පොන්න චරිතයක් දැක්කම ඇයි බං සමහර උන් ඒ වගේ අයට පහර ගහන්ඩම හදන්නෙ 
එළකිරියෙත් ඉන්නවනෙ ඒ වගේ එවුන්..
දැං මම පොන්නයෙක් විදියටනෙ මේකෙ ගොඩක් අයට පේන්නෙ.. ඉතිං මාර කමෙනට් දාන්නෙ අපිට..
තව අතලොස්සක් ඉන්නව අහිංසකයො උඩට ගන්ඩ උත්සහ කරන.. අන්න මිනිස්සු..
කවදහරි මම උදවු කරන්නෙත් තැලෙන පොඩිවෙන අහිංසකයින්ට විතරයි

Last edited: