me tooවල් ඌරා නම් කිලෝ ඵක rs 1500යි..මම කන්නෙ වල් උෟරයි ගම් උෟරයි විතරයි.වල් උෟරගෙ තෙල අඩුයි.මස් හයියයි.❤

pandarin gyama fresh badu tianwa lol
me tooවල් ඌරා නම් කිලෝ ඵක rs 1500යි..මම කන්නෙ වල් උෟරයි ගම් උෟරයි විතරයි.වල් උෟරගෙ තෙල අඩුයි.මස් හයියයි.❤

ow hanwalle thiyenawa.700y.koi weleth ganna puluwanචීන එක 850, 900 යි. බටු ඌරුමස් කියලා එකක් තියෙනවා, වල් එක වෙන්නැති, ඒක ටිකක් ගනන්. තේල් කෑල්ල නැති නිසා ගන්නෑ එක
මට යාලුවෙක් කිව්වා හන්වැල්ලේ කිලෝ එක 700 යි කියලා ඌදේම ගියොත් බඩු ගන්න පුලුවන් කියලා. ග්‍රිල් එකක් දාන දවසට යන්න ඔනේ
math asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.800-1000 අතරේ.. මම නම් ගන්නේ පුස්සැල්ලා එකෙන්.. හැමෝම තෙල් කැල්ල තෙල් කැල්ල ගගා කෑවට මට නම් ඒක අප්පිරියයි.. මට ඕනේ මස්.. පුස්සැල්ලා එකේ ලස්සනට පෙත්ත වගේ කපලා දෙනවා.. උයන්නත් ආසයි.. ගාන වැඩී.. ඒ උනාට ලස්සනයි.. හොඳ කැපෙන පිහියකින් හතරැස් කෑලි කපා ගත්තම ලේසි.. සමහරක් කඩවල බෝම්බ ගහලා වගේ මස් කෑල්ල.. ඌරා එපා වෙනවා...
wal urumas wikunanna thahanam neda bn?ow hanwalle thiyenawa.700y.koi weleth ganna puluwan
eka jaathika aparadayakne yako...හම එක්ක තෙල් කෑල්ලක් ආසාවට දකින්න් නැ. පොඩ්ඩක් හරි තෙලට තියෙන කෑල්ලත් වයිෆ් නරින්ට දෙනවා![]()
ඇයි බන් ගෙවල් වලට ගේන්න හොඳ නෑ කියන්නෙ ? කිළි අහුවෙන එක බොරු කතා වක් නේද ?
math asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.
mas thama gathi.
wal urumas wikunanna thahanam neda bn?
eka jaathika aparadayakne yako...
thel kaali tika uba thiyagena wife wa narinta dipan.
ai bn wife thel kaali denne naththe, cholesterol wadi wei kiyalada?
aiyo... saameeeee.........
wal uru mas gana kiwwe kauda bn?normal ura 700y.wal ura 700ta thiyuena thanuth thiyei.wikunanan thahanamk na.display and transport da bamath asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.
mas thama gathi.
wal urumas wikunanna thahanam neda bn?
eka jaathika aparadayakne yako...
thel kaali tika uba thiyagena wife wa narinta dipan.
ai bn wife thel kaali denne naththe, cholesterol wadi wei kiyalada?
උඹ දන්නේ නෑ නේ මට තියෙන ප්‍රශ්න.aiyo... saameeeee.........
oya sudu wadee bn, ura hadanna one hoda kaluwata, oke thakkalith wadee. thakkali dannema naa bn ape gedara.
ura hadanna one bath eke bagayak kanakota dawillata adagena hotu perana level eken.
ape gedara bn ada lipe thibboth heta thama kanne. dawasak giyama thama miris, lunu urala mas rasa wenne.
mehema kanna epa yako ura, ura dannawanam ubata lat walen nagitala awilla gahanawa
Get it now. Being a father is nothing but sacrifices. It's tough to be a father.උඹ දන්නේ නෑ නේ මට තියෙන ප්‍රශ්න.
ඔය කියන විදියට හැදුවොත් පොඩි උන් කන්නේ නෑ. ඕකත් පිඟානට බෙදලා උතුරපු එළකිරි කෝප්ප කාලක් උඩින් දාල පොඩි උන්ට කන්න දෙන්නේ. උන්ට ඒත් දනවා.![]()