පොර්ක් ප්‍රයිස්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉන්න පැත්තේ පොර්ක් 1kg කීයද බන් ?
    sri-lankan-pork-black-curry.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    වල් ඌරා නම් කිලෝ ඵක rs 1500යි..මම කන්නෙ වල් උෟරයි ගම් උෟරයි විතරයි.වල් උෟරගෙ තෙල අඩුයි.මස් හයියයි.❤
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ape patthe nan fresh mas kade china eka 800 frozen eka 900 ( cut eka hodai steak bbq danda ehema) wala 1100
     
    • Love
    Reactions: Boole

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    Any scientific research that proves that ?

    ඔව්.ගස්ට්‍රෝඉන්ටෙස්ටිනල් කැන්සර් වලට කෙලින්ම බලපානවා කියන එක වෙල්නෝන් කතාවක්. රෙඩ් මිට් ඉහල රිස්ක් එකක් තියේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    චීන එක 850, 900 යි. බටු ඌරුමස් කියලා එකක් තියෙනවා, වල් එක වෙන්නැති, ඒක ටිකක් ගනන්. තේල් කෑල්ල නැති නිසා ගන්නෑ එක:P
    මට යාලුවෙක් කිව්වා හන්වැල්ලේ කිලෝ එක 700 යි කියලා ඌදේම ගියොත් බඩු ගන්න පුලුවන් කියලා. ග්‍රිල් එකක් දාන දවසට යන්න ඔනේ