හොව් හොව්Ethkota machn kelinma printout eka argnna puluwanda? Publication ekata denne api pothne neda? Print karana eka un karanne nane?
අද සොෆ්ට් කොපි වලින් හැමදේම කරන්න පුලුවන්. හාඩ් ඉල්ලන වෙලාවට දෙන්න.
ඊට කලින්ම
ඔයා මුලින්ම කතෘ ප්‍රකාශනයක්ද? නැත්තම් ප්‍රකාශන සමාගමකින්ද කරන්නේ කියලා තිරණය කරන්න ඕනා.
කතෘ ප්‍රකාශණයක් නම් ඔයාට තමයි පොතේ ඔක්කොම කරගන්න වෙන්නේ. පොත හදන එක ගහන එක පෘෆ් කරන එක පොත බෙදන එක මාකට් එක සියල්ලම. වියදම් දැරිමත් ඔයා. කරදර වෙන්න වෙනවා. ඒ වගේම ලාභයත් සාපෙක්ෂව වැඩි.( ඒ ලාබය ඇත්ත ලාබයක්ද කියලත් හිතන්න ඕනි ගනන් කරලා)
ප්‍රකාශන සමාගමකට ගියොත් එයාලා ගිවිසුම් ගහලා ඔයා වෙනුවෙන් වැඩේ කරනවා. වියදම දරනවා.පොත බෙදනවා. මාකට් කරනවා. කතෘ භාගය 10%ක් ඔයාට දෙනවා. නිදහස් වැඩේ.
හැබැයි දැන් සමාගම් හිතන තරම් සමහර genre විකිනේන් නැති නිසා හැම genre එකෙන්ම පොත් කරන්න බාරගන්නැ. ඒ වගේම සමාගම් එක්ක කතා කරන්න සම්පුර්ණ පොතම ලියලා ඒක සෙටින් කරලා තියෙන්න ඕනා නැ. සැලකියයුතු ප්‍රමාණයක් ලියලා තියනවානම් කතා කරන්න යන්න පුලුවන්.
කතෘ නම් ඔයා ළඟ විදායක බලේ නිසා ඔය කේස් නැ. හිතේ තියන දේ කරන්න පුලුවන්ග
