පොරොන්දම්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඔන්න බලපන්කො ඉතින්, උඹල ආදරේ කරන්නේ මුළු ලෝකෙම විරුද්ධ උනත් මම ඔයාට ආදරෙයි, මොන බාධකේ ආවත් මම ඔයා ළඟ, සක්‍රයටවත් බෑ අපි දෙන්නව වෙන් කරන්න, මම ජිවිතේ උනත් දෙන්න ලෑස්තියි ආදරේ වෙනුවෙන් කියල. හැබැයි පොරොන්දම ගැලපුනේ නැත්තන් එතනින්ම ආදරේ හබක්. අර කලින් කතා ඔක්කොම අවලංගුයි කඩදාසි කෑල්ලක් හින්ද

    කඩදාසි කෑල්ලට ඔච්චර බය නං බැඳල වෙන වෙන ප්‍රශ්න ආවම මොකකින් මොකක් වෙයිද උඹලට, ඕකට බම්බු ගහගන්න කියල දෙන්න එක හිතින් බඳින්නයි තියෙන්නෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද.....? :nerd::nerd:
    පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....?
    දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..


    Oya dekama wenwa bn