පොර්ක් ප්‍රයිස්

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    පුස්සැල්ල එකේත් හොදයි. pork chop එහෙම ති‍යේනවා. BBQ වලට මරු cut එක.

    මම ආස කලු පෝක් කරි එකට, බත්, රොස් පාන්, ඉදි ආප්ප එක්ක මරු.
    පේපර් පෝක් එකත් නියමයි බයිට් එකට
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,767
    113
    Homagama
    ඇයි බන් ගෙවල් වලට ගේන්න හොඳ නෑ කියන්නෙ ? කිළි අහුවෙන එක බොරු කතා වක් නේද ?

    අනේ හුකේ නන්නානේ. එහෙනම් ඉතින් අපියි මුස්ලිම් පක්කුන්ගේ රටවලුයි ඇරෙන්න අනිත් උන් කිලි වැදිලාම හැදිගැවිලා යන්න ඕනා. ඒත් ඒකද වෙලා තියෙන්නේ? නැනේ නැනේ. උන් ඌරත් හොදට දාලා තෙල මොරලා අපිට පුකේම අරිනවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඇයි බන් ගෙවල් වලට ගේන්න හොඳ නෑ කියන්නෙ ? කිළි අහුවෙන එක බොරු කතා වක් නේද ?
    මේ මෑත කාලය වෙනතුරුම ඔහොම කතාවක් තිබුනේ නැහැ. ලංකාවේ මිනිස්සු හරක් මස්, ඌරු මස් කෑවා. කුකුල් මස් නං ගොඩක් අඩුවෙන් තිබ්බේ. මගුල් ගෙවල් වගේ විශේෂ තැන් වල කුකුල් මස් දුන්නා. එහෙම කුකුල් මස් දුන්නොත් එක සාමන්‍යයෙන් කතාබහ වෙන තරමේ පොහොසත් වැඩක්.

    කොහොම හරි වසර 2000 න් පස්සේ වගේ තමයි මේ දැන් තියෙන මත එලියට ආවේ. හරක් මස් හොද නැහැ කියලා සිංහල බෞද්ධ මිනිස්සු කියනවා. ඌරු මස් හොද නැහැ කියන කතාව මුස්ලිම් මිනිස්සු කියනවා. අන්තිමේදී හොදම පෝෂණ ගුණය තියෙන, හරක් මස් ටිකක් ගන්න එක ගංජා ටිකක් ගන්නවා වගේ හොරෙන් කරන්න වෙලා. ඌරාගේ තෙල් කෑල්ල කියන්නෙත් ඒ වගේ හොදම ගුණදායක කෑමක්. ඒ මස් එකත් ගෙදරක අහලක ගන්නේ නැහැ.

    ඉතිං ලංකාවේ අය ප්‍රෝටීන් උනතාවයෙන් පෙළෙන්නේ නැති උනොත් තමා පුදුමේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,875
    113
    126
    Hogwarts
    පුස්සැල්ල එකේත් හොදයි. pork chop එහෙම ති‍යේනවා. BBQ වලට මරු cut එක.

    මම ආස කලු පෝක් කරි එකට, බත්, රොස් පාන්, ඉදි ආප්ප එක්ක මරු.
    පේපර් පෝක් එකත් නියමයි බයිට් එකට
    Pussella ewa supermarket wala naneda bn
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මේ මෑත කාලය වෙනතුරුම ඔහොම කතාවක් තිබුනේ නැහැ. ලංකාවේ මිනිස්සු හරක් මස්, ඌරු මස් කෑවා. කුකුල් මස් නං ගොඩක් අඩුවෙන් තිබ්බේ. මගුල් ගෙවල් වගේ විශේෂ තැන් වල කුකුල් මස් දුන්නා. එහෙම කුකුල් මස් දුන්නොත් එක සාමන්‍යයෙන් කතාබහ වෙන තරමේ පොහොසත් වැඩක්.
    කොහොම හරි වසර 2000 න් පස්සේ වගේ තමයි මේ දැන් තියෙන මත එලියට ආවේ. හරක් මස් හොද නැහැ කියලා සිංහල බෞද්ධ මිනිස්සු කියනවා. ඌරු මස් හොද නැහැ කියන කතාව මුස්ලිම් මිනිස්සු කියනවා. අන්තිමේදී හොදම පෝෂණ ගුණය තියෙන, හරක් මස් ටිකක් ගන්න එක ගංජා ටිකක් ගන්නවා වගේ හොරෙන් කරන්න වෙලා. ඌරාගේ තෙල් කෑල්ල කියන්නෙත් ඒ වගේ හොදම ගුණදායක කෑමක්. ඒ මස් එකත් ගෙදරක අහලක ගන්නේ නැහැ.

    ඉතිං ලංකාවේ අය ප්‍රෝටීන් උනතාවයෙන් පෙළෙන්නේ නැති උනොත් තමා පුදුමේ.
    මගේ තාත්තත් කියනවා හරක් මස් එහෙම ඉස්සර නිතරම ගෙවල්වලට ගෙනවලු. දැන් තම‍යි හෙන පව් සින්, කිලි වගේ දාහක් දේවල් කියන්නේ. හැබයි ආයෙත් තරුණ අය හරක්, ඌරු මස් එහෙම සැහෙන්න කනවා. මම දන්න ෆැමිලි කිපයක් තියෙනවා පොඩි ලමයිටත් දෙනවා.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    Pussella ewa supermarket wala naneda bn
    නැ, ගොඩක් වෙලාවට උන්ගේම meat shop එකක්නේ තියෙන්නේ. කිල්ස්, ෆුඩ් සිටි මස්, මාලු නම් හරි නැ. පරනයි.
    මම මස් ගන්නේ පුස්සැල්ල, මාලු ගෙවල් ගාව මාලු ලැල්ලකින් ගන්නවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගේ තාත්තත් කියනවා හරක් මස් එහෙම ඉස්සර නිතරම ගෙවල්වලට ගෙනවලු. දැන් තම‍යි හෙන පව් සින්, කිලි වගේ දාහක් දේවල් කියන්නේ. හැබයි ආයෙත් තරුණ අය හරක්, ඌරු මස් එහෙම සැහෙන්න කනවා. මම දන්න ෆැමිලි කිපයක් තියෙනවා පොඩි ලමයිටත් දෙනවා.
    ඔව්. හරක් මස් තමයි ලංකාවේ ගොඩක් මිනිස්සු මස් කනවා කියලා වසර 2000 වගේ වෙනකන්ම කෑවේ. ඊට පස්සේ තමයි මේක අබිං ගන්නවා වගේ හොරෙන් ගන්න වැඩක් උනේ.
     
    • Like
    Reactions: Boole and ITGuy25

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    තාම සල්ලි වලට නම් ගෙනල්ලා නෑ. කන්න හිතෙන දවස් වලට කොහෙන් හරි හම්බ වෙනවා. පින වෙන්න ඕන.
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඔව්. හරක් මස් තමයි ලංකාවේ ගොඩක් මිනිස්සු මස් කනවා කියලා වසර 2000 වගේ වෙනකන්ම කෑවේ. ඊට පස්සේ තමයි මේක අබිං ගන්නවා වගේ හොරෙන් ගන්න වැඩක් උනේ.
    වෙන රටවල්වල්ට ගියාම chicken විතරක් කනවනම් කැම ජාති සැහෙන්න අඩුයි. beef, pork වල තමයි එක එක රෙසපි වලට හදපු කැම තියෙන්නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වෙන රටවල්වල්ට ගියාම chicken විතරක් කනවනම් කැම ජාති සැහෙන්න අඩුයි. beef, pork වල තමයි එක එක රෙසපි වලට හදපු කැම තියෙන්නේ.
    ඔව්. ඒක ඇත්ත. ලංකාවේ උනත් කුකුල් මස් වෙනුවට හරක් මස් කෑමට ගත්තා නං ස්භාවික ගුණදායක මස් ගන්න තිබ්බා, අනික පව් පින් ගැන බැලුවත් හරකෙක්ගේ මස් ප්‍රමාණයක කුකුල්ලු කියක් ඉන්නවා ඇත්ද?
     
    • Like
    Reactions: ITGuy25

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ඔව්. ඒක ඇත්ත. ලංකාවේ උනත් කුකුල් මස් වෙනුවට හරක් මස් කෑමට ගත්තා නං ස්භාවික ගුණදායක මස් ගන්න තිබ්බා, අනික පව් පින් ගැන බැලුවත් හරකෙක්ගේ මස් ප්‍රමාණයක කුකුල්ලු කියක් ඉන්නවා ඇත්ද?
    Chicken and turkey are the most sustainable source of meat in terms of environmental effect.
    Ref - https://www.ecoandbeyond.co/articles/most-environmentally-friendly-meat/
     
    • Like
    Reactions: Candid-B

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හරක් මස් පව් කියන උන් එක පාර හාල් මැස්සෝ 50 ක් විතර කනවා
    ඈස් ප්‍රව්ඩ් බුඩිස්ට්ස්, වී මෙශර් පව් බේස්ඩ් ඔන් නම්බර් ඔෆ් කිලෝග්‍රෑම්ස්, නොට් බේස්ඩ් ඔන් නම්බර් ඔෆ් ලයිව්ස්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    අනේ හුකේ නන්නානේ. එහෙනම් ඉතින් අපියි මුස්ලිම් පක්කුන්ගේ රටවලුයි ඇරෙන්න අනිත් උන් කිලි වැදිලාම හැදිගැවිලා යන්න ඕනා. ඒත් ඒකද වෙලා තියෙන්නේ? නැනේ නැනේ. උන් ඌරත් හොදට දාලා තෙල මොරලා අපිට පුකේම අරිනවා.
    බලපන් නේද මහ ගොන් කතා. මම ඕව විස්වාස කරන්නෙ නෑ. ඒත් මම අහලතියෙනවා අන්තිමට "රා" යන්නෙන් ඉවර වෙන ඔක්කොම සත්තු කිලි කියල. ඒ මස් ගෙදරට ගෙනාවම ගෙදර අයට කරදර වෙනවා, ප්‍රශ්ණ ඇති වෙනවා කියල තමයි මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල තියෙන්නෙ. මිත්‍යා විශ්වාස.
    හරක් මස් පව් කියන උන් එක පාර හාල් මැස්සෝ 50 ක් විතර කනවා
    පොදුවෙ ගත්තොත් හරකා කියන සතාගෙන් කිරි, ගොයම් පාගන්, කරත්ත අද්දගෙන, තියෙන වැඩ ටික ඔක්කොම අරන් අන්තිමට ඌව මස් කඩේට දක්කල ඌව විකුණල සල්ලි අරන් ඌගෙම මස් කන එක කෘරත්වයට තමයි මිනිස්සු පවු කියල කියන්නෙ. උබටත් කවද හරි වෙන්නෙ ඒකම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider