පොනිලා_ගෙදර

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උබටත් 2004ට යනකන් මතක් උනා. 2012දි ගෙනාපු බාල ඩීසල් මතක් උනේ නැ නේ.. ඔක තම මම කිව්වේ.. බෙදිලා එක එකා ගහගන්නවා නිල් කොල උන් ආන්ඩු කරනවා.. හැදෙන්නේ නැ කවදාවත්. සත්තයි..

    :rolleyes::baffled:

    Option 3i thiyenne,
    1. Kola
    2. Nil
    3. Rathu

    ha dan katada chande denne ehenam? :rolleyes: chande nodee innawa kiyanna epa, api nodunnath anith un denwane :baffled::rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    :oo:
    Na neda..chandrika kale ban

    Chandrikage kale kiyanne eki President witharai bn, Goverment eka kale UNP un :baffled: eki arun gena idea ekata approve eka thama karanne, dan unath oya news walata yanne My3 niyamayen araka kara, meka kara kiyala, ee okkoma minister la gena yojana thama

    Chandrika thama man hithanne ara paya bagayak wenas karapu scene eka kare, ee kale iscole arune 2.00 ta man hithanne :baffled:
     
    Last edited:

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mathakada Chandrikag kaale, Ranil agamathi wela inna kaale :rofl:

    Karu Jayasuryiane widulibala/balashakthi amathi, uta nama dala thibbeth "Karuwala Jayasooriya" kiyala, ee tharam sirawata apita current dunna UNP un 2004 ta kalin :rofl::D

    eeta awurudu 10kata 15 kata passe aaye utama dunna agamathi kama.

    Sri Lankan People :rolleyes::rofl:

    Karuwala Jayasooriya :lol::lol:
     
    • Like
    Reactions: JokerFan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :rolleyes::baffled:

    Option 3i thiyenne,
    1. Kola
    2. Nil
    3. Rathu

    ha dan katada chande denne ehenam? :rolleyes: chande nodee innawa kiyanna epa, api nodunnath anith un denwane :baffled::rofl:
    වැඩක් නැ බන්.. ඔය තුන හර වෙන එකක් ආවත් එන්නේ ලන්කාවේ උන්නේ. මේ මම ඉල්ලුවත් මමත් උපන්ගෙයි ලාන්කික. ඔතනට ගියොත් මමත් කරන්නේ මගේ උන්ට. වෙනසක් නැ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Chandrikage kale kiyanne eki President witharai bn, Goverment eka kale UNP un :baffled:

    Chandrika thama man hithanne ara paya bagayak wenas karapu scene eka kare, ee kale iscole arune 2.00 ta man hithanne :baffled:

    1 hour wenakan wenas Karada koheda..chandrikage anduwa tiyena Kota current kapuwe..passe ranil p.m wunama..karu thamai viduli minister wune..pora thami current kapana eka masa 3 koheda nawattuwe..mata mataka ehemai
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    1 hour wenakan wenas Karada koheda..chandrikage anduwa tiyena Kota current kapuwe..passe ranil p.m wunama..karu thamai viduli minister wune..pora thami current kapana eka masa 3 koheda nawattuwe..mata mataka ehemai

    eki karanne arun gena idea ekata approve eka thama karanne, dan unath oya news walata yanne My3 niyamayen araka kara, meka kara kiyala, ee okkoma minister la gena yojana thama aru thama final approval eka denne.

    ane mandaa :baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    වැඩක් නැ බන්.. ඔය තුන හර වෙන එකක් ආවත් එන්නේ ලන්කාවේ උන්නේ. මේ මම ඉල්ලුවත් මමත් උපන්ගෙයි ලාන්කික. ඔතනට ගියොත් මමත් කරන්නේ මගේ උන්ට. වෙනසක් නැ..

    :sorry: ekane
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබටත් 2004ට යනකන් මතක් උනා. 2012දි ගෙනාපු බාල ඩීසල් මතක් උනේ නැ නේ.. ඔක තම මම කිව්වේ.. බෙදිලා එක එකා ගහගන්නවා නිල් කොල උන් ආන්ඩු කරනවා.. හැදෙන්නේ නැ කවදාවත්. සත්තයි..

    2004,2012 මතක තියෙයිද ඊයේ පෙරේදා වෙච්ච අමතන උන්ට?

    Election එක ලං වෙනකොට වෙන දේවල් විතරයි මුන්ට මතක.

    අර මැරෙන කොටත් අවසාන සිතුවිල්ල ඔස්සේ පස්සෙ ඉපදෙන තැන තිරණය වෙනවා වගේ සිද්ධියක් මෙක :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    වැඩක් නැ බන්.. ඔය තුන හර වෙන එකක් ආවත් එන්නේ ලන්කාවේ උන්නේ. මේ මම ඉල්ලුවත් මමත් උපන්ගෙයි ලාන්කික. ඔතනට ගියොත් මමත් කරන්නේ මගේ උන්ට. වෙනසක් නැ..

    තමන්ට ඇගට පතට දැනෙන්න අවුලක් වෙනකන් අනික් මිනිස්සු ගැන අවුලක් නැහැ හෙන ගහලා ගියත්.
    උඹ කිව්ව වගේ වෙනසක් නම් නැහැ නමුත් system එකක් හදන්න ඕන ඔය ක්‍රමයට හොර කරන්න බැරි වෙන්න.
    ඒක එන්නේ නැහැ මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තමන්ට ඇගට පතට දැනෙන්න අවුලක් වෙනකන් අනික් මිනිස්සු ගැන අවුලක් නැහැ හෙන ගහලා ගියත්.
    උඹ කිව්ව වගේ වෙනසක් නම් නැහැ නමුත් system එකක් හදන්න ඕන ඔය ක්‍රමයට හොර කරන්න බැරි වෙන්න.
    ඒක එන්නේ නැහැ මිනිස්සු වෙනස් වෙන්නේ නැතිනම්.
    නායකයාට් වදින පුදන සිස්ටම් එක තියෙනකන් බැ බන්.. නායකයන්ට දෙයියො වගේ සලකන සමාජයක් මේක. සමහරු කැපුවත් රනිල්ට. සමහරු මැරුවත් මහින්දට. ඉතින් රනිල්ලා මහින්දලා කොහොමත් බලේ තියාගෙන ඉන්නවා