පොදු අපේක්ෂකයාට විමල් අනතුරු අඟවයි!!!

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    පොදු අපේක්ෂකයාට විමල් අනතුරු අඟවයි!!!

    ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වන පොදු අපේක්ෂකයාට විමල් වීරවංශ මහතා අනතුරු අඟවමින් කියා සිටින්නේ ඓතිහාසික පාවා දීමක් සිදු කළ ඇහැළේපොළ නිලමේවරයාට පවා හිර බත් කන්නට සිදු වූ බවයි.

    විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙරාතුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    2010 දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට හිර බත් කෑමෙන් පසුව මොළය පෑදී ඇති බවත් එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    මෙවර පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන තැනැත්තාට මොළය ලබා දීමේ හැකියාවක් තමන්ට නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.

    ff3a76.jpg

    mu kalin katada ban mole labadunne..?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    විමල් ජෝනි දුමියා සචින් වාස් මර්වින් වගේ පොන්නයන්ට හිරේ යාමට හෝ රටින් පලා යාමට වෙනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වන පොදු අපේක්ෂකයාට විමල් වීරවංශ මහතා අනතුරු අඟවමින් කියා සිටින්නේ ඓතිහාසික පාවා දීමක් සිදු කළ ඇහැළේපොළ නිලමේවරයාට පවා හිර බත් කන්නට සිදු වූ බවයි.

    විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙරාතුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    2010 දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට හිර බත් කෑමෙන් පසුව මොළය පෑදී ඇති බවත් එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    මෙවර පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන තැනැත්තාට මොළය ලබා දීමේ හැකියාවක් තමන්ට නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.

    ff3a76.jpg

    mu kalin katada ban mole labadunne..?

    කාලකන්නීයාට අද ජනවාරියේ සිට Imported T-shits වුත් නැහැ, වුත් නැහැ මාරේ හිගාකාපන් නැතුනම් රටින් පැනපන් පුතෝ .... තොගේ කතාවල වලංගුබවක් නැහැ යකො දැන් .... තො දැන් තර්ජනය කරනවා ද? :baffled:
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    කාලකන්නීයාට අද ජනවාරියේ සිට Imported T-shits වුත් නැහැ, වුත් නැහැ මාරේ හිගාකාපන් නැතුනම් රටින් පැනපන් පුතෝ .... තොගේ කතාවල වලංගුබවක් නැහැ යකො දැන් .... තො දැන් තර්ජනය කරනවා ද? :baffled:

    mu hithan inne kagahala kiwwama dan minissu piligannava kiyala akama boruwa ban hamadama kiyanne