පොඩී කාලේ අපේ සෙල්ලම් බඩු
අපි පොඩී කාලේ Smart phone, Computers, Internet Connection තිබ්බෙ නෑ. ඒ කාලේ අපි සෙල්ලම් කරේ මේවගෙන්. දැන් ඉන්න ළමයි පම්පෝරි ගහයි අපි තාක්ෂණය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ කියලා. ඒත් ඒ ගොඩ දෙනෙක්ට තාක්ෂණයෙන් එහා තියන ළමා ලෝකේමග ඇරිලා තියනවා. අපි හොදට සෙල්ලම් කරා. ඒකෙන් ඇගට ව්‍යායාමයක් ලැබුනා. අද ඉන්න ළමයි Playgroundඑකකට,park එකකට ගිහින් දැම්මත් සෙල්ලම් කරන්නෙ නැහැ. ඒ ළමයි අම්මගේ තාත්තගේ phone එක අරන් games ගහනවා. ඉතින් ඒ ළමයින්ට පොඩී කාලේ ඉදන්ම ලෙඩ. 80,90 දශකවල ඉපදුන අයට Moter , LED BULBS ,Battery කෑලි කියන්නෙ අමුතු දේවල් නෙමෙයි. ඒත් අද ඉන්න ළමයෙක්ට මෝටරයක් කරකවා ගන්න, නැත්නම්LED එකක් පත්තු කර ගන්නවත් කිසිම දැනුමක් නෑ. මේවත් එක්ක ළමා කාලය ගත කරපු අය ගොඩක් වාසනාවන්තයි.
1)ලේසර් ටෝච්
2)3V DC MOTOR
3)LED BULB\
4) cigarette lighter electronic part
5)ඇටබෝල තුවක්කු
6)උණබට තුවක්කුව
7)කාටීස් තුවක්කු, කාටිස් රෝල්
8)GAME Player
9)බට්ට පැනීම
10) ඉරි ඇල්ලීම
11)පොල්පිති බැට්
12)ලෙදර් බෝලේ ( මේක රබර්වලින් හදපු එකක්. ගොඩක් අය මේක දන්නෙ ලෙදර් බෝලේ කිව්වම)
13)ටින් කැඩීම/ ටැකර් ගැසීම
14)රූං පෙත්ත
15)කැට පෝලය
16)කඩදාසි බෝට්ටු
17)තුල්මාරු කරන පැන්සල
18)ජිල් ගැසීම
19)අයිස් පැකට්
20)සීනීනාරං බිකි
21) එකාලේ කලාතුරකින් ගෙදරක COMPUTER එකක් තිබ්බා. ඒකාලේ computer පාවිච්චි කරපු කෙනෙක් නම් SLT LINE එකෙන් Internet ගිහින් ඇති.
22) මෙයා කවුද කියලා මම කියන්න යන්නෙ නෑ. මෙයා දැන් පේන්න නැති කෙනෙක්

මාත් ඒ දවස්වල රු200 SLTNET CARD එකක් දාගෙන දුකසේ internet ගිය පරපුරේ කෙනෙක් 