පොර්ක් ප්‍රයිස්

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    වල් ඌරා නම් කිලෝ ඵක rs 1500යි..මම කන්නෙ වල් උෟරයි ගම් උෟරයි විතරයි.වල් උෟරගෙ තෙල අඩුයි.මස් හයියයි.❤
    me too :D
    pandarin gyama fresh badu tianwa lol
     
    • Love
    Reactions: dxx

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙහෙ නම් 850යි.වල් එකත් තියෙනවා.ගානෙ වෙනසක් නෑ
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    800-1000 අතරේ.. මම නම් ගන්නේ පුස්සැල්ලා එකෙන්.. හැමෝම තෙල් කැල්ල තෙල් කැල්ල ගගා කෑවට මට නම් ඒක අප්පිරියයි.. මට ඕනේ මස්.. පුස්සැල්ලා එකේ ලස්සනට පෙත්ත වගේ කපලා දෙනවා.. උයන්නත් ආසයි.. ගාන වැඩී.. ඒ උනාට ලස්සනයි.. හොඳ කැපෙන පිහියකින් හතරැස් කෑලි කපා ගත්තම ලේසි.. සමහරක් කඩවල බෝම්බ ගහලා වගේ මස් කෑල්ල.. ඌරා එපා වෙනවා...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    චීන එක 850, 900 යි. බටු ඌරුමස් කියලා එකක් තියෙනවා, වල් එක වෙන්නැති, ඒක ටිකක් ගනන්. තේල් කෑල්ල නැති නිසා ගන්නෑ එක:P
    මට යාලුවෙක් කිව්වා හන්වැල්ලේ කිලෝ එක 700 යි කියලා ඌදේම ගියොත් බඩු ගන්න පුලුවන් කියලා. ග්‍රිල් එකක් දාන දවසට යන්න ඔනේ
    ow hanwalle thiyenawa.700y.koi weleth ganna puluwan
     
    • Like
    Reactions: jayalathjayath

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    800-1000 අතරේ.. මම නම් ගන්නේ පුස්සැල්ලා එකෙන්.. හැමෝම තෙල් කැල්ල තෙල් කැල්ල ගගා කෑවට මට නම් ඒක අප්පිරියයි.. මට ඕනේ මස්.. පුස්සැල්ලා එකේ ලස්සනට පෙත්ත වගේ කපලා දෙනවා.. උයන්නත් ආසයි.. ගාන වැඩී.. ඒ උනාට ලස්සනයි.. හොඳ කැපෙන පිහියකින් හතරැස් කෑලි කපා ගත්තම ලේසි.. සමහරක් කඩවල බෝම්බ ගහලා වගේ මස් කෑල්ල.. ඌරා එපා වෙනවා...
    math asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.
    mas thama gathi.
    ow hanwalle thiyenawa.700y.koi weleth ganna puluwan
    wal urumas wikunanna thahanam neda bn?

    හම එක්ක තෙල් කෑල්ලක් ආසාවට දකින්න් නැ. පොඩ්ඩක් හරි තෙලට තියෙන කෑල්ලත් වයිෆ් නරින්ට දෙනවා🥺🥺
    eka jaathika aparadayakne yako...
    thel kaali tika uba thiyagena wife wa narinta dipan.

    ai bn wife thel kaali denne naththe, cholesterol wadi wei kiyalada?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    ඇයි බන් ගෙවල් වලට ගේන්න හොඳ නෑ කියන්නෙ ? කිළි අහුවෙන එක බොරු කතා වක් නේද ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඇයි බන් ගෙවල් වලට ගේන්න හොඳ නෑ කියන්නෙ ? කිළි අහුවෙන එක බොරු කතා වක් නේද ?

    මොන්ගල් බන්. සුර දාගෙන හිටපු එකෙක්ට වැරදිලා පොක් කැවුනා. ඔපිස් එකේ. දැන් උන් කඩෙන් පොක් කන දවසට සුරේ ගෙදර තියලා එන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    math asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.
    mas thama gathi.

    wal urumas wikunanna thahanam neda bn?

    eka jaathika aparadayakne yako...
    thel kaali tika uba thiyagena wife wa narinta dipan.

    ai bn wife thel kaali denne naththe, cholesterol wadi wei kiyalada?
    20201213-122817.jpg

    බොරුනං බලපං, ආසාවට තෙල් කෑල්ලක් නෑ🐽🐽
     
    • Love
    Reactions: Rocket Bunny

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    View attachment 105794
    බොරුනං බලපං, ආසාවට තෙල් කෑල්ලක් නෑ🐽🐽
    aiyo... saameeeee.........
    oya sudu wadee bn, ura hadanna one hoda kaluwata, oke thakkalith wadee. thakkali dannema naa bn ape gedara.
    ura hadanna one bath eke bagayak kanakota dawillata adagena hotu perana level eken.
    ape gedara bn ada lipe thibboth heta thama kanne. dawasak giyama thama miris, lunu urala mas rasa wenne.

    mehema kanna epa yako ura, ura dannawanam ubata lat walen nagitala awilla gahanawa
     
    • Like
    Reactions: ITGuy25

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    math asa na bn thel kali walata. appiriyai nikan seeni nathi puhul dosi kaallak wage ewa.
    mas thama gathi.

    wal urumas wikunanna thahanam neda bn?

    eka jaathika aparadayakne yako...
    thel kaali tika uba thiyagena wife wa narinta dipan.

    ai bn wife thel kaali denne naththe, cholesterol wadi wei kiyalada?
    wal uru mas gana kiwwe kauda bn?normal ura 700y.wal ura 700ta thiyuena thanuth thiyei.wikunanan thahanamk na.display and transport da ba
     
    • Like
    Reactions: Indika Buddika

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඌරා ගේන්නෙ නෑ ගෙදරට :(

    කොහෙන්හරි හම්බවුනොත් තමා කලාතුරකින් කන්න ලැබෙන්නේ.. ඒකත් හිතේ හැටියට කන්ඩ නෑ.:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    aiyo... saameeeee.........
    oya sudu wadee bn, ura hadanna one hoda kaluwata, oke thakkalith wadee. thakkali dannema naa bn ape gedara.
    ura hadanna one bath eke bagayak kanakota dawillata adagena hotu perana level eken.
    ape gedara bn ada lipe thibboth heta thama kanne. dawasak giyama thama miris, lunu urala mas rasa wenne.

    mehema kanna epa yako ura, ura dannawanam ubata lat walen nagitala awilla gahanawa
    උඹ දන්නේ නෑ නේ මට තියෙන ප්‍රශ්න.
    ඔය කියන විදියට හැදුවොත් පොඩි උන් කන්නේ නෑ. ඕකත් පිඟානට බෙදලා උතුරපු එළකිරි කෝප්ප කාලක් උඩින් දාල පොඩි උන්ට කන්න දෙන්නේ. උන්ට ඒත් දනවා. 🥺🥺
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උඹ දන්නේ නෑ නේ මට තියෙන ප්‍රශ්න.
    ඔය කියන විදියට හැදුවොත් පොඩි උන් කන්නේ නෑ. ඕකත් පිඟානට බෙදලා උතුරපු එළකිරි කෝප්ප කාලක් උඩින් දාල පොඩි උන්ට කන්න දෙන්නේ. උන්ට ඒත් දනවා. 🥺🥺
    Get it now. Being a father is nothing but sacrifices. It's tough to be a father. 🥺🥺