මම ෆේස්බුක් ෆොටෝස් වලට වැඩිය මේ ත්රෙඩ් එකට මාරම ආදරෙයි..

මුගේ පූසා කලුයිද?![]()
Ekanam sahathika aththa![]()
එල මචං.
මම දන්නේ නෑ උබලා මේ ළමයිට පොත් දෙද්දී ළමයි උබලට දන ගහල වැන්දාද කියලා. පින්තුරවල එහෙම පේන්නේ නෑ. එක්කෝ උබ දක්ෂ වෙන්න ඇති ඒ පින්තුර පබ්ලිෂ් නොකරන්න. කලින් ත්රෙඩ් වල නං මම දැක්ක ළමයි වඳිනවා. මේ පාර වත් එහෙම නැතිව පොත් දුන්නා නං ජයවේවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට ඇරෙන්න අනික් එවුන්ට වදින්න ඕනි නෑ.
මම පස් පාරම ඔකට ගියා.. ගිය කවුරුත් ළමයින්ගෙන් බලෙන් වැදුමි ගත්තේ නැ මචන්. මෙදා පාරත් එහෙම තමයි ළමයි වදින්න හදනකොට අපේ අය එකට කැමති වුනේ නැ