


හැබැයි දුකයි ඔක්කොම දෙවල් ටික වෙලාවට දීගන්න බැරිවුන එකටයි එන්න බැරිවුන එකටයි. ගෙදර ඇවිත් ත්‍රෙඩ් එකට සෙට්වෙන්නම්...


ee langa ekedi......me list eka thawa wadi karanna oone...
thawa support ganna puluwan apita...langa langa...school 2...wage...list eka full daanna,labena vidiyata demu
thawa FB add ekak hadanna oone
media coverage eka hondata karanna oone...
February indalama list eka pulish karamu....tika tika collection eka patan ganna puluwan mata....
yaaluwo danmama ready..udau karanna...!
podi unge...demau piyange moonawal dakkama....dukai....sathutai dekama danuna hithata.....

අස්මෑන්ගේ worst joke සීන් එක මොකද්ද බන්
![]()
අවුරුද්දකින් විතර අතින් අල්ලලා නෑ![]()


ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. අවුලක් නෑ කස්ටිය මීට් උනාට පස්සේ ඒ කාපු ලටු අමතක වෙලා ගියා..![]()



Aniwaryenma mame. oyage poth tikatath godak pin. Lamai ewa kiyawala loku danumak labaganiwiඋදෙන්ම ත්‍රෙඩ් එක දැකලා පුදුම සතුටක් දැනුනා.
රොක්ස් මාමා ඇතුළු සියලුම දෙනාට කරපු මහන්සිය සහ කැපකිරීම් වෙනුවෙන් බොහෝම පිං සිද්ධ වෙනවා.
නිතරම මට විස්තර කියපු හරිදු මල්ලිට පිං.
ඒ වගේම වැඩේට වචෙනිකින් හරි උදව් කරපු හැමෝටම බොහෝම පිං සිද්ධ වෙනවා. මොකද මේක අධ්‍යාපනය වෙනුවෙන් දෙන දානයක්. මේකෙන් මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයකට සෙත සැලසෙනවා. ඒ දරුවන්ට විතරක් නෙවෙයි, පාසලට, දරුවන්ගේ දෙමව්පියන්ට, ගරුවරුන්ට හැමෝටම මේක යහපතක්. ඉතිං ඒ වගේ දේක වටිනාකම කියලා නිම කරන්න බෑ.
මේ සම්පූර්ණ සංසිද්ධිය ඡායාරූප වල පේන තරම් සරළ වත් සුන්දරවත් නොනවන බව අපි දන්නවා. ඒක ගොඩක් සංකීරණ ඒ වගේම ලොකු මහන්සියකින් පස්සේ කර ගන්න පුඵවන් අව්ට්පුට් එකක්. ඒ ලස්සන අව්ට්පුට් එක ගන්න කැපවුනු සියලු අයට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ.
ඒ වගේම එළකිරිය කියන්නේ බොහෝම යහපත් මිනිස්සු වෙසෙන තැනක්. මේ සයිට් එක පවත්වාගන යෑම පිළිබදව හිතවත් GTRZ ටත්, සියලුම moderator වරුන්ට සහ සම්පත් දායකයින්ට ස්තූති වන්ත වෙනවා.
තවත් දෙයක් තියනවා නොකියාම බැරි. එළකිරිය අපිට තව පිරිසකට හදුන්වලා දෙන්න අමාරු යම් යම් කරුණු මේකේ සිද්ධ වෙනවා. මොකද සමහරු මේකේ වටිනා කම දන්නෙ නෑ. අන්න ඒ අයත් මේකේ වටිනාකම අවබෝධ කරගන මේක යහපත් තැනක් කරානම් මිට වැඩිය බොහෝවැඩ අපිට එළකිරිය හරහා රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.
ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..
අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා![]()
ilaga auruddeth api enawa oyawa balanna![]()

පුරුද්ද අතාරින්න බෑනේ..My apiwa paya dekak withara kandy wala rasthiyadu kerewwane

