පොන්නයො වගේ ඉදල දාමරික වෙච්ච උන්
උඹල දන්න අදුරන උන් ඉන්නවද පොන්නයො/ගෑනු වගේ ඉදල පස්සෙ දාමරික වෙච්ච උන්?කොටන් යමන් බලන්න එහෙම සිද්දි.
උඹල දන්න අදුරන උන් ඉන්නවද පොන්නයො/ගෑනු වගේ ඉදල පස්සෙ දාමරික වෙච්ච උන්?කොටන් යමන් බලන්න එහෙම සිද්දි.
පුතීමගේ නැන්දම්මගේ දුව.... බදිනකොට කෙල්ල වගේ හිටිය....දැන් පට්ට දාමරිකයි....![]()
මගේ නැන්දම්මගේ දුව.... බදිනකොට කෙල්ල වගේ හිටිය....දැන් පට්ට දාමරිකයි....![]()

අපේ පැත්තේ පොරක් හිටියා බණ්ඩාර කියලා ඌ ඉතින් ගෑනිවගේ අයේ දෙකක් නෑ ගෑනිම තමයි ලගදි මම පොරගේ එෆ්බී එකට ගියාම තමා වු මාර කෙරැමෙක් කියලා දැක්කේ අම්මපා පොර වටේ යළුවෝ ඉන්නවා අසංක අයියේ කියාගෙනපුතී
මගේ නැන්දම්මගේ දුව.... බදිනකොට කෙල්ල වගේ හිටිය....දැන් පට්ට දාමරිකයි....![]()

Ape iskole hitiya ehema ekek...ahinsaka kollek...dawasak muta prefect knek monada kiyala muta mala panala kunuharupen uta mokakda kiwwa...
E yakawa e gamana aru pina lagata ekka giya..gihin uta ghuwa..u ekka thawa kollo dennek withara hitiya..eken uta maara moral ekak awa
Eda idan u maara chandiyek..anith un uwa wata karagena, u lead karan hitiya set ekak ma![]()

කොලවරි ඔයා![]()

අපේ නැම්දගෙ දුව....
පොඩි කාලෙ කෙල්ල වගේ හිටිය....
දැන් පට්ට දාමරිකයි....![]()