පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචංලා ආයේම මේ වගේ දෙයක් කරනවානම් පුළුවන් නම් මැසේජ් එකක් දාපන්
    මම දිනපතා එලකිරියට ලොග් වෙන එකෙක් නෙමේ දැන්.
    මේ ත්‍රෙඩ් එකක බලලා තමයි sticky කරපු ත්‍රෙඩ් එක දැක්කේ.
    ආවත් එන්නේ හදිසියේ දුවන්න බලාගෙනනේ.
    මාත් පොඩි කාලේඇති හැකි එකෙක් විදියට හිටපු එකෙක් නෙමේ.මේ දුක මාත් දන්නවා.
    පුළුවන් නම් බොලා ආයේම මේ වැඩක් කරනකොට පොඩි පී එම් එකක් දාපන්.
    පුළුවන් උපරිමෙන් සප් එකක් දෙනවා සහා අනිවා ගමනටත් එන්න උපරිම ට්‍රයි එකක් දෙනවා
    බොන්න කන්න සෙට් වෙලා ආතල් ගන්න ඒ තරම් ආස නැති උනත් මේ වගේ දෙයකටනම් උපරිම සප් එක දෙනවා සහෝ ඒ දුක දන්න නිසා.
    4 වන අදියර ගැන මන් ඇලට් එකේ ඉන්නම්

    මේ කරපු දේ සුපිරි.විස්තරෙත් සුපිරි
    බුදු සරණයි ඔයාලා ඔක්කොටම

    රුක්ෂන්
    aniwa saho....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මම දිනපතා එලකිරියට ලොග් වෙන එකෙක් නෙමේ දැන්.
    ආවත් එන්නේ හදිසියේ දුවන්න බලාගෙනනේ.
    මාත් පොඩි කාලේඇති හැකි එකෙක් විදියට හිටපු එකෙක් නෙමේ.මේ දුක මාත් දන්නවා.:sorry::sorry::yes::yes:
    පුළුවන් උපරිමෙන් සප් එකක් දෙනවා ස
    බොන්න කන්න සෙට් වෙලා ආතල් ගන්න ඒ තරම් ආස නැති උනත් මේ වගේ දෙයකටනම් උපරිම සප් එක දෙනවා සහෝ ඒ දුක දන්න නිසා.
    4 වන අදියර ගැන මන් ඇලට් එකේ ඉන්නම්
    මේ කරපු දේ සුපිරි.විස්තරෙත් සුපිරි
    බුදු සරණයි ඔයාලා ඔක්කොටම
    /QUOTE]


    :):)

    මටත් කියන්න ඕන වුනේ මේ ටිකමයි

    ඊලග පාර තව වැඩියෙන් ආදාර කරන්නම් :yes::yes:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ලස්සනට, පිළිවෙලකට කටයුතු ටික කරලා තියෙනවා.
    දායක වෙන්න ලැබීම පිලිබඳ බොහොම සතුටු වෙනවා.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Ela ela ban.. udema negitta gaman reply eka danne :love::love:

    patta pata pata bro. umbalata wedi wediyen hariyanna ona

    හම්ම‍ේ..දැනෙන සතුට :love::love::love:

    kiyanne wachna na ban..elaaa...patta...supiri..maruu...:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    එල එල. තව එකක් කරමු.


    එල එල බන්....... සුපිරි වැඩක්

    සුපිරියටම කරලා තියේ, ලොකු සපෝර්ට් එකක් දෙන්න බැරි උනා මේ සැරේ. යහතින් හිටියොත් 4 වෙනි එකටනම් යන්න අනිවා එනවා, :love::love::love:

    ela machan supiri wadak jaya wewa!


    ela ela hathara weni ekath karamu hode....
    patta sathutui bn photos tika baluwamath

    එළනේ ඔය තියෙන්නේ....
    අඩේ මේ පාර එන්න බැරි වුන එකට සොරි....
    නිවාඩු කාලෙක දාගනිල්ලා බං....
    මගේ පොඩි උන් ගේ ඉස්කෝල ගමන තියනව නේහ් මට.....

    Siravatama Hena Sathuthui , Elakiri Wage Wade karala... Jaya !!! Budu Saranai Hamotama !!

    Godaaak pin hemotama. Oyaala netnm me wage ekk karanna wenne hehe apita
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot][FONT=&quot]ලිං [FONT=&quot]කැපීමට [FONT=&quot]ඉති[FONT=&quot]රි [FONT=&quot]වී [FONT=&quot]ඇති [FONT=&quot]දෑ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] :P:P:P
    [/FONT]

    • [FONT=&quot]පිලියන්දල දුමිර්‍රිය නැවතුම් පලක් තිබේ[/FONT]
    • [FONT=&quot]නුවරට හයිවේ ඇත[/FONT]
    • [FONT=&quot]18 වන්ගුවෙන් වංගු ක් කඩුගන්නාවේ ඇත[/FONT]
    • [FONT=&quot]නුවරට වී පැය ගනනක් බලාසිටි අසරණ්‍යා[/FONT]
    • [FONT=&quot]පොඩි උන්ට පෝන් එක දී 99න් බේරීම.[/FONT]
    • [FONT=&quot]ටීචර් කෙනෙකුව කසාද බැදගත් එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]පලමු දින රාත්‍රියේ කා විසින් කාහට අතවර කරන ලද්දේද[/FONT]
    • [FONT=&quot]ඇලෙන් නාන්නට ගොස් පඩියක් උඩට වී බාල්දියෙන් නෑම[/FONT]
    • [FONT=&quot]ඇල මැද නාන විට වැඩියෙන්ම කතා කරන පුද්ගලයා නිහඩවීම[/FONT]
    • [FONT=&quot]දෙවන දින රාත්‍රියේ නොහොබිනා ලෙස හැසිරෙන ජායාරූප[/FONT]
    • [FONT=&quot]පුප සහ කැරට්
      [/FONT]
    • [FONT=&quot]පියුමි හංසමාලි, සනී ලියෝන් පරදන පුපවල් එලකිරි සාමාජිකයන් ඇති බව දැන ගන්නට ලැබීම[/FONT]
    • [FONT=&quot]කොල්ලොන්ගේ පුපවල් ඇෆ් බී එකෙන් බලන්නට ගොස් බොසාට මාට්ටුවූ එලකිරි සාමාජිකයා[/FONT]
    • [FONT=&quot]අවසානයේ කොල්ලොන්ගේ ලිදට දැමීම් වලට බිය වී ඇෆ් බී ප්‍රොපයිලය ඉවත් කොරගත් සාමාජිකය :P:P:P[/FONT]


    රීපෝස්ට් විලා හිදී කරන ලද පසු විපරමකදී පහත දේවල් අනාවරනය විය
    1) පලමුවර දමා ගිය මල් මල් යට ඇදුමේ අයිති කරු
    2) පල්සරයක් ගැනීමට පොලොන්නරුවට ගොස් කබයක් ගිලගත් පුද්ගලයෙක්



    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේ විස්තර මෙහම කතා කොරල බෑ වෙන වෙනම ත්‍රෙඩ් දාන්න වෙයි.. දේදුනු සෙට් එක ගැනත් වෙනම දාන්න වෙනවා..:lol::lol:
    තුන්වෙනි වතාවටත් කඳුලු ආවා ඇස් දෙකට..:) බුකියෙන් ඈත් වෙලා ඉන්න මම දවස් 4ක් තිස්සේ බුකියේ කරක් ගැහුවා උඹලගේ මේ වැඩේ නිසාම..:love:

    සාතන් එක්ක පළවෙනි වැඩේට සෙට් උනත්, දෙවනි තුන් වෙනි වතාවල් වලදි පුලුවන් විදිහට පුලුවන් අයව සම්බන්ධ කරන්න විතරයි පුලුවන් උනේ..:sorry:

    එලකිරියත් එක්ක ඉඳගෙන විහිලු තහලු කරන, එකාට එකාව ලිඳ ට තල්ලු කරන්න බලන් ඉන්න උඹලා සෙට් එක ඉස්කෝලෙට ගිය විදිහ දැක්කම පුදුමත් හිතුණා..:cool: හැමෝම ලස්සනට ෂර්ට් ඇඳලා කලීසමට යට කරලා පුදුම වැදගත් කමකින් ඒ වැඩේ කරපු හැටි ඇත්තටම අගය කරනවා.. :yes:
    වීඩියෝ එකක මම දැක්කා ටීම් එකේ කාගෙ හරි අම්ම කෙනෙක් ඉන්නවා.. ඒ අම්මටත් පුදුම ආඩම්බරයක් දනෙන්න ඇති ළමයි ගැන...:) ඇත්තටම උඹලා හැමෝම ගැන මාර ආඩම්බරයි..

    පොඩි උන්ට ලැබුණු තෑගි තැන් තැන් වලට ගිහින් දිග ඇරලා බලන පින්තූර දකිනකොට දැනෙන දේවල් කියා ගන්න තේරෙන්නෙ නෑ.. ඒ වගේ හැඟිමක් ඇති කරවපු හැම කෙනාටම බොහොම පිං.. පොත් බෙදල දුන්න එක දවසක වැඩක් උනත් මාසයක් විතර තිස්සෙ කට්ට කෑව රොක්ස් ඇතුළු එලකිරියේ හැමෝමට මමත් කට පුරා බොහොම ස්තූතියි කියලා කියනවා..

    ගොඩාක් දේවල් කියා ගන්න ඕනේ.. ඒත් ඉතින් ඒ ඔක්කොම අකුරු කර ගන්න අමාරුයි..

    කොහොම උනත් හැමෝටම බොහොම පිං..!

    eq0MVw6.jpg

    (මම හිතන්නේ උඹලා ඔක්කොම එක්ක වගේ මම කතා කරන්න ඇති.. :rolleyes: ඊලඟ පාර කොහොමහරි හම්බ වෙමු..:) )
    ගමන යන්න නාවත් උබත් අපි එක්කම හිටිය වගේ දැනුන බන්..
    එතකොට අපි එන්න පර්රක්කු වෙන නිසා තාත්තට මල පැනලා පාරේ දැනගස්සලා තිබ්බේ කවද
    :lol::lol:
    අර උස ගොඩාක් මහා...ත කෙනා වෙන්ටැ මයෙ හිතේ..:lol::lol:
    ගොඩක් සතුටුයි ළමයින්ගේ හිනාවල් දැක්කම :)
    මේ සැරේ කරුමේ නිසා ලස්සන වැඩක් මග ඇරුන :(:( උබල ටික සුපිරියටම කරලා ජය වේවා මචන්ලා :love:
    උබයි, සාතයි, සුබා අයියයි, කොබයි නැති පාඩුව දැනුන මචන්.. :(:(ඊලඟ පාර අනිවා සෙට් වෙමු.. උබට ඉක්මන් සුවයත් පතනව එක්සියෝ..
    මචංලා ආයේම මේ වගේ දෙයක් කරනවානම් පුළුවන් නම් මැසේජ් එකක් දාපන්
    මම දිනපතා එලකිරියට ලොග් වෙන එකෙක් නෙමේ දැන්.
    මේ ත්‍රෙඩ් එකක බලලා තමයි sticky කරපු ත්‍රෙඩ් එක දැක්කේ.
    ආවත් එන්නේ හදිසියේ දුවන්න බලාගෙනනේ.
    මාත් පොඩි කාලේඇති හැකි එකෙක් විදියට හිටපු එකෙක් නෙමේ.මේ දුක මාත් දන්නවා.
    පුළුවන් නම් බොලා ආයේම මේ වැඩක් කරනකොට පොඩි පී එම් එකක් දාපන්.
    පුළුවන් උපරිමෙන් සප් එකක් දෙනවා සහා අනිවා ගමනටත් එන්න උපරිම ට්‍රයි එකක් දෙනවා
    බොන්න කන්න සෙට් වෙලා ආතල් ගන්න ඒ තරම් ආස නැති උනත් මේ වගේ දෙයකටනම් උපරිම සප් එක දෙනවා සහෝ ඒ දුක දන්න නිසා.
    4 වන අදියර ගැන මන් ඇලට් එකේ ඉන්නම්

    මේ කරපු දේ සුපිරි.විස්තරෙත් සුපිරි
    බුදු සරණයි ඔයාලා ඔක්කොටම

    රුක්ෂන්
    :):)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උබයි, සාතයි, සුබා අයියයි, කොබයි නැති පාඩුව දැනුන මචන්.. :(:(ඊලඟ පාර අනිවා සෙට් වෙමු.. උබට ඉක්මන් සුවයත් පතනව එක්සියෝ..

    :) හ්ම්ම් එක තමයි බන්, තාම recover වෙනවා බන් :dull::dull:


    Menna mu awilla :)

    :):love:;)

    Uba saneepa weyan seratama kalin

    :):)
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    iya halo

    කුරුණෑගල නොලිමිට් එකේ ඇදුම් මාරු කරනවා වීඩියෝ කරලා මාට්ටු උනේ කවුද ?

    :P:P:P:P:P:P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගොඩක් සතුටුයි ළමයින්ගේ හිනාවල් දැක්කම :)
    මේ සැරේ කරුමේ නිසා ලස්සන වැඩක් මග ඇරුන :(:( උබල ටික සුපිරියටම කරලා ජය වේවා මචන්ලා :love:

    අතපය හොලවන් නැතුව හිටපන්..... ලෙඩේ හොද වෙනකම්.....