පොරොන්දම් බලන්න ඕනෙ. හැබැයි ඒක එක criteria එකක් විතරයි. ආශ්රය කරනකොට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ මනුස්සයාගෙ හැටි, විදිය, ඒවා තමන්ට අවංකවම OKනම් විතරක් කසාදයකට ගියානම් හරි. වට පිටාව, ආශ්රය කරන අය, ඉතිහාසය, පවුල් පරිසරය ඔය වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා එතකොට.
එහෙම ගියාම බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මේදිනම්
එහෙම ගියාම බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මේදිනම්

