පොදු අපේක්ෂකයාට විමල් අනතුරු අඟවයි!!!

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕකා කියපුවා කොහෙද අද වෙනකන් උනේ
    පිස්සෙක් වගේ කියවනවා විතරයි
    මුන්ගේ බොරු වලට අහු වෙන උන් දැන් අඩුයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වන පොදු අපේක්ෂකයාට විමල් වීරවංශ මහතා අනතුරු අඟවමින් කියා සිටින්නේ ඓතිහාසික පාවා දීමක් සිදු කළ ඇහැළේපොළ නිලමේවරයාට පවා හිර බත් කන්නට සිදු වූ බවයි.

    විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේ මීට සුළු මොහොතකට පෙරාතුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    2010 දී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාට හිර බත් කෑමෙන් පසුව මොළය පෑදී ඇති බවත් එහිදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

    මෙවර පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන තැනැත්තාට මොළය ලබා දීමේ හැකියාවක් තමන්ට නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණයකර සිටියේය.


    ff3a76.jpg


    mu kalin katada ban mole labadunne..?
    පොන්ස් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා තෝ වැස්සකටවත් ඉස්කෝලෙක ගියනැති බව පේනවා
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :love::love::love::love::love::love::love: :love: :love: :love:
    :love:_________________________ :love:
    :love:___________________________:love:
    :love: විමල් වීරවංශ + පචිත්‍රා වන්නිආරච්චි :love:
    :love:__________________________:love:
    :love::love::love::love::love::love: :love: :love: :love: :love:

    කොහොමට තියෙයිද නේ ?
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ඕකා කියපුවා කොහෙද අද වෙනකන් උනේ
    පිස්සෙක් වගේ කියවනවා විතරයි
    මුන්ගේ බොරු වලට අහු වෙන උන් දැන් අඩුයි

    muge ara lanckacnews pacha site ake unp aka kotavana kamai kale dan mokada vela thiyenne
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    පොන්ස් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා තෝ වැස්සකටවත් ඉස්කෝලෙක ගියනැති බව පේනවා

    mokadda avla..?
     
    Last edited:

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    පොන්ස් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා තෝ වැස්සකටවත් ඉස්කෝලෙක ගියනැති බව පේනවා

    man ayeth news danne na this is the last
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    :love::love::love::love::love::love::love: :love: :love: :love:
    :love:_________________________ :love:
    :love:___________________________:love:
    :love: විමල් වීරවංශ + පචිත්‍රා වන්නිආරච්චි :love:
    :love:__________________________:love:
    :love::love::love::love::love::love: :love: :love: :love: :love:

    කොහොමට තියෙයිද නේ ?

    අජූතයි
    කුණු කානු දෙකක් ඉතිරුවා වගේ
     

    waligamaya

    Well-known member
  • හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    muge ara lanckacnews pacha site ake unp aka kotavana kamai kale dan mokada vela thiyenne


    ඕක විතරයි බන් මුන් දන්නේ
    දේශපාලන දැක්මක් තියෙන උගත් බුද්දිමත් උන් මේ සක්කිලියා වගේ දොඩවන්නේ නැහැ
    දෙඩවිල්ල විතරයි අද වෙනකම් මේකා රටට කරපු දෙයක් තියෙනවද
    මටනම් මුත් සැකයි අන්තිමට මුත් අනිත්පැත්තට පනීද දන්නේ නැහැ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග

    අපේ නුවන් බුවාට කියන්න ඕනි