පොරොන්දම්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද.....? :nerd::nerd:
    පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....?
    දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඔය පිටරට මිනිස්සු කසාද බඳින්නේ ඕව බලල නෙවේ නෙ. ඔය යස අගේට ඉන්නෙ සමහරු.

    එකනම් ඇත්ත ..... මානසිකව වැටිලා ඔලුවත් පැලිලා මේ ඉන්නේ මම:confused:
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    ඔය හැම දේකටම හිත තමා බං...

    උඹට විශ්වාස කරන්න ඔනෙනම් විශ්වාස කරපන් නැත්නම් ඔව බලන්න ඔනේ නෑ....
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඔය හැම දේකටම හිත තමා බං...

    උඹට විශ්වාස කරන්න ඔනෙනම් විශ්වාස කරපන් නැත්නම් ඔව බලන්න ඔනේ නෑ....

    :rolleyes: නෑ මචන් මම සතේකට ගණන් ගන්නේ නැ ඔය මගුල...දැන් යාළුවෙලා අවුරුදු 9 ක් බන්. හිතට හරි නෑ වෙච්ච දේට..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ඔය හැම දේකටම හිත තමා බං...

    උඹට විශ්වාස කරන්න ඔනෙනම් විශ්වාස කරපන් නැත්නම් ඔව බලන්න ඔනේ නෑ....

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: නෑ මචන් මම සතේකට ගණන් ගන්නේ නැ ඔය මගුල...දැන් යාළුවෙලා අවුරුදු 9 ක් බන්. හිතට හරි නෑ වෙච්ච දේට..

    මොකෝ කෙල්ලගේ පැත්තෙන් බෑ කීවද පොරොන්දම් ගැලපෙන්නේ නෑ කියල :rolleyes:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මොකෝ කෙල්ලගේ පැත්තෙන් බෑ කීවද පොරොන්දම් ගැලපෙන්නේ නෑ කියල :rolleyes:

    කෙල්ලගේ පැත්තෙන් තාම දන්නේ නැ බන් පොරොන්දම් අව්ල් කියලා..මම බෑ කියද්දී මගේ ගොන් හරකියි මම හරකයි ගිහින් බැලුවේ....
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    කෙල්ලගේ පැත්තෙන් තාම දන්නේ නැ බන් පොරොන්දම් අව්ල් කියලා..මම බෑ කියද්දී මගේ ගොන් හරකියි මම හරකයි ගිහින් බැලුවේ....

    එහෙනම් වැඩක් නෑ බං අපි කියන ඒවා...

    දැන් උඹලට ඔවා හිතට කිඳා බැහැලා ඉවරයි...

    පුලුවන්නම් ට්‍රයි එකක් දීලා බැඳපන්. හැබැයි ලිස්සල වැඨුනත් පොරොන්දමේ

    ඔක තිබ්බා කියලා මතක්කරයි කෙල්ල...
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එහෙනම් වැඩක් නෑ බං අපි කියන ඒවා...

    දැන් උඹලට ඔවා හිතට කිඳා බැහැලා ඉවරයි...

    පුලුවන්නම් ට්‍රයි එකක් දීලා බැඳපන්. හැබැයි ලිස්සල වැඨුනත් පොරොන්දමේ

    ඔක තිබ්බා කියලා මතක්කරයි කෙල්ල...

    අන්න එක තමයි බන් ප්‍රශ්නේ..කෙසේ වෙතත් කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් යෝනි පොරොන්දම ගැලපෙන හන්ද
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    wachane teruma denaganin mulin porondam gelapma
    dennata denna gelapenne ne eth galapagannawa oya godak kendara karayo nisa awrudu ganan love karapu un kedenawa unge wachanayak nisa,

    hoda kendara karayeknam dennawa galapanawa e kiwwe ubata taraha yanne mewata mewa nisa ubata meya epa wei,e wage kellage peththenut meya mewa nisa epa wei mewa nisa randu wei kiyala terum karawala dila oya meya wenuwen meka kepakaranna me widiyata inna kiyala dennatama kiyala terum karawala yasa ageta innawa

    anika dennek 3denekgen balapan eka eka wenas ewa kiyanne

    lux senanayake gen balapan lowet kadanne ne magula kohoma hari bandawanawa terum karawala eya bandapuwa kedila ne thama,wena unnam gelapenne ne kiyala wen karawanawa ewa paw weda ban,meya hebei 10000k gannawa peya 3 4k ubala dennata terum karawanawa karumayak tiyenam eka nasaganna heti bodi poja karana dewiyanta barawena owat kiyaladila gewal walin pita wela inna onenam ekat kiyala dila bandawanawa uba kendara karayo kiwwa paliyata awrudu 9 love ekata prashna genna epa ban

    maget gelapenne ne eth kepawima one adare wenuwen kepawima karanna berinam adarayak ne etana idala wedakut ne oluwe dagenne nethywa positive balala prshna awot ekata muna diyan love kala wage,owa samaje peraduna minissunge oluwe prashna ubala un diha blala daganna epa

    ubata jaya
     
    උබ දෙයියෙක් මචන්...ඔව් බන්...හිතේ හයියෙන් අඩුපාඩු දැකල ඒවා හදන් ඉන්න තියනවනම් මට ඒ ඇති..කෙල්ලත් හුගක් මාව තේරුම් අරන් ඉන්නේ
     
    • Like
    Reactions: dj knight

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපන්කො ඉතින්, උඹල ආදරේ කරන්නේ මුළු ලෝකෙම විරුද්ධ උනත් මම ඔයාට ආදරෙයි, මොන බාධකේ ආවත් මම ඔයා ළඟ, සක්‍රයටවත් බෑ අපි දෙන්නව වෙන් කරන්න, මම ජිවිතේ උනත් දෙන්න ලෑස්තියි ආදරේ වෙනුවෙන් කියල. හැබැයි පොරොන්දම ගැලපුනේ නැත්තන් එතනින්ම ආදරේ හබක්. අර කලින් කතා ඔක්කොම අවලංගුයි කඩදාසි කෑල්ලක් හින්ද :baffled:

    කඩදාසි කෑල්ලට ඔච්චර බය නං බැඳල වෙන වෙන ප්‍රශ්න ආවම මොකකින් මොකක් වෙයිද උඹලට, ඕකට බම්බු ගහගන්න කියල දෙන්න එක හිතින් බඳින්නයි තියෙන්නෙ. :D
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    උබ දෙයියෙක් මචන්...ඔව් බන්...හිතේ හයියෙන් අඩුපාඩු දැකල ඒවා හදන් ඉන්න තියනවනම් මට ඒ ඇති..කෙල්ලත් හුගක් මාව තේරුම් අරන් ඉන්නේ
    ela ela
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,308
    20,687
    113
    Panadura
    පොරොන්දම් ගැලපිල්ල
    බොහෝ දුරට බලපානවා සාර්ථක විවාහයකට...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද....ඔව්, දෙන්නගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න පුළුවන් අය විතරයි හැබැයි .? :nerd::nerd:
    පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....? ඔව් අනිවා අවුල් තියෙනවා