පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ආහ්.. ෆොටෝ ටිකත් එක්කම ත්‍රෙඩ් එක දානකන්මයි බලන් හිටියේ ..
    මහන්සියේ හැටියට ලස්සන ප්‍රතිඵලයක් ලැබිලා නේද..?
    මුලින්ම කියන්න තියෙන්නේ හැමෝටම ගොඩාක් පිං කියල තමයි...

    චූටි කාලෙ ඉස්කෝලෙ යන දවස්වල අලුතෙන්ම පොත් පැන්සල් හම්බ උනාම ඒවයෙන් එන අලුත් සුවඳ නහයට දැනුනාම ලැබෙන සතුට ආයෙත් දැනුන වගේ.. :)
    පුංචි උන්ගෙ හිත් පුරවන්න උඹල වෙච්ච මහන්සිය උන් දන්නෙ නැතුව ඇති.. ඇත්තටම උන්ට ඒක අදාළ නෑ.. ඒත් මේ හැම දෙයක් පිටිපස්සෙම හිටිය උඹලගෙ මහන්සිය, ඒ හැටි මහන්සි නොවී පැත්තක ඉඳන් බලන් හිටිය මම වගේ උන්ට ගොඩක් අදාළයි.. :dull:

    ඔන්ලයින් ඉඳගෙන කතා කරගත්තට ප්‍රායෝගිකව සංවිධනය කරන එක ලේසි දෙයක් නෙමෙයි... ඒත් ඒ හැම දෙයක්ම පිළිවෙලට කරපු, ත්‍රෙඩ් එකටත් රිප්ලයි දාන ගමන් පී.එම් වලටත් රිප්ලයි දාපු උඹලගෙ කැප කිරීමනම් ඇත්තටම අගය කරන්න ඕනෙ.. ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දැම්මාම කවුරුහරි කෙනෙක් රෙප් දීල ධිරි ගන්වල යනවා.. ඒව උඹල කලින් කතා කර ගත්ත දේවල් නෙමෙයි.. :yes:

    පී.එම් එකක් දාන්නෙ උදව් කරන්න බලාගෙන.. ඒත් රිප්ලයි නැති උනාම හිත රිදෙන එක වළක්වන්න කීප දෙනෙක්ම කටයුතු කරල තිබුණා.. පී.එම් එකකට රිප්ලයි එකක් ලැබුණේ නෑ කියල කවුරුහරි කියද්දි, ඒකෙ වගකීම වෙන එකෙක් භාර ගත්තෙ කාගෙවත් කීමකට නෙමෙයි, ඒ උඹලගෙ තියෙන නිහතමානී කම නිසා.. කැපවීමන් නිසා..
    ජීවිතේට දැකල නැති උන් අඳුරන්නෙ නැති උන් උඹලට සල්ලි එවන්න, පොත්පත් එවන්න උත්සහ කළෙත් ඒ නිසාම වෙන්න ඇති.. ඒ අතින් උඹල හරිම වාසනවන්තයි.. මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගන්න ලැබෙන එකත් ලොකු වාසනවක්..:yes:

    උඹල හැමෝගෙම තියෙන එකමුත් කම ගොඩාක් වටිනවා.. ඒක දිගටම තියා ගනී කියල බලපොරොත්තු වෙනවා.. උඹලගෙ මහන්සිය වෙනුවෙන් මෙහෙම හරි වචන ටිකක් එකතු කළේ මට මේ පාර හිතුව තරම් වැඩේට දායක වෙන්න නොලැබුණ නිසා.. ඒ ගැන අමනාප වෙන එකක් නෑ කියල හිතනවා..

    ආහ් තව දෙයක්.. මම කාගෙවත් යූසර් නේම් කිව්වෙ නැත්තෙ එලකිරියේ පැත්ත පළාතෙ නො එන අයත් (මගේ මිත්‍රයෙක් ඇතුළුව..) මේ වැඩේට දායක උනා කියල දන්න නිසයි.. අනික නම් වශයෙන් මතක් කරන්න ගියොත් ඉතින් කමෙන්ට් එක පුරාම යූසර් නේම් විතරක් තියෙයි.. ඒ වගේම අවශ්‍යම අය මග ඇරෙයි..:baffled:

    කොහොමහරි ඉතින් ආයෙත් කියන්න තියෙන්නෙ හැමෝටම ගොඩාක් පිං කියලම තමයි.. !

    :love:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කොළඹ ඉස්කෝලෙකට ආධාර දෙනව කිව්වම සමහර අයට ඒක විශ්වාස කරන්න අමාරුයි.
    මොකද අපි හැමෝම හිතං ඉන්නෙ හැම පහසුකමක්ම ඒ ඉස්කෝලවලට තියනවා කියලා.
    ඒත් ඒක වැරදි මතයක් කියලා මේ කරපු දේ හරහා ඔප්පු වෙලා ඉවරයි.
    අපි බලන්න ඕන ඉස්කෝලෙ තියන ප්‍රදේශයට වඩා තෝරගන්න පාසලේ ඉන්න ළමයින්ගෙ
    අවශ්‍යතාවන් මොනවද කියන එක.:yes:

    මීතොටමුල්ල හැමෝම දන්නෙ කුණු ගොඩක් විදිහට
    ඒත් ඒ කුණු ගොඩ අස්සෙත් අකුරු කරන පුංචි එවුන් ඉන්නවා කියන එක,
    එක අතකින් සතුටක්...
    ඒ අය වෙනුවෙන් මේ කරපු සත්කාරයට පොඩි දායකත්වයක් හරි ලබා දෙන්න පුළුවන් උන එක ගැන
    ගොඩක් සතුටුයි... :D:D:D

    මේ වැඩේ සංවිධානය කරලා ඒකට දායක වෙන්න අවස්ථාව සලසලා දුන්න රොක්ස් සහෝදරයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
    ඒ වගේම මාව මේ ගැන දැනුවත් කරපු Ashan052 මලයාටත් මේ වැඩේ සාර්ථකව කරගන්න
    තමන්ගෙ කාලය,ශ්‍රමය,දැනුම හා ධනය වැය කරපු කැප කරපු සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි !
    ගොඩක් පිං !

    ඊලඟ සැරෙත් අනිවාර්යෙන්ම උදව් කරන්නම් :yes:

    හැමෝටම බුදු සරණයි !!!

    • Like
    Reactions: Ashman and Executer

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    mamath PM ekak dala reply enakan balan hitiya, mokada mamth a tike hitiye tight schedule ekaka. kohoma hari matath poddakin hari dayaka wenna puluwan una. a dawas wala hira wela hitiye nethnam thawa udaw karanna thibba. deepu gana gewennawath madi kiyala hithuna ubala karala thiyena pramane dekkahama. aththatama eheta kadulu inuwa. mata pinthura baladdi hithune mata meka karana welawewath sahabagi wenna beri una ekata. eham awa nam mage podi ekawath aran yanna thibunane kiyala hithuna pennannada.

    great work machanla... me mama kiriye donation ekakata set una dewani wathawa.

    පොඩි එකාව එක්කන් යන්න ඕනෙ කියල කියනකොට මට අපේ අම්මලව මතක් උනා..:)

    මාව මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න එක්කන් ගිය දවසේ මම හොඳටම ඇඬුව "මම අම්මලාට මෙහෙම කරන්නෙ නෑ අම්මේ" කිය කිය.. මම එතකොට ගොඩක් පොඩියි.. ඒත් මට ඒ සිදුවීම තාම හොඳට මතකයි.. අපේ අම්මලා මාව එහෙම එක්කන් ගිය එකෙන් මම මහා බරපතල පාඩමක් ඉගෙන ගත්ත පුංචි කාලෙදිම..:yes:
    ආයි දවසක පොඩ් එක්කෙනා එක්ක මේ වගේ දේකට සම්බන්ධ වෙන්න.. වචන වලින් තේරුම් කරවන්න බැරි ලොකු සංවේදී පාඩමක් නිකම්ම ඉගෙන ගනීවි..:dull:

    මටත්
    හරියට දායක වෙන්න ලැබුණේ නෑ .. පුංචි පුංචි ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න නිසා අඩුම ගානේ ත්‍රෙඩ් එක පැත්තෙවත් ආවේ නෑ වෙනද තරම්.. :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    කොළඹ ඉස්කෝලෙකට ආධාර දෙනව කිව්වම සමහර අයට ඒක විශ්වාස කරන්න අමාරුයි.
    මොකද අපි හැමෝම හිතං ඉන්නෙ හැම පහසුකමක්ම ඒ ඉස්කෝලවලට තියනවා කියලා.
    ඒත් ඒක වැරදි මතයක් කියලා මේ කරපු දේ හරහා ඔප්පු වෙලා ඉවරයි.
    අපි බලන්න ඕන ඉස්කෝලෙ තියන ප්‍රදේශයට වඩා තෝරගන්න පාසලේ ඉන්න ළමයින්ගෙ
    අවශ්‍යතාවන් මොනවද කියන එක.:yes:

    මීතොටමුල්ල හැමෝම දන්නෙ කුණු ගොඩක් විදිහට
    ඒත් ඒ කුණු ගොඩ අස්සෙත් අකුරු කරන පුංචි එවුන් ඉන්නවා කියන එක,
    එක අතකින් සතුටක්...
    ඒ අය වෙනුවෙන් මේ කරපු සත්කාරයට පොඩි දායකත්වයක් හරි ලබා දෙන්න පුළුවන් උන එක ගැන
    ගොඩක් සතුටුයි... :D:D:D

    මේ වැඩේ සංවිධානය කරලා ඒකට දායක වෙන්න අවස්ථාව සලසලා දුන්න රොක්ස් සහෝදරයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
    ඒ වගේම මාව මේ ගැන දැනුවත් කරපු Ashan052 මලයාටත් මේ වැඩේ සාර්ථකව කරගන්න
    තමන්ගෙ කාලය,ශ්‍රමය,දැනුම හා ධනය වැය කරපු කැප කරපු සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි !
    ගොඩක් පිං !

    ඊලඟ සැරෙත් අනිවාර්යෙන්ම උදව් කරන්නම් :yes:

    හැමෝටම බුදු සරණයි !!!

    එලස් මචන් :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ් අමතක උනනේ.. මුලින්ම මේ වගේ වැඩකට ආර්ම්භයක් ගත්ත Satan at hell වත් අමතක කරන්න බෑ.. ගිය සැරේ එයා නිසා තමයි මමත් මේ වගේ වැඩකට ඔලුව දැම්මේ.. :yes:
    මේ සැරේ පී.එම් එකක් දාල දැනුවත් කරපු, පටත් ගත්තු වැඩේ අනිත් උන් එක්ක එකතු වෙලා ලස්සනට ඉවර කරන්න මහන්සි උනු Rox
    ඉතින් කොහොමත් කාටවත් අමතක නෑනේ..
    :love:

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එලස් මචන් :yes::yes:

    :yes:
    11.gif
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආහ් අමතක උනනේ.. මුලින්ම මේ වගේ වැඩකට ආර්ම්භයක් ගත්ත Satan at hell වත් අමතක කරන්න බෑ.. ගිය සැරේ එයා නිසා තමයි මමත් මේ වගේ වැඩකට ඔලුව දැම්මේ.. :yes:
    මේ සැරේ පී.එම් එකක් දාල දැනුවත් කරපු, පටත් ගත්තු වැඩේ අනිත් උන් එක්ක එකතු වෙලා ලස්සනට ඉවර කරන්න මහන්සි උනු Rox
    ඉතින් කොහොමත් කාටවත් අමතක නෑනේ..
    :love:

    :D:D:D:D:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මටත්
    හරියට දායක වෙන්න ලැබුණේ නෑ .. පුංචි පුංචි ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න නිසා අඩුම ගානේ ත්‍රෙඩ් එක පැත්තෙවත් ආවේ නෑ වෙනද තරම්.. :(
    චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි.
    චේතනාව ම කර්මය වේ යයි වදාරමි.

    එසේ හෙයින් චේතනාව යහපත් නම් අනිත් ඒවා ගැන අදාළ නැත සොයුර.
     
    • Like
    Reactions: richlife

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    (ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)

    දැන් මන් විතරද දෙපාරක් කාපු එකා :frown::frown:...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද:P:P:P:P ..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
    3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ:baffled::baffled::baffled::baffled:......
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    .....nangi......
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    පොඩි එකාව එක්කන් යන්න ඕනෙ කියල කියනකොට මට අපේ අම්මලව මතක් උනා..:)

    මාව මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න එක්කන් ගිය දවසේ මම හොඳටම ඇඬුව "මම අම්මලාට මෙහෙම කරන්නෙ නෑ අම්මේ" කිය කිය.. මම එතකොට ගොඩක් පොඩියි.. ඒත් මට ඒ සිදුවීම තාම හොඳට මතකයි.. අපේ අම්මලා මාව එහෙම එක්කන් ගිය එකෙන් මම මහා බරපතල පාඩමක් ඉගෙන ගත්ත පුංචි කාලෙදිම..:yes:
    ආයි දවසක පොඩ් එක්කෙනා එක්ක මේ වගේ දේකට සම්බන්ධ වෙන්න.. වචන වලින් තේරුම් කරවන්න බැරි ලොකු සංවේදී පාඩමක් නිකම්ම ඉගෙන ගනීවි..:dull:

    මටත්
    හරියට දායක වෙන්න ලැබුණේ නෑ .. පුංචි පුංචි ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න නිසා අඩුම ගානේ ත්‍රෙඩ් එක පැත්තෙවත් ආවේ නෑ වෙනද තරම්.. :(

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Executer

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ වැඩේ මෙච්චර සාර්තකව කරගන්න උපකාරී උන හැමෝටම මගේ පුද්ගලික ස්තූතිය පිරිනමන්න කැමතියි.:yes:
    වැඩේට සම්බන්ද වෙන්න උන්නත් 04 වෙනිදා වෙනකොට මම ලංකාවෙ නෑ. ඒ ගැන පොඩ්ඩක් කණගාටුයි.:(
    මේ වගේ වැඩ දිගටම කරගෙන යන්න බලමු. ඕන වෙලාවක උදව් කරනවා.:D
     
    • Like
    Reactions: DangerMan119

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ වැඩේ මෙච්චර සාර්තකව කරගන්න උපකාරී උන හැමෝටම මගේ පුද්ගලික ස්තූතිය පිරිනමන්න කැමතියි.:yes:
    වැඩේට සම්බන්ද වෙන්න උන්නත් 04 වෙනිදා වෙනකොට මම ලංකාවෙ නෑ. ඒ ගැන පොඩ්ඩක් කණගාටුයි.:(
    මේ වගේ වැඩ දිගටම කරගෙන යන්න බලමු. ඕන වෙලාවක උදව් කරනවා.:D
    ඇඩෝව් මාමේ.......

    hxz9yC9.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    (ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)

    දැන් මන් විතරද දෙපාරක් කාපු එකා :frown::frown:...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද:P:P:P:P ..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
    3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ:baffled::baffled::baffled::baffled:......

    මන් තමයි අන්තිමට කෑවේ ;) ඇයි අව්ල්ද ?