ඔය පිටරට මිනිස්සු කසාද බඳින්නේ ඕව බලල නෙවේ නෙ. ඔය යස අගේට ඉන්නෙ සමහරු.

ඔය හැම දේකටම හිත තමා බං...
උඹට විශ්වාස කරන්න ඔනෙනම් විශ්වාස කරපන් නැත්නම් ඔව බලන්න ඔනේ නෑ....
නෑ මචන් මම සතේකට ගණන් ගන්නේ නැ ඔය මගුල...දැන් යාළුවෙලා අවුරුදු 9 ක් බන්. හිතට හරි නෑ වෙච්ච දේට..ඔය හැම දේකටම හිත තමා බං...
උඹට විශ්වාස කරන්න ඔනෙනම් විශ්වාස කරපන් නැත්නම් ඔව බලන්න ඔනේ නෑ....

නෑ මචන් මම සතේකට ගණන් ගන්නේ නැ ඔය මගුල...දැන් යාළුවෙලා අවුරුදු 9 ක් බන්. හිතට හරි නෑ වෙච්ච දේට..

මොකෝ කෙල්ලගේ පැත්තෙන් බෑ කීවද පොරොන්දම් ගැලපෙන්නේ නෑ කියල![]()
කෙල්ලගේ පැත්තෙන් තාම දන්නේ නැ බන් පොරොන්දම් අව්ල් කියලා..මම බෑ කියද්දී මගේ ගොන් හරකියි මම හරකයි ගිහින් බැලුවේ....
එහෙනම් වැඩක් නෑ බං අපි කියන ඒවා...
දැන් උඹලට ඔවා හිතට කිඳා බැහැලා ඉවරයි...
පුලුවන්නම් ට්‍රයි එකක් දීලා බැඳපන්. හැබැයි ලිස්සල වැඨුනත් පොරොන්දමේ
ඔක තිබ්බා කියලා මතක්කරයි කෙල්ල...
wachane teruma denaganin mulin porondam gelapma
dennata denna gelapenne ne eth galapagannawa oya godak kendara karayo nisa awrudu ganan love karapu un kedenawa unge wachanayak nisa,
hoda kendara karayeknam dennawa galapanawa e kiwwe ubata taraha yanne mewata mewa nisa ubata meya epa wei,e wage kellage peththenut meya mewa nisa epa wei mewa nisa randu wei kiyala terum karawala dila oya meya wenuwen meka kepakaranna me widiyata inna kiyala dennatama kiyala terum karawala yasa ageta innawa
anika dennek 3denekgen balapan eka eka wenas ewa kiyanne
lux senanayake gen balapan lowet kadanne ne magula kohoma hari bandawanawa terum karawala eya bandapuwa kedila ne thama,wena unnam gelapenne ne kiyala wen karawanawa ewa paw weda ban,meya hebei 10000k gannawa peya 3 4k ubala dennata terum karawanawa karumayak tiyenam eka nasaganna heti bodi poja karana dewiyanta barawena owat kiyaladila gewal walin pita wela inna onenam ekat kiyala dila bandawanawa uba kendara karayo kiwwa paliyata awrudu 9 love ekata prashna genna epa ban
maget gelapenne ne eth kepawima one adare wenuwen kepawima karanna berinam adarayak ne etana idala wedakut ne oluwe dagenne nethywa positive balala prshna awot ekata muna diyan love kala wage,owa samaje peraduna minissunge oluwe prashna ubala un diha blala daganna epa
ubata jaya


ela elaඋබ දෙයියෙක් මචන්...ඔව් බන්...හිතේ හයියෙන් අඩුපාඩු දැකල ඒවා හදන් ඉන්න තියනවනම් මට ඒ ඇති..කෙල්ලත් හුගක් මාව තේරුම් අරන් ඉන්නේ
පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද....ඔව්, දෙන්නගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න පුළුවන් අය විතරයි හැබැයි .?පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද....ඔව්, දෙන්නගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න පුළුවන් අය විතරයි හැබැයි .?
පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....? ඔව් අනිවා අවුල් තියෙනවා
දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..

