පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු

    අපි පොඩී කාලේ Smart phone, Computers, Internet Connection තිබ්බෙ නෑ. ඒ කාලේ අපි සෙල්ලම් කරේ මේවගෙන්. දැන් ඉන්න ළමයි පම්පෝරි ගහයි අපි තාක්‍ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ කියලා. ඒත් ඒ ගොඩ දෙනෙක්ට තාක්‍ෂණයෙන් එහා තියන ළමා ලෝකේමග ඇරිලා තියනවා. අපි හොදට සෙල්ලම් කරා. ඒකෙන් ඇගට ව්‍යායාමයක් ලැබුනා. අද ඉන්න ළමයි Playgroundඑකකට​,park එකකට ගිහින් දැම්මත් සෙල්ලම් කරන්නෙ නැහැ. ඒ ළමයි අම්මගේ තාත්තගේ phone එක අරන් games ගහනවා. ඉතින් ඒ ළමයින්ට පොඩී කාලේ ඉදන්ම ලෙඩ​. 80,90 දශකවල ඉපදුන අයට Moter , LED BULBS ,Battery කෑලි කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ඒත් අද ඉන්න ළමයෙක්ට මෝටරයක් කරකවා ගන්න​, නැත්නම්LED එකක් පත්තු කර ගන්නවත් කිසිම දැනුමක් නෑ. මේවත් එක්ක ළමා කාලය ගත කරපු අය ගොඩක් වාසනාවන්තයි.

    1)ලේසර් ටෝච්

    33923919_1994045647513744_5035469393551687680_n.jpg

    2)3V DC MOTOR

    8mm-DC-micro-motor-3v-small-dc-motor.jpg

    3)LED BULB\
    LED_blink.gif

    4) cigarette lighter electronic part

    piezoelectric_igniter_collection.jpg

    5)ඇටබෝල තුවක්කු
    34018400_1994045737513735_8214685094644809728_n.jpg

    6)උණබට තුවක්කුව​
    34146444_1994045617513747_4146236882096750592_n.jpg

    7)කාටීස් තුවක්කු, කාටිස් රෝල්
    33993966_1994045670847075_2459041275731509248_n.jpg

    8)GAME Player

    34047767_1994045237513785_2300430908039102464_n.jpg

    9)බට්ට පැනීම​
    34051729_1994045257513783_8290718982290276352_n.jpg

    10) ඉරි ඇල්ලීම​

    33992715_1994045280847114_344526780243116032_n.jpg

    11)පොල්පිති බැට්

    34036593_1994045714180404_7775133481532653568_n.jpg

    12)ලෙදර් බෝලේ ( මේක රබර්වලින් හදපු එකක්. ගොඩක් අය මේක දන්නෙ ලෙදර් බෝලේ කිව්වම​)

    34160239_1994045570847085_8459618622745083904_n.jpg

    13)ටින් කැඩීම​/ ටැකර් ගැසීම

    34029285_1994045594180416_5908926253905215488_n.jpg

    14)රූං පෙත්ත​

    33965450_1994045467513762_7019007495548960768_n.jpg

    15)කැට පෝලය​

    34091865_1994045487513760_2399024910270726144_n.jpg

    16)කඩදාසි බෝට්ටු

    34048476_1994045527513756_4021196885027979264_n.jpg

    17)තුල්මාරු කරන පැන්සල​

    34051850_1994045424180433_7614899624792293376_n.jpg

    18)ජිල් ගැසීම​

    34117794_1994045314180444_4884445892314136576_n.jpg

    19)අයිස් පැකට්

    34046305_1994045407513768_7627864305697816576_n.jpg

    20)සීනීනාරං බිකි

    34016207_1994045547513754_4493637407777751040_n.jpg

    21) එකාලේ කලාතුරකින් ගෙදරක COMPUTER එකක් තිබ්බා. ඒකාලේ computer පාවිච්චි කරපු කෙනෙක් නම් SLT LINE එකෙන් Internet ගිහින් ඇති.

    pci-modem-card-500x500.jpg
    image037.jpg

    image029.jpg

    22) මෙයා කවුද කියලා මම කියන්න යන්නෙ නෑ. මෙයා දැන් පේන්න නැති කෙනෙක්
    CBgbxOBWoAEZsHH.jpg
     
    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28

    මතකයි...
     
    • Like
    Reactions: SCBmedia

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63

    Had all of it :love:
     
    • Like
    Reactions: SCBmedia

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    21) එකාලේ කලාතුරකින් ගෙදරක COMPUTER එකක් තිබ්බා. ඒකාලේ computer පාවිච්චි කරපු කෙනෙක් නම් SLT LINE එකෙන් Internet ගිහින් ඇති.

    pci-modem-card-500x500.jpg
    image037.jpg

    image029.jpg

    ඒකාලේ මේකෙන් ගොඩක් වැඩ කරගත්තා. Download Speed - 56kbps.

    SLT4G, Dialog 4G slow වෙලා තියලාTHREADදාන අය ඒකාලේ ඉන්නයි තිබුනේ.:dull: මාත් ඒ දවස්වල රු200 SLTNET CARD එකක් දාගෙන දුකසේ internet ගිය පරපුරේ කෙනෙක් :cool:

    Last edited:
    • Like
    Reactions: SCBmedia

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ara Rs. 0.25 ta thibuna pepermint eka wage ekak... kate daagaththama nikamma diya wela yanava maara rasai.. eka daanna amathakawela oyata
     
    • Like
    Reactions: SCBmedia

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ara Rs. 0.25 ta thibuna pepermint eka wage ekak... kate daagaththama nikamma diya wela yanava maara rasai.. eka daanna amathakawela oyata

    ගොඩක් ඒවා තියනවා. Photoes නැති නිසා දැම්මෙ නෑ.
    Ex:
    උණ වෙඩි, හූණූ බිජි, දිණුම් ටොපි,
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    ඒකාලේ මේකෙන් ගොඩක් වැඩ කරගත්තා. Download Speed - 56kbps.

    SLT4G, Dialog 4G slow වෙලා තියලාTHREADදාන අය ඒකාලේ ඉන්නයි තිබුනේ.:dull: මාත් ඒ දවස්වල රු200 SLTNET CARD එකක් දාගෙන දුකසේ internet ගිය පරපුරේ කෙනෙක් :cool:

    Telephone බිල ආවම තමයි ඒකාලෙ ආතල් එක :baffled::baffled:
     
    • Like
    Reactions: SCBmedia