පොපොසල් බලද්දි හදහන්

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔය ලබ්බවල් වැඩක් නෑ. කෙල්ල උබට 100% ක් ගැලපෙන්න ඕන. කෙල්ල ගැලපෙනවද බලන්න නැන්දම්මා යි මාම යි දිහා මීටරෙන් බලපන්. නැන්දම්මා මහත නම් කෙල්ල කෙට්ටු උනත් බැන්දම මහත් වෙනවා. නැන්දම්මා ඉන්නේ මාමට වඩා සද්දේ දාගෙන නම්, බැන්දට පස්සේ කෙල්ලත් ඒ වගේමයි. උබ ඉන්න ඕන යටත් වෙලා. මාමා බීල නටනවා නම් කෙල්ලත් හැංගි හොරා හරි බොනවා. නැන්දම්මා මාම ගැන මොකක් හරි කැත නමක් ගැවිලා තියෙනවා නම් කෙල්ලත් අයාලේ යනවා. මාමා කුණුහරුප කියනවා නම් කෙල්ලත් කියනවා. සරලව ගත්තොත් නන්දම්මයි මාමයි හොඳයි නම් කෙල්ල හොඳයි.
    "දෙනුන් බලා කිරි ගන්නේ.. මවුන් බලා හිර ගන්නේ.. "
    (සැ.යු. අයිතිය මුල් කතෘ සතුය) ඕක මතක තිය ගනින් ඒ ඇති..
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ඔය ලබ්බවල් වැඩක් නෑ. කෙල්ල උබට 100% ක් ගැලපෙන්න ඕන. කෙල්ල ගැලපෙනවද බලන්න නැන්දම්මා යි මාම යි දිහා මීටරෙන් බලපන්. නැන්දම්මා මහත නම් කෙල්ල කෙට්ටු උනත් බැන්දම මහත් වෙනවා. නැන්දම්මා ඉන්නේ මාමට වඩා සද්දේ දාගෙන නම්, බැන්දට පස්සේ කෙල්ලත් ඒ වගේමයි. උබ ඉන්න ඕන යටත් වෙලා. මාමා බීල නටනවා නම් කෙල්ලත් හැංගි හොරා හරි බොනවා. නැන්දම්මා මාම ගැන මොකක් හරි කැත නමක් ගැවිලා තියෙනවා නම් කෙල්ලත් අයාලේ යනවා. මාමා කුණුහරුප කියනවා නම් කෙල්ලත් කියනවා. සරලව ගත්තොත් නන්දම්මයි මාමයි හොඳයි නම් කෙල්ල හොඳයි.
    Habai bandata passeth lassana kello innwa amma kata unata
     
    • Like
    Reactions: yasidubihansa

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    pirimi gathi saha ganu gathi sama samava thiyenava
    කලින් ex girlfriend ගේ තිබුණ් නපුංසක කියලා තමයි. ඒකිත් වෙලාවකට කොල්ලෙක් වගේ තමයි. ශෝට බාට ගහලත් ඉන්නවා සාරි ගවුමුත් අදිනවා. ඒකිට මාර විදිහට මල පනිනවා. මොන සුත්තක්ද මම අත ඇරලා දැම්මා. 😅
     
    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    පොරොන්දම් වලදී ස්ත්‍රී පුරුෂ නපුංශක කියන එකේ එම පුද්ගලයගෙ ශාරිරික වශයෙන් තිබෙන ලිංගික ස්වභාවයට සෘජුවම සම්බන්ධයක් නැහැ.

    මෙයින් හැඟවෙන්නෙ මානසික ස්වභාව සහ ගතිගුණ. පුරුෂ ලිංග නැකැත් වල ඉපදුන ගැහැණු අය වුණත් සබකෝල ගති අඩු, කටයුතු වලදි පෙරමුණට එන, බය නැති, ඇතැම් විට කලහකාරී පිරිමි වගේ අය. ස්ත්‍රී ලිංග නැකැත් වල ඉපදුන පිරිමි ගැහැණු නිහඬ සාමකාමී ගති තිබෙන ලජ්ජාශීලී අය.

    නපුංශක අය පිරිමි වුණත් ගැහැණු වුණත් මේ දෙකටම අතරමැදි මධ්‍යස්ථ ගති තිබෙන අය.