"දෙනුන් බලා කිරි ගන්නේ.. මවුන් බලා හිර ගන්නේ.. "ඔය ලබ්බවල් වැඩක් නෑ. කෙල්ල උබට 100% ක් ගැලපෙන්න ඕන. කෙල්ල ගැලපෙනවද බලන්න නැන්දම්මා යි මාම යි දිහා මීටරෙන් බලපන්. නැන්දම්මා මහත නම් කෙල්ල කෙට්ටු උනත් බැන්දම මහත් වෙනවා. නැන්දම්මා ඉන්නේ මාමට වඩා සද්දේ දාගෙන නම්, බැන්දට පස්සේ කෙල්ලත් ඒ වගේමයි. උබ ඉන්න ඕන යටත් වෙලා. මාමා බීල නටනවා නම් කෙල්ලත් හැංගි හොරා හරි බොනවා. නැන්දම්මා මාම ගැන මොකක් හරි කැත නමක් ගැවිලා තියෙනවා නම් කෙල්ලත් අයාලේ යනවා. මාමා කුණුහරුප කියනවා නම් කෙල්ලත් කියනවා. සරලව ගත්තොත් නන්දම්මයි මාමයි හොඳයි නම් කෙල්ල හොඳයි.
(සැ.යු. අයිතිය මුල් කතෘ සතුය) ඕක මතක තිය ගනින් ඒ ඇති..
