පොතක් ලියන්න Help Bump

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    book පෘෆ් karanawa kiyanne mokakda?

    What is a book proof?

    A book proof is a pre-publication version of your work. The purpose of a proof is so that you can check through everything before your work goes live. Creating a book is an involved creative process and you may want to make some last-minute tweaks at the proofing stage

    What types of proofs are there?

    There are 2 main types:

    Digital proofs —

    these are PDF files of your cover spread (front, spine and back) and interior of your book. These can be viewed on any computer in Adobe’s free Acrobat Reader. You probably already have this installed.

    Printed proofs —

    these are paperbacks or hardbacks that are created by the printer just for you before the book goes live. This is the last chance to check the book before it goes live.



     
    • Like
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මුලින්ම කතාවේ structure එක ගහගෙන ඉදපං
    ඊට පස්සේ ඒකට අනුව පරිච්ඡේද කඩපං
    පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ලියපං
    වයිට් බෝඩ් එකක් වගේ තියනවානම් මූලික ලක්ෂණ ලියාගෙන තියාගනින්
    ඒක කතාවේ කොලිටියට සෑහෙන උදව් වෙනවා
    උදා - වලව්වක නම් සීන් එක යන්නේ,
    වලව්ව - කරන්ට් නෑ
    අප්පු - කන් ඇහෙනවා අඩුයි, ඉන්නේ වලව්ව පහල පොඩි කාමරේක

    එතකොට පරස්පරතා එන්නේ නෑ

    මම කිව්ව ක්‍රමේට කඩාගෙන ලියපං
    කතාව දියාරු වෙන්නේ නෑ එතකොට
    Thanks bn ❤️

    Wife ගෙ පොත් දෙකම ඉන්ග්‍රීසියෙන් ආපු නිසා අවුලක් උනේ නෑ, ඒත් අර කියල තියෙනව වගේ FM අභය ගහන්න. බැරි නම් යුනිකෝඩ් දාලා Claude AI දීලා කන්වර්ට් කරගන්න. කොහොමත් ඉලස්ට්‍රේටර් හරි ඉන්ඩිසයින් වලින් හරි තමයි ෆයිනල් එක ගහන්නෙ, ඒකෙ ටයිප් කරන්න එපා සංසාරෙ එපා වෙනව. Images CMYK කරන්න හැකි හොඳ කොලිටි ගන්න, නෙට් එකෙන් ගන්නව නම් ගෙවල මාස්ටර් ෆයිල් ගන්න. නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් ගහන්න.

    Author හැටියට තමන්ට ලේසිම වර්ඩ් ප්‍රොසෙසසර් එකේ ගහන්න, ගූගල් ශීට් උනත් කමක් නෑ. ප්‍රින්ට් එකට දෙනකොට හරි එකෙක්ට දීල පේජ් සෙටප් කරගන්න


    අපි දුන්නෙ සොෆ්ට් කොපි එක නිකම් ඩොකියුමන්ට් එකක්. පොතකට සෙටප් කරල තිබ්බෙ නෑ. උඹ ප්‍රින්ට් එක ගැන හිතන්න එපා. උන් ඒක කරගනී.
    පබ්ලිශර්ලට දීල හුකාගන්නෙ නැතුව පොත ගැන ශුවර් නම් කොපි 1000ක් ගහන්න තමන්ගෙ වියදමෙන්, මාකට් කරල විකුණන්න. නැත්තම් සොච්චමයි ලැබෙන්නෙ ඒක ගන්නත් පස්සෙන් යන්න ඕන. ජෙනුයින් උන් ගොඩක් අඩුයි
    ------ Post added on Oct 11, 2024 at 12:06 PM

    අනිත් එක තව කැරි වැඩක් තමයි පබ්ලිශර් ල කරන, උඹේ කතෲ බාගෙ පොත් වලින් දෙන එක . හැබැයි ගණන් කරන්නෙ රිටේල් ප්‍රයිස් එකට. උන්ගෙ පොත නිසා උන් එලියෙ 20% 30% අඩුවට විකුණනවා උඹට විකුණන්න වෙන්නෙ නෑ. අනික පොත හිට් එකක් උනොත් කෙලියම තමා. ආයෙ සල්ලිත් නෑ, පොතුත් නෑ
    ------ Post added on Oct 11, 2024 at 12:09 PM
    Thanks macho for the guidance
    ------ Post added on Oct 11, 2024 at 3:09 PM

    හොව් හොව්

    අද සොෆ්ට් කොපි වලින් හැමදේම කරන්න පුලුවන්. හාඩ් ඉල්ලන වෙලාවට දෙන්න.

    ඊට කලින්ම

    ඔයා මුලින්ම කතෘ ප්‍රකාශනයක්ද? නැත්තම් ප්‍රකාශන සමාගමකින්ද කරන්නේ කියලා තිරණය කරන්න ඕනා.

    කතෘ ප්‍රකාශණයක් නම් ඔයාට තමයි පොතේ ඔක්කොම කරගන්න වෙන්නේ. පොත හදන එක ගහන එක ⁣පෘෆ් කරන එක පොත බෙදන එක මාකට් එක සියල්ලම. වියදම් දැරිමත් ඔයා. කරදර වෙන්න වෙනවා. ඒ වගේම ලාභයත් සාපෙක්ෂව වැඩි.( ඒ ලාබය ඇත්ත ලාබයක්ද කියලත් හිතන්න ඕනි ගනන් කරලා)

    ප්‍රකාශන සමාගමකට ගියොත් එයාලා ගිවිසුම් ගහලා ඔයා වෙනුවෙන් වැඩේ කරනවා. වියදම දරනවා.පොත බෙදනවා. මාකට් කරනවා. කතෘ භාගය 10%ක් ඔයාට දෙනවා. නිදහස් වැඩේ.
    හැබැයි දැන් සමාගම් හිතන තරම් සමහර ⁣genre විකිනේන් නැති නිසා හැම genre එකෙන්ම පොත් කරන්න බාරගන්නැ. ඒ වගේම සමාගම් එක්ක කතා කරන්න සම්පුර්ණ පොතම ලියලා ඒක සෙටින් කරලා තියෙන්න ඕනා නැ. සැලකියයුතු ප්‍රමාණයක් ලියලා තියනවානම් කතා කරන්න යන්න පුලුවන්.

    කතෘ නම් ඔයා ළඟ විදායක බලේ නිසා ඔය කේස් නැ. හිතේ තියන දේ කරන්න පුලුවන්ග
    Ado hmm thanks mchn mokuth danan htiiye na mewa
    ------ Post added on Oct 11, 2024 at 3:12 PM

    word වල type කරන්න. unicode නම් unicode වලින්ම type කරන්න. ascii, unicode කවලමේ section wise එක එක විදියට කරන්න එපා.
    කාලෙ යනව හරියට කරල තිබ්බෙ නැත්තම්. print කරන්න ගන්නවනම් ඔව්ව retype, reformat කරන්න charge කරනව.
    නැත්තම් අතින් කොළ වල ලියන්න. page numb මතක් කරල ලියන්න.
    printing කරල දෙන්නම් ඕන්නම්. :P
    Thanks mchn mn liyala aniwa kiyannam
    ------ Post added on Oct 11, 2024 at 3:14 PM
     
    • Like
    Reactions: Amith0424