පොදු අපේක්ෂකයාට විමල් අනතුරු අඟවයි!!!
ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වන පොදු අපේක්ෂකයාට විමල් වීරවංශ මහතා අනතුරු අඟවමින් කියා සිටින්නේ ඓතිහාසික පාවා දීමක් සිදු කළ ඇහැළේපොළ නිලමේවරයාට පවා හිර බත් කන්නට සිදු වූ බවයි.
විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙරාතුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
2010 දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට හිර බත් කෑමෙන් පසුව මොළය පෑදී ඇති බවත් එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
මෙවර පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන තැනැත්තාට මොළය ලබා දීමේ හැකියාවක් තමන්ට නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.
mu kalin katada ban mole labadunne..?