියක් දෙන්න වුණා... ඒ ටුවර් එක මතක හිට්ටෙත් ඔය "පොඩි" සීන් එක හින්දම තමා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] ඔහොම "පොඩි" ගමනක් යනව කියල එකොළහ වසරෙදි මං හිඟුරක්ගොඩ ගියා. එතකොට නං ඕ ලෙවල් ලියල.. රිසල්ට් එනකං ගෙදර ඉන්න දවස්. පොඩියක් බැණුම් ඇහුවත් එදායින් පස්සෙ ගෙදර අය තේරුං ගන්න ඇති මූ හදන්න බෑ බැනල වැඩක් නෑ කියල.. ඔහොම "පොඩි" ය ට කියන්න ගිහිං ලොකු වුණ කතා නං එමට.. ඒත් ඔක්කම ලියන්න බෑ එකක් විතරක් ලියන්නං...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] අපේ මලය, මලය කීවට මූ අපෙ තාත්තගෙ මල්ලිගෙ පුතා. මේ ළගදි විවාහප්රාප්ත වුණා.. ඒක කරන්න වුණේ හදිසියෙන් වගේ. අපේ මනුස්සය ට පොඩි හරි හැගීමක් කසාදයක් ගැන තිබ්බෙ නැති වෙලාවක තමයි ගහෙං ගෙඩි එන්නා වගේ උගෙ ප්රියම්බිකාවගෙ ගෙදරින් කියල තිබ්බෙ ඉක්මණට වැඩ කටයුතු ටික කරල දාමු කියල.. මේක මටත් වැඩිය අවුරුදු තුනක් විතර බාලයි.. ඉතිං අර වගේ කතාවක් ඇහුණම පිස්සු වගේ වෙන්න ඇති නෙ.. ඉතිං උගෙ පිස්සු ගතිය නැති කර ගන්න කියල කතා කරේ මට. ( ඉටත් වැඩිය පිස්සෙක්ට) මොකද මුට මොනව වුණත් කරදරයක් වුණොත් බාල්දියක් පෙරල ගත්තොත් ඉස්සරෝම කියන්නෙම මට. (දැන්නං නෑ හැබැයි හෙක් හෙක්) අනික්ව නං පරක්කුයි.. හැබැයි ඔය කසාද සීන් එක අහපු වෙලාවෙ ඉදං මනුස්සය ඉදල තියෙන්නෙ නිකං තාරකා යුද්දෙකට මැදි වුණා වගේ තරු විසි වෙවී.. ඉතිං මූ මට කෝල් එකක් ඇරං මුගෙ අදෝනාව දිගාරිනව..[/FONT]
[FONT="]මලය- බලපංකො බං ගහෙං ගෙඩි එන්න වගේ කියනවනෙ බදින්න කියල[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම- බදින්න කව්ද මොකාද මොකද්ද බොල කියහන්කො කියන ^***^ තේරෙන්න [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-*&^ අරකි ගෙ ගෙදරින් කියනව ඉක්මණට දෙන්නව බන්දන්න ඕන කියල...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම-හරිනෙ ඉතිං උඹට ඕකනෙ ඕන වෙලා තිබ්බෙ ඉතිං බැදපං...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-අනේ මේ නිකං %^** කතා කියන්නෙ නැතිව ඉදපං &^%%$*.. මට මොකක් හරි කියකො[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම-හරි හරි දැං උඹට මොනවද වෙන්න ඕන...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-මට බෑ බං දැංම බදින්න... බ්ලා බ්ලා බ්ලා බ්ලා...( හෙණ අදෝනාව දැං ඈ මටත් එපා වුණා )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම-හරි හරි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා (මගෙ පිස්සු කොර ටෝක්ස් ටික හෙක් හෙක්)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-අනේ ^&**( මේ ^&(**&^ ^^%^^ කියන්නෙ නැතිව මොකක් හරි කියකො...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම-හරි හරි බං දැං තෝ ඕක කවද හරි කරගහන්නම එපැයි... නේද [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-ඉතිං[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම-මොන &^%$## ඉතිං කියන්නෙ " පොඩ්ඩක්" බැදල බලකො[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මලය-" පොඩ්ඩක්" බැදල බලන්න කියන්නෙ ^&&%4 තෝ හිතුවද !@#$%%^&^%^%$#@ [/FONT]" පොඩ්ඩක්" %^&^&%%$#@#%^&^^%%$$ #$#$$%%^^&^&$$#$###
[FONT="]
[/FONT]
[FONT="]ටඩිං (දුරකථන ඇමතුම විසංධි විය)
awanhala

ela 
දැන්මොත් නොවැටී තියෙන් නෑනේ. කොටසින් කොටස දාන්නේ