පොරොන්දම් නොබලා කසාද බැදපු අය එන්න

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා සිම්හලූ. ලංකාවේ ගොඩක් උන් කසාද බදින්න කලින් පොරොන්දම් බලනවා. බැරි වෙලාවත් පොරොන්දම් නොගැළපුනොත් ඒ කසාදේ ගොඩක් වෙලාවට නවතිනවා. අවුරුදු ගණන් ලව් කරපු උනුත් මේ හින්දා කසාද නොබැද වෙන් වෙනවා. ඇත්තටම පොරොන්දම් බලන්නේ සිංහල බෞද්ධ අයයි, දෙමළ හින්දු අයයි.

    සිංහල කතෝලික අය, දෙමළ කතෝලික අය, මුස්ලිම් අය, බර්ගර් අය මේවාවිශ්වාස කරන්නෙ නෑ. මම කතෝලික එකෙක්ගෙන් මේ ගැන ඇහුවා. උන් නැකතකට කිසි දෙයක් කරන්නෙ නෑලු. පල්ලියෙදි බදිනවා නම් ෆාදර් දෙන දවසේ ගිහින් බදිනවලු. එහෙම නැත්නම් හෝටලේ වෙඩිම ගන්නව නම් රෙජිස්ටාර්ව එතනට එක්කරගෙන ඇවිත් කසද අත්සන් කරලා බදිනවලු. සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?

    කතෝලික, මුස්ලිම් හෝ මේවා විශ්වාසනොකර බැදපු උන් ඉන්න්නව නම් මේකට කමෙන්ට් කරපන්. උබලා ජෝතිෂ්‍ය, නැකත් නැතුවනේ බදින්නේ. එහෙම බැදපු උබලට මොනවා හරි කේස් ඇති වෙලා තියනවාද? කේන්දර, පොරොන්දම් බලලා බැන් ද නම් හොදයි කියලා හිතෙන විදියේ දේවල් වෙලා තියනවද?
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?
    සංස්කෘතිය විනාස කරන්නද හදන්නෙ පර බල්ලො?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    මම ඔවා බලල බැන්දේ 32 පොර්න්දම් වලින් 31ක් ගැලපුනා. කිරි පැණී වගේ ඉන්නෙවා කිව්වා.

    අවුරුදු 5ට ගෑනි මගේ ඔලුව පලලා තියෙනවා 3 පාරක්.

    ඔව්වා බලන්න එපා බන් 😂තේරුමක් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා සිම්හලූ. ලංකාවේ ගොඩක් උන් කසාද බදින්න කලින් පොරොන්දම් බලනවා. බැරි වෙලාවත් පොරොන්දම් නොගැළපුනොත් ඒ කසාදේ ගොඩක් වෙලාවට නවතිනවා. අවුරුදු ගණන් ලව් කරපු උනුත් මේ හින්දා කසාද නොබැද වෙන් වෙනවා. ඇත්තටම පොරොන්දම් බලන්නේ සිංහල බෞද්ධ අයයි, දෙමළ හින්දු අයයි.

    සිංහල කතෝලික අය, දෙමළ කතෝලික අය, මුස්ලිම් අය, බර්ගර් අය මේවාවිශ්වාස කරන්නෙ නෑ. මම කතෝලික එකෙක්ගෙන් මේ ගැන ඇහුවා. උන් නැකතකට කිසි දෙයක් කරන්නෙ නෑලු. පල්ලියෙදි බදිනවා නම් ෆාදර් දෙන දවසේ ගිහින් බදිනවලු. එහෙම නැත්නම් හෝටලේ වෙඩිම ගන්නව නම් රෙජිස්ටාර්ව එතනට එක්කරගෙන ඇවිත් කසද අත්සන් කරලා බදිනවලු. සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?

    කතෝලික, මුස්ලිම් හෝ මේවා විශ්වාසනොකර බැදපු උන් ඉන්න්නව නම් මේකට කමෙන්ට් කරපන්. උබලා ජෝතිෂ්‍ය, නැකත් නැතුවනේ බදින්නේ. එහෙම බැදපු උබලට මොනවා හරි කේස් ඇති වෙලා තියනවාද? කේන්දර, පොරොන්දම් බලලා බැන් ද නම් හොදයි කියලා හිතෙන විදියේ දේවල් වෙලා තියනවද?
    Linga saha yoni kiyana porondama balapan, eka witarak athi.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    පොරොන්දම් බලලා බැදපු උන් ඉන්නවා මාස 6 ඩිවෝස් උන.. පොරොන්දම් ගැලපීම මත හැමදේම හරියන්නේ නැහැ..

    මගේ යාළුවෙක් ඉන්නවා.. මගුල් දවසේ චාරිත්‍ර කරන්න වෙලාව මදි අවුලක් උනා.. මු නැකැත් කොලේ අරගෙන හෙමීට වෙලාව වෙනස් කරලා පැයක් වැඩි කර ගත්තා 😆

    තාම අවුලක් නෑ.. දැන් ළමයෙකුත් ඉන්නවා.. දැන් කොල්ල යුරෝපේ.. ලගදී පවුලත් යනවා..

    ජ්‍යොතිෂය සමහර තැන් වල මාරක දෝෂ වගේ දේවල් තියනවා.. පොඩ්ඩක් ඒවා බලපන්.. හරියට දන්න කෙනෙක් ගෙන්..

    පොරොන්දම් මේ කාලේ ලොකවට බලලා තේරුමකුත් නෑ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    හඳහන් ගැලපුනේ නැති වුනාට කමක් නෑ අපි දෙන්න සතුටින් මැරෙනකන් ඉමු කියල මෙහෙ උන් දෙන්නෙක් බැන්දා. හම්බුනා පොඩි එකෙක් මාස 10යි ජීවත් වුනේ පොඩි එකා මැරුණා. ගෑනිගේ ගෙදර හිටපු මිනිහට ගෑනිගේ ගෙදරින් උන්ගේ පවුලට ඇඟිලි ගහලා දැන් දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා. අරූ අපිත් එක්ක බිබී දුක කියනව ඉක්මන් වෙලා බැන්දා කියල.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවුරුදු 5ට ගෑනි මගේ ඔලුව පලලා තියෙනවා 3 පාරක්.

    මේ ඇත්තටමද කිව්වේ?

    එක එක අවස්ථාවල ඔලුව පලන්න පාදක වුන හේතුව, ඔලුව පලපු විදිහ, පස්සේ උබගේ රියැක්ෂන් එක ගැන කියපන්, IYDM

    සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?

    කසාදේ කොහොමත් විනාශයක් තමයි බන්, impov 🥀
    ------ Post added on Oct 14, 2025 at 4:31 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,607
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 5ට ගෑනි මගේ ඔලුව පලලා තියෙනවා 3 පාරක්.
    IMAGE5-600x378.png
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    මේ ඇත්තටමද කිව්වේ?

    එක එක අවස්ථාවල ඔලුව පලන්න පාදක වුන හේතුව, ඔලුව පලපු විදිහ, පස්සේ උබගේ රියැක්ෂන් එක ගැන කියපන්, IYDM

    කසාදේ කොහොමත් විනාශයක් තමයි බන්, impov 🥀
    ------ Post added on Oct 14, 2025 at 4:31 PM

    පලවෙනී පාර මට මල් පෝච්චියෙන් ගහල ඔලුව පැලුව.
    දෙවෙනි පාර පොල්ලකින් ගැහුවා.
    තුන් වෙනි පාර අයන් එකෙන් ගැහුවා.

    ගෙදර එන්න වෙලා යනවා
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා සිම්හලූ. ලංකාවේ ගොඩක් උන් කසාද බදින්න කලින් පොරොන්දම් බලනවා. බැරි වෙලාවත් පොරොන්දම් නොගැළපුනොත් ඒ කසාදේ ගොඩක් වෙලාවට නවතිනවා. අවුරුදු ගණන් ලව් කරපු උනුත් මේ හින්දා කසාද නොබැද වෙන් වෙනවා. ඇත්තටම පොරොන්දම් බලන්නේ සිංහල බෞද්ධ අයයි, දෙමළ හින්දු අයයි.

    සිංහල කතෝලික අය, දෙමළ කතෝලික අය, මුස්ලිම් අය, බර්ගර් අය මේවාවිශ්වාස කරන්නෙ නෑ. මම කතෝලික එකෙක්ගෙන් මේ ගැන ඇහුවා. උන් නැකතකට කිසි දෙයක් කරන්නෙ නෑලු. පල්ලියෙදි බදිනවා නම් ෆාදර් දෙන දවසේ ගිහින් බදිනවලු. එහෙම නැත්නම් හෝටලේ වෙඩිම ගන්නව නම් රෙජිස්ටාර්ව එතනට එක්කරගෙන ඇවිත් කසද අත්සන් කරලා බදිනවලු. සිංහල බෞද්ධයෝ මේවා ඔලුවේ තියාගෙන තමන්ගේ කසාදයත්, අනිත් දේවලුත් විනාශ කර ගන්නවා වගේ කියලා උබලට හිතෙන්නෙ නැද්ද?

    කතෝලික, මුස්ලිම් හෝ මේවා විශ්වාසනොකර බැදපු උන් ඉන්න්නව නම් මේකට කමෙන්ට් කරපන්. උබලා ජෝතිෂ්‍ය, නැකත් නැතුවනේ බදින්නේ. එහෙම බැදපු උබලට මොනවා හරි කේස් ඇති වෙලා තියනවාද? කේන්දර, පොරොන්දම් බලලා බැන් ද නම් හොදයි කියලා හිතෙන විදියේ දේවල් වෙලා තියනවද?
    කෙන්දර වැඩක් නැ.
    හැබැයි කුලෙ බලපං.
    විසේසයෙන් කෙල්ලගේ අම්මාගේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    හඳහන් ගැලපුනේ නැති වුනාට කමක් නෑ අපි දෙන්න සතුටින් මැරෙනකන් ඉමු කියල මෙහෙ උන් දෙන්නෙක් බැන්දා. හම්බුනා පොඩි එකෙක් මාස 10යි ජීවත් වුනේ පොඩි එකා මැරුණා. ගෑනිගේ ගෙදර හිටපු මිනිහට ගෑනිගේ ගෙදරින් උන්ගේ පවුලට ඇඟිලි ගහලා දැන් දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා. අරූ අපිත් එක්ක බිබී දුක කියනව ඉක්මන් වෙලා බැන්දා කියල.
    කසාද බඳිනවනම් වෙනම ජීවත් වෙන්න ඕන. අම්මල අප්පලා එක්ක වසන්න ගියාම තමයි ඔය ප්‍රශ්න. කේන්දර ප්‍රශ්නයක් නෙවෙයි. මම බැන්ඳේ කේන්දර බලල නෙවෙයි අවුරුදු 10ක් යාලුවෙලා ඉඳලා. අපි අතරත් වලි යනවා ඒත් ටික වෙලාවකින් ඒවා ඉවරයි. ඔය ලබ්බෙ කේන්දර කියන්නෙ බොරු බං.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    හඳහන් ගැලපුනේ නැති වුනාට කමක් නෑ අපි දෙන්න සතුටින් මැරෙනකන් ඉමු කියල මෙහෙ උන් දෙන්නෙක් බැන්දා. හම්බුනා පොඩි එකෙක් මාස 10යි ජීවත් වුනේ පොඩි එකා මැරුණා. ගෑනිගේ ගෙදර හිටපු මිනිහට ගෑනිගේ ගෙදරින් උන්ගේ පවුලට ඇඟිලි ගහලා දැන් දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා. අරූ අපිත් එක්ක බිබී දුක කියනව ඉක්මන් වෙලා බැන්දා කියල.
    Wayasa keeyenda badala thiyenne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොරොන්දම් නෙමෙයි ගෑනිගේ අම්මගේ හැසිරීම මොන වගේද බලපන්... කවදා හරි ගෑනිත් ඒ වගේ වෙන්න 90% චාන්ස් එක තියනවා...

    දැන් බැඳලා වෙනම හිටියා කියලා නෑ, උදේ හවස කෝල් කරලා ඔලු කනවා...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පලවෙනී පාර මට මල් පෝච්චියෙන් ගහල ඔලුව පැලුව.
    දෙවෙනි පාර පොල්ලකින් ගැහුවා.
    තුන් වෙනි පාර අයන් එකෙන් ගැහුවා.

    ගෙදර එන්න වෙලා යනවා
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.
    පරක්කු උන එකට පැලුව එක අවුල්.අනිත් එවට නම් පැලුවට කමක් නෑ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,333
    8,328
    113
    Galaha
    මොන වගේ දේවල් වලටද?
    බීල ඇවිත් ගහගන්නව වගේ වලි නෙවෙයි. මොකක් හරි තිබ්බ තැනකින් නැති උනාම කියවනව වගේ ඒවා. ගමනක් යන්න ගිහින් යන වලි. පොඩි වලි. මම දන්න උන් ඉන්නව ගෑනිට ගහල ගෙදර පන්නපු උනුත්. :yes: