සිංහලු හරක්මස් කෑවා කියන උන් සාක්ෂිත් එක්කම කියපල්ලා.
දන්න විදියටනං සිංහලු ගෙරි මස් පිලිකුල් කළා. ගොඩක් දුරට දෙමළ ආභාෂය නිසා වෙන්න ඕන.
පොදුවෙ ගත්තොත් හරකා කියන සතාගෙන් කිරි, ගොයම් පාගන්, කරත්ත අද්දගෙන, තියෙන වැඩ ටික ඔක්කොම අරන් අන්තිමට ඌව මස් කඩේට දක්කල ඌව විකුණල සල්ලි අරන් ඌගෙම මස් කන එක කෘරත්වයට තමයි මිනිස්සු පවු කියල කියන්නෙ. උබටත් කවද හරි වෙන්නෙ ඒකම තමයි.
අම්බෝ බන් උබලට පව් පින් බලන්නත් ඕනේ. හැබැයි චිකන් කෑල්ලක් කන්නත් හද්ද පෙරේතයි. එක නිසා රටේ නැති බයිලා හදාගෙන කුකුල් ගාත පිටින් කනගමන් හරකා පව්ලු. අනේ නිකන් පලයන් යකෝ යන්න. කන්න ඕනේ නම් කාපන්. බයිලා නොගහා. මම නම් පව් පින් බලන්නේ නැත. මම මස් කන එක සදාරනිකරණය කරන්නේ නැ. මම කනවා.
උබට කිව්ව දේ තේරුණේ නෑනේ ඒත් බලපන්කො. පව්පින් බලන කතාවක් නෙමෙයි කිව්වෙ. කිව්වෙ කෘරත්වය ගැන. මාත් මස් කනවා.අම්බෝ බන් උබලට පව් පින් බලන්නත් ඕනේ. හැබැයි චිකන් කෑල්ලක් කන්නත් හද්ද පෙරේතයි. එක නිසා රටේ නැති බයිලා හදාගෙන කුකුල් ගාත පිටින් කනගමන් හරකා පව්ලු. අනේ නිකන් පලයන් යකෝ යන්න. කන්න ඕනේ නම් කාපන්. බයිලා නොගහා. මම නම් පව් පින් බලන්නේ නැත. මම මස් කන එක සදාරනිකරණය කරන්නේ නැ. මම කනවා.
Any scientific research that proves that ?
koheda?මෙහෙ නම් 850යි.වල් එකත් තියෙනවා.ගානෙ වෙනසක් නෑ
wal ekada?Ruwanwelle palayan 1kg Rs 650 ta gattaki.
@ruwanwallarocker issara meke hitiya... uu uuru mus perethayek