ඔව් බන් මටත් හෙන සැකයි උබ කියනවා වගේම. ඒ නිසා අපි මහින්දටම දෙමු නේද????? ඔය පොඩි පොඩි හොරකම් කරාම මොකද බන් බෞද්දයනේ.
HORAKAN VITARADA BAN.... PODDAK VATH PANSAL VALATA KELA VENA EKA GANA KATHA KARANAVADA
ඔව් බන් මටත් හෙන සැකයි උබ කියනවා වගේම. ඒ නිසා අපි මහින්දටම දෙමු නේද????? ඔය පොඩි පොඩි හොරකම් කරාම මොකද බන් බෞද්දයනේ.
පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ආවම පොඩි සතුටකුත් දැනුනා. ඒත් මේ සෙට්එකත් එක්ක බොදු අපේක්ෂා ඉටුකරනන එයාට පුලුවන් වෙයිද කියල සැකයි මේ දවස් 2-3 ට සිරි ගේ ගෝල බාලයන්ගෙ කතා ඇහුවම. මොකද හිතන්නේ එලකිරියේ කට්ටිය මේ ගැන.

එතුමා ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් මේ පැමිණෙන්නා වූ මේ ගමනට අපි සැවොම එකාමෙන් පෙල ගැසිය යුතු කාලයකි. තමන්ගේ අතීතය තුලින් අනාගතයේ අඳුරින් වැසී ඇති සියල්ලන්ගේම ජිවිත ආලෝකමත් කල හැකි නම් ඔහු සදා අමරණීය වේ. එතුමා බලයට කෑදර දේශපාලඥයෙක් නොවෙයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ අගමැතිකම මහින්දට දෙන්න තරම් ඔහු නිහතමානි විය. එදා එසේ නොවූයේනම් අද මහින්ද සිටින තැනක් සොයාගැනීමටවත් නැත. මහ රජා එළිපිටම හොරුන්ගේ file තමන් ලග ඇති බව පිළිගනී. එනම් ඔහු වටා සිටින්නේ හොරුන් බව ඔහු හොදින්ම දනී. රජා කියන පරිදි රට මෙතරම් සංවර්දනයවේනම් තව අවුරුදු දෙකකින් චන්දය තැබිය හැක එවිට මිනිසුන්ට ආශ්චර්යය පහලවී පෙළ ගැසී ගොස් මහින්දට චන්දය දෙනු ඇත. එය එසේ වන්නේනම් මමද මගේ චන්දය එතුමා වෙනුවෙන් දෙමි. නමුත් සත්‍යය එය නොවේ මේ රට මෙලෙස තවත් ඉදිරියට යා නොහැක. අප ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන මෙම දුෂණය නැවතීමට කව්රුන්හෝ පෙරමුණ ගත යුතුය. අප සැමදා බියගුල්ලන් ලෙස ජිවත්වුනොත් අපිට අනාගතයක් ඉතුරු නොවනු ඇත. මෛත්‍රීපාල මැතිතුමාගේ එම උදාර කර්තව්‍ය අවස්ථාවාදී නොමනා මිනිසුන් විසින් අඩපණ කර දැමුවහොත් මිනිසුන් ඔහුගේ ජීවිතය අඳුරු කර ගත්තා කියා කියාවි. ඔහුව අමතක කර දමාවි, එවන් පුද්ගලයෙක් සිටියාද කියා ඔබට සිතෙනු ඇති. මේක තමයි ලාංකිකයන්ගේ සිතන පතන විදිය.නීතියක් නැති සාදාරණයක් නැති නිදහසක් නැති රටකට මෙම මුලික අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් මාගේ චන්දය මෙවර මෛත්‍රීපාල මැතිතුමාට දෙමි. විවේචනයන්ට විවෘතයි

මෙකාතාව හරියට මේ වගේ
තමන්ගේ ගිනිගන්නවා ජනහිතකාමි අසල්වාසියෙක් ඔබව එක්කගෙන යන්න අහනවා ගින්නෙන් බෙරගන්න එයාලගෙ ගෙදර එතකොට ඔබ අහනවා ඔයාගෙ ගෙදරත් ගිනිගත්තොත් මොකද වෙන්නෙ කියලා ???
ඔබට මොනවා හිතෙවිද? යකෝ තොපි ගිනිගන්න ගෙදරින් මුලින්ම දොට්ට පැහැල හිටපන්

පට්ට බං..ඒ ගිණි ගන්න ගෙදරින් බැහැලැ කිඔුල්ල ඉන්න වලකට පැන්නා...තව මාළුත් කොටනවා![]()