හැම ෆීල්ඩ් එකකම ටික කාලයක් යනව සෙට්ල් වෙන්න. උඹ හිතන්නෙ දවසකට ට්රෆිc කේස්ම කීයක් තියෙනව කියලද උසාවියක. මම දන්නව මාරවිල උසාවියෙ ලෝයස්ල 150ක් විතර ඉන්නව 50ක් විතර ට්රැෆිc කේස් යන උසාවියෙ ඉන්නව. දවසකට ට්රැෆිc කේස් 250ක් 300ක් අහනවලු. (මම අරුන් දෙන්නා එක්ක දවසක් වාද කලා මේ සීන් එක ගැන උන් කිව්වෙ ) උන් දැන් ෆීල්ඩ් එකෙ 8-9 අවුරුදු. අලුතෙන්ම එන එකත් කාලයක් යනකම් සීනියර් කෙනෙක් එක්කලු ඉන්නෙ. සීනියර්ස්ලට හැම කේස් එකක්ම කරාන්න බැහැනෙ, අනික උසාවි ඔක්කෙම ඒ අය වැඩ. ඉතින් අලුත් එවුන් විතරයිලු ගොඩක්ම වෙලාවට ට්රැෆික් කේස් කරන්නෙ. පොඩ්ඩක් හිතපන් කසිප්පු ,කුඩු,වලි,ඉඩම්,දික්කසාද,සල්ලි කේස්, තව කොච්චර ජාති තියෙනවද? පොඩ්ඩක් උසාවියක් ලගට ගිහින් බලපන් දොරෙන් ඇතුලටවත් යන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද? නඩුවෙ අන්කෙ කියනව ලෝයර් නැගිටිනවා "වරදකරු ස්වාමීනී" කියනව රු 2000/-. වාඩිවෙනව. අනිකෙ අන්කේ කියනව නැගිටිනව වාඩි වෙනව. පොඩ්ඩක් ගිහින් බලපන්