පොතක් ගැන

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මචන්ලා මේ ලගදී ස්වර්ණවාහිනියේ මොකක්හරි හොද පොතක් ගැන කිව්වද බන් ???? අඩේ දන්නා එකෙක් ඉන්නවනම් ඒ පොතේ නම කියපන්කො...
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    අඩේ මචන් ස්වර්ණවාහිනී 1කේ ප්‍රොග්‍රෑම් එකක් ගිහින් තියෙනවා හරියටම මොක්ක්ද ප්‍රොග්‍රෑම් එක කියල දන්නේ නැ.. එකේ පොතක් ගැන කියලා තියනව බලපු එකෙක් ඉන්නවනම් ඒ පොතේ නම කියන්නකෝ.. (මොකක්හරි හොද පොතක්)