පොරොන්දම් ගැලපෙන්නෙ නැහැ.... හිත හදා ගන්න උදව් කරන්න

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    515
    93
    No One Lives Forever
    Sad-Alone-Wallpapersun-13.jpg

    මම පැයකට කලිනුත් ආතල් එකේ හිටියේ
    ඒත් දැන් ඇඬෙන්න ඔන්න මෙන්න
    කෙල්ල කෝල් කරලා කිව්වා පොරොන්දම් නොගැලපෙන නිසා අයින් වෙමු කියලා
    එයා ගේ යෝනි මුවදෙන ලු මගේ අඟල් 12 අශ්ව පයියක් තියෙන්නෙ කියලා කේන්දරේ බලපු තැනින් කියලා
    මට හිතට අමාරුයි මචන්
    පඩිය කැපුනා කියලා මැසේජ් එකක් ආවත් මට මෙච්චර දුකක් දැනුනේ නැහැ
    අනේ මගේ හිත හදා ගන්න උදව් කරන්න
    ටයිප් කරන්නත් අමාරුයි ඇස් බොඳ වෙලා කඳුලු කඩන් හැලෙනවා
    අවුරුදු 9ක ආදරයක් මචන්
    මම ගෝතමී එක ගාව කොමියුනිකේශන් එකක් කරද්දි මට අද වගේ මතකයි එයා චූටි කොන්ඩ දෙකක් ගොතලා පැද්දි පැද්දි එනවා
    අම්මා එක්ක පහ වසරේ අමතර පංති යන්න
    පපුවත් ඇවිලිලා ගියා ඒ කෝල් එකෙන් පස්සෙ​
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,250
    3,267
    113
    ඒකිට මුවෙක් හොයාගන්න කියල උඹ වෙළඹක් හොයාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    52,139
    51,642
    113
    awulak ne ube boss 50000 denawa kiuwa neda??? aran waren bomu

    මාව ගෑනියෙක් වගේ පපුව හදලා අන්ද ගන්න පුලුවන්ද?
    අපේ ඔෆිස් එකේ බොස් කෙනෙක් ඉන්නවා ආරංචියක් යනවා ඌ ඔෆිස් එකේ ක්ලීනින් කෲ එකේ ලේඩි කෙනෙක්ට කියලා
    උගේ මූණට චූ කරවගෙන ඒ ගෑනු කෙනාට 50,000ක් දුන්නා කියලා
    මාස 2කට වගේ සැරයක් මූට එහෙම සීන් කරන්න ඕනලු,
    ඇත්තද බොරුද දන්නේ නැහැ හැබැයි ගෑනු මූණට චූ කලාම මූට නගිනවලු

    මම පොඩ්ඩක් ටෝල්ක් එකක් දුන්නා බොසා බීපු වෙලේ
    වැඩේ ඇත්ත වගේ
    මම කිව්වා අපි දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා ඔහොම වයිල්ඩ් සීන් වලට බර කියලා
    මූ දැන් මගෙන් කන්ටැක්ට් ඉල්ලනවා
    චූ නෙමේ අනිකලු කරව ගන්න ඕන වැඩියම
    මම කල්පනා කලේ ගෑනියෙක් වගේ ඇඳලා මුගේ මූණට ජරා කරලා 50,000 ගත්තා නම් හරිනේ
    සැලෝන් එකේ ගාන සැර නම් කොටුවෙන් ගෑනු කෙනෙක් හොයා ගන්නත් සෙකන්ඩරි අයිඩියා එකක් තියෙනවා
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    515
    93
    No One Lives Forever
    awulak ne ube boss 50000 denawa kiuwa neda??? aran waren bomu
    දේශපාලන පොන්නයෝ එක්ක බොන්නෙ නැහැ මචන්
    සොරි......
    දැන් රෙද්ද උස්සන් හූ තිබ්බට වැඩක් නැහැ ඒත් දේශපාලන පොන්නයෝ පේන්න බැහැ මට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    52,139
    51,642
    113
    දේශපාලන පොන්නයෝ එක්ක බොන්නෙ නැහැ මචන්
    සොරි......
    දැන් රෙද්ද උස්සන් හූ තිබ්බට වැඩක් නැහැ ඒත් දේශපාලන පොන්නයෝ පේන්න බැහැ මට

    kawuda deshapalana ponnayo???? ube boss da???
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,557
    15,053
    113
    Kadawatha
    යෝනි පොරොන්දම

    එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම - ඉතා ශුභ වේ.

    එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

    මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

    අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව - මී ගව ද, ඇත් - සිංහ ද, එළු - වඳුරු ද, සර්ප - මුගටි ද, සුනඛ - මුවද, බළල් - මූසික ද, ගව - ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

    ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි. දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි. දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි. එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.

    Bpcx7rQ.jpg
     
    • Wow
    • Like
    Reactions: Kfire and HmNRazor

    oluwa kerakenna gaththa bagayak kiyawadi,.
     
    • Haha
    Reactions: HmNRazor and IKL

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,512
    4,557
    113
    ඊළඟ පාර ලව් කරන්න පෙර පොරොන්දම් ගලප ගන්න පීස්.
     
    HmNRazor

    Well-known member
  • යෝනි පොරොන්දම

    Reactions: IKL

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    8,956
    18,672
    113
    හපොයි කියන්න දෙයක් තේරෙන්නේ නෑ
    ඔය කේන්දර කෙරුවාව හින්දා කැඩිච්ච මඟුල් ගැන අනන්ත අහලා තියෙනවා. සමහරු නම් බොරු කේන්දර හදලා ගලපාගෙන බැඳපු අයත් ඉන්නවා.
    Bump
     
    • Sad
    Reactions: TechMod

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,137
    5,704
    113
    Nawala

    කෙල්ල කෝල් කරලා කිව්වා පොරොන්දම් නොගැලපෙන නිසා අයින් වෙමු කියලා
    එයා ගේ යෝනි මුවදෙන ලු මගේ අඟල් 12 අශ්ව පයියක් තියෙන්නෙ කියලා කේන්දරේ බලපු තැනින් කියලා
    මට හිතට අමාරුයි මචන්
    sample-a23a5551a1b510a41a29a9958780420f234a21aa.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    30,452
    30,699
    113
    KY
    නශ්ත්‍රාත්‍රකරුට කිව්වා නම් හිත හදාගන්න විදිහක් කියයි