පොරොන්දම් නොබලා කසාද බැදපු අය එන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    පොරොන්දම් බලන්න ඕනෙ. හැබැයි ඒක එක criteria එකක් විතරයි. ආශ්‍රය කරනකොට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ මනුස්සයාගෙ හැටි, විදිය, ඒවා තමන්ට අවංකවම OKනම් විතරක් කසාදයකට ගියානම් හරි. වට පිටාව, ආශ්‍රය කරන අය, ඉතිහාසය, පවුල් පරිසරය ඔය වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා එතකොට.
    එහෙම ගියාම බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මේදිනම් 😄
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,766
    1
    11,078
    113
    පලවෙනී පාර මට මල් පෝච්චියෙන් ගහල ඔලුව පැලුව.
    දෙවෙනි පාර පොල්ලකින් ගැහුවා.
    තුන් වෙනි පාර අයන් එකෙන් ගැහුවා.

    ගෙදර එන්න වෙලා යනවා
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා :rolleyes::rolleyes::rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පොරොන්දම් බලන්න ඕනෙ. හැබැයි ඒක එක criteria එකක් විතරයි. ආශ්‍රය කරනකොට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ මනුස්සයාගෙ හැටි, විදිය, ඒවා තමන්ට අවංකවම OKනම් විතරක් කසාදයකට ගියානම් හරි. වට පිටාව, ආශ්‍රය කරන අය, ඉතිහාසය, පවුල් පරිසරය ඔය වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා එතකොට.
    එහෙම ගියාම බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මේදිනම් 😄
    පස්මහ බැලුම් බලලත් කෙලව ගත්ත උන් ඉන්න්ව
     
    • Wow
    Reactions: KSPathirana

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    ඩිවෝස් උනේ නැද්ද???
    නැ බන් ඩිවොස් වෙන්න ගිහින් වැඩේ අත ඇරලා දැම්මා.
    පරක්කු උන එකට පැලුව එක අවුල්.අනිත් එවට නම් පැලුවට කමක් නෑ
    එ දවසේ 2 spa එකට ගිහින් යද්දි පරක්කු උනේ. ගැහුවේ ස්පා ගියා කියලා. පරක්කු උනේ එකයි.
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා :rolleyes::rolleyes::rolleyes:
    🙂 එකක් ගහන්න ටොක් කරා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    පොරොන්දම් නෙමෙයි ගෑනිගේ අම්මගේ හැසිරීම මොන වගේද බලපන්... කවදා හරි ගෑනිත් ඒ වගේ වෙන්න 90% චාන්ස් එක තියනවා...

    දැන් බැඳලා වෙනම හිටියා කියලා නෑ, උදේ හවස කෝල් කරලා ඔලු කනවා...
    සිරා කතාව බන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,081
    113
    පස්මහ බැලුම් බලලත් කෙලව ගත්ත උන් ඉන්න්ව
    ඒවට තමයි කරුම කියල හිතහදාගන්න තියෙන්නේ 😑

    සිරා කතාව බන්
    ඉස්සර මේකෙ කෙනෙක් කියල තිබ්බා,
    දෙනුන් බලා කිරිගන්නේ,
    මවුන් බලා හිරගන්නේ

    කියල ඕන් ඔහොම එකක්. හරියට මතක නෑ දැන්.
    ------ Post added on Oct 14, 2025 at 6:24 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතෝලික, මුස්ලිම් හෝ මේවා විශ්වාසනොකර බැදපු උන් ඉන්න්නව නම් මේකට කමෙන්ට් කරපන්. උබලා ජෝතිෂ්‍ය, නැකත් නැතුවනේ බදින්නේ. එහෙම බැදපු උබලට මොනවා හරි කේස් ඇති වෙලා තියනවාද? කේන්දර, පොරොන්දම් බලලා බැන් ද නම් හොදයි කියලා හිතෙන විදියේ දේවල් වෙලා තියනවද?
    මෝඩ පණ්ඩිතය වගේ ඕව බැලුවේ නෑ.

    දැන් වැඩේ කේස්.
     
    • Haha
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,377
    113
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.
    Confused Trailer Park Boys GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    කසාද බඳිනවනම් වෙනම ජීවත් වෙන්න ඕන. අම්මල අප්පලා එක්ක වසන්න ගියාම තමයි ඔය ප්‍රශ්න. කේන්දර ප්‍රශ්නයක් නෙවෙයි. මම බැන්ඳේ කේන්දර බලල නෙවෙයි අවුරුදු 10ක් යාලුවෙලා ඉඳලා. අපි අතරත් වලි යනවා ඒත් ටික වෙලාවකින් ඒවා ඉවරයි. ඔය ලබ්බෙ කේන්දර කියන්නෙ බොරු බං.

    ගෑනි කැමති නෑ වෙනම ජීවත් වෙන්න. වෙනම ජීවත් වෙනවා ගෙදරට කිට්ටුව ඉන්න ඕන. මූ කොච්චර ට්‍රයි කලත් ගෑනි කැමති එහෙම ජීවත් වෙන්න. හඳහන් බලලා බැන්දත් හඳහන් නොබලා බැන්දත් කසාදෙ කියන්නේ රිස්ක් එකක් කොහොමත්. හොඳට ඉන්න උනුත් ඉන්නවා කෙල කරගන්න උනුත් ඉන්නවා.

    Wayasa keeyenda badala thiyenne?

    මාස හයක් ආශ්‍රය කරලා 22න් බැන්දේ. අපේ ගෙදර උයන්න ආපු ඇන්ටිගේ දුවව.. 🥱
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,154
    12,498
    113
    🌎
    පොරොන්දම් බලන්න ඕනෙ. හැබැයි ඒක එක criteria එකක් විතරයි. ආශ්‍රය කරනකොට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ මනුස්සයාගෙ හැටි, විදිය, ඒවා තමන්ට අවංකවම OKනම් විතරක් කසාදයකට ගියානම් හරි. වට පිටාව, ආශ්‍රය කරන අය, ඉතිහාසය, පවුල් පරිසරය ඔය වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා එතකොට.
    එහෙම ගියාම බඳින්න වෙන්නෙ නෑ මේ ආත්මේදිනම් 😄
    ඔයා බැදලද?

    පලවෙනී පාර මට මල් පෝච්චියෙන් ගහල ඔලුව පැලුව.
    දෙවෙනි පාර පොල්ලකින් ගැහුවා.
    තුන් වෙනි පාර අයන් එකෙන් ගැහුවා.

    ගෙදර එන්න වෙලා යනවා
    හොර සින් තියෙනවා කියලා
    ෆෙස්බුක් එකෙන් වෙන ගෑනු ටෝක් කරලා

    ඔව්වා තමා සිද්දි ඒ උනාට මම ගෑනිට සිරාම ලව් එකිට කිසි අඩුවක් කරන්නෙ නෑ.
    😅😅

    මාස හයක් ආශ්‍රය කරලා 22න් බැන්දේ. අපේ ගෙදර උයන්න ආපු ඇන්ටිගේ දුවව.. 🥱
    ඇගිලි ගැහුවේ උයන්න ආපු ඇන්ටිද
     
    • Wow
    Reactions: Heshan Daminda

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඕව කිසි පදනමක් නැති දේවල්. ආදර සබදතා කේන්දර නොගැලපුනම කැඩෙනවා. කේන්දර ගලපන්න ගිහින් සමහරුන්ට බදින්න කෙනෙක් හොයාගන්න අමාරු වෙනවා (සෙනසුරු හතේ ..?) . කේන්දර නිසා හොද අය මිස් වෙනවා. ඕවයින් මිනිස්සුන්ට වෙන්නේ ලොකු විනාශයක්.

    🐸✨ Summary of The Frog Prince:

    A princess loses her golden ball in a pond.
    A frog retrieves it for her, asking to be her companion.
    She reluctantly agrees, and the frog follows her to the palace.
    Eventually, she kisses the frog (or in some versions, throws him against the wall), and he transforms into a prince.
    The spell is broken, and they marry and live happily ever after.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    නැ බන් ඩිවොස් වෙන්න ගිහින් වැඩේ අත ඇරලා දැම්මා.

    එ දවසේ 2 spa එකට ගිහින් යද්දි පරක්කු උනේ. ගැහුවේ ස්පා ගියා කියලා. පරක්කු උනේ එකයි.

    🙂 එකක් ගහන්න ටොක් කරා.
    උබට ගහලත් මදිනේ බන්. ඒකි මාර ඉවසීමක් නේ ඉවසලා තියෙන්නෙ
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කෙන්දර වැඩක් නැ.
    හැබැයි කුලෙ බලපං.
    විසේසයෙන් කෙල්ලගේ අම්මාගේ

    ඉස්සර මේකෙ කෙනෙක් කියල තිබ්බා,
    දෙනුන් බලා කිරිගන්නේ,
    මවුන් බලා හිරගන්නේ

    කියල ඕන් ඔහොම එකක්. හරියට මතක නෑ දැන්.
    ------ Post added on Oct 14, 2025 at 6:24 PM

    ටක්කෙටම කියලා තියෙනවා 🙊