පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ඇත්තටම ගොඩාක් සතුටුයි මචන්ලා.. book donation එකේ පළමු වැඩේ ඉඳන්ම සහභාගි වෙන්න ලැබුන එකට.. එලකිරියෙන් මුණගැසුණු මචන්ස්ලා ටික නම් සුපිරියි. ඇත්තටම පොඩිකාලේ ඉඳන් දන්න අඳුරනවා වගේ මාරම ෆිට් එකක් තියන්නේ..
    ඒ වගේම මේ පාර වැඩේට බොක්කෙන් සපෝර්ට් එක දුන්න එලකිරියේ අයටයි, මාත් එක්ක පුද්ගලිකව අඳුරන සහයෝගය ලබාදුන් සියළුම දෙනාටයි, විශේෂයෙන්ම මගේ ස්ටාෆ් එකේ සපෝර්ට් කරපු සියළුම දෙනාටයි බොහෝම පිං..
    හැමදාමත් වගේ මේ පාරත් මේ ගමන අමතක නොවන මතකයන් ගොඩාක් ඉතිරි කලා.. තව ආදරයෙන් මතක් කරනවා අපේ ඩ්‍රයිවර් මල්ලී (අයියා කියලයි කීවේ ඉතින්) එතකොට රී පෝස්ට්ලගේ අම්මා ඇතුළු සියළුම දෙනාවත් අපේ කරදර ඉවසා දරාගෙන දවස් 2ක්ම හිටියට, ආ එතකොට තල්පාවිල අයියා හා චීන වරායේ හාබර් මාස්ටර් වෙච්චි අපේ අයියටයි..
    ඊලඟ පාර book donation එක මීටත් වඩා සාර්ථක කරමු..

    Wow , oyala lassanata vade karalane :P:P:P:P:P
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    පට්ට හැපී යකෝ .....උඹලට බුදු සරණයි !!!!!!!!

    මෙවන් සත්ක්රියාවන් තව තවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !!!!

    :yes::yes::yes::yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුපිරියි

    උදෙන්ම ත්‍රෙඩ් එක දැකලා පුදුම සතුටක් දැනුනා.
    රොක්ස් මාමා ඇතුළු සියලුම දෙනාට කරපු මහන්සිය සහ කැපකිරීම් වෙනුවෙන් බොහෝම පිං සිද්ධ වෙනවා.
    නිතරම මට විස්තර කියපු හරිදු මල්ලිට පිං.
    ඒ වගේම වැඩේට වචෙනිකින් හරි උදව් කරපු හැමෝටම බොහෝම පිං සිද්ධ වෙනවා. මොකද මේක අධ්‍යාපනය වෙනුවෙන් දෙන දානයක්. මේකෙන් මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයකට සෙත සැලසෙනවා. ඒ දරුවන්ට විතරක් නෙවෙයි, පාසලට, දරුවන්ගේ දෙමව්පියන්ට, ගරුවරුන්ට හැමෝටම මේක යහපතක්. ඉතිං ඒ වගේ දේක වටිනාකම කියලා නිම කරන්න බෑ.

    මේ සම්පූර්ණ සංසිද්ධිය ඡායාරූප වල පේන තරම් සරළ වත් සුන්දරවත් නොනවන බව අපි දන්නවා. ඒක ගොඩක් සංකීරණ ඒ වගේම ලොකු මහන්සියකින් පස්සේ කර ගන්න පුඵවන් අව්ට්පුට් එකක්. ඒ ලස්සන අව්ට්පුට් එක ගන්න කැපවුනු සියලු අයට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ.

    ඒ වගේම එළකිරිය කියන්නේ බොහෝම යහපත් මිනිස්සු වෙසෙන තැනක්. මේ සයිට් එක පවත්වාගන යෑම පිළිබදව හිතවත් GTRZ ටත්, සියලුම moderator වරුන්ට සහ සම්පත් දායකයින්ට ස්තූති වන්ත වෙනවා.

    තවත් දෙයක් තියනවා නොකියාම බැරි. එළකිරිය අපිට තව පිරිසකට හදුන්වලා දෙන්න අමාරු යම් යම් කරුණු මේකේ සිද්ධ වෙනවා. මොකද සමහරු මේකේ වටිනා කම දන්නෙ නෑ. අන්න ඒ අයත් මේකේ වටිනාකම අවබෝධ කරගන මේක යහපත් තැනක් කරානම් මිට වැඩිය බොහෝවැඩ අපිට එළකිරිය හරහා රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා‍.

    :yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :love::love::love: Ithima watina wadak, hodata krala thiynwa. Ilaga parath hodatama kramu wade :yes::yes::yes:

    පට්ට හැපී යකෝ .....උඹලට බුදු සරණයි !!!!!!!!

    මෙවන් සත්ක්රියාවන් තව තවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !!!!
    +++
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ee langa ekedi......me list eka thawa wadi karanna oone...

    thawa support ganna puluwan apita...langa langa...school 2...wage...list eka full daanna,labena vidiyata demu

    thawa FB add ekak hadanna oone

    media coverage eka hondata karanna oone...

    February indalama list eka pulish karamu....tika tika collection eka patan ganna puluwan mata....

    yaaluwo danmama ready..udau karanna...!

    podi unge...demau piyange moonawal dakkama....dukai....sathutai dekama danuna hithata.....

    අස්මෑන්ගේ worst joke සීන් එක මොකද්ද බන් :rofl:
    HSDDzYM.jpg

    අවුරුද්දකින් විතර අතින් අල්ලලා නෑ :(



    Patta wedak.

    පට්ට හැපී යකෝ .....උඹලට බුදු සරණයි !!!!!!!!

    Good work machan. Just waited to see the thread. Keep up the good work!

    kattiya wede hodata karala godak sathutui :cool::love::love:
    enna beri unata sorry hode :sorry::sorry:



    tnx okkotama ++
     
    • Like
    Reactions: madushankads

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සුපිරියටම කරල තියෙනවා මචන්.හිතට දුකයි සහභාගිත්වයක් දරන්න බැරිඋනාට.
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Me para udaw karnna bari una rox pattama jewetheth ekka awul wela inne samaweyan.. Eelaga para mama umbala ekka yannath enwa aasalakata aniwaren..

    :(

    Parts dukai.